naa bn. beer wala vitamin godak have. arakku viskey warga wala chemical jarawa daala eka eka flavour lassana karala enne but agata hoda na bn oyi jarawa. bonawa nm old arrak or beer beepan. ewa tikak natural


piliganna amrui!!
හැබැයි ඉතිං ලංකාවෙ හදන එව්වා නම් බාර්ලි පල් කරලා කෙමිකල් දාලා හදන්නෙ.. හරි ප්රමිතියට හදන එව්වා නෙමෙයි..


අනේ මන්දා මම හරිද කියලා
මම අහල තියන විදිහට බියර් හදන්නේ හාල් වලින් අරක්කු හදන්නේ උක් වල ස්ප්රිට් එකෙන් කියල තමයි මම අහල තියෙන්නේහරිද මන්දා


හාල් වලින් හදනවා.. ජපානෙ එහෙම.. අනික් රටවල බීර මල් ගන්නෙ, බාර්ලි තමයි ගන්නෙ..
මේක ධානය වලින් හදන්නෙ.. තිරිඟු, හාල්, මුං ඇට අනං මනං වලින්.. ලෝකෙ වැඩියක්ම ඇල්කොහොල් තියෙන බ්රෑන්ඩ් වලින් එකක්.. 95%..
![]()
මේ ඇල්කොහොල් ප්රමාණයට සමානයි කසිප්පු වල ස්ප්රිට් එක.. සමහර අය බොනවා ඒවත්.. සමහර අය බිව්වම මැරෙනවා..
ඔය සමහර පලාත් වල දෙමළ මිනිස්සු වයින් ස්ප්රීත්තු බොනවා.. ගෑනු අය පවා බොනවා..


බලාපල්ලකෝ එකෙත් හැටි. ඔව් උබ හරි.ඔය එවක්ලියර් යුස් කරනව කොක්ටේල් හදනකොට.පොඩ්ඩක් දානව තව අරක්කු වර්ග එක්ක.මේක බලපන් කදුලු පනිනව.පට්ට චැනල් එක ඕක.පුලුවන් උන් බලපන්

යකෝ මේකේ මොකක් හරි වෙන මතෘකාවක් ගැන අහල දැම්මොත් වැඩි හරියක් වැටෙන්නේ බම්ප් විතරයි, ඇල්කොහොල් සම්බන්ධ දෙයක් දැම්මොත් හැම එකාම වෙටරන්ලා වගේ කමෙන්ට් කරනවා, බේතකට බම්ප් නෑ....බලාපල්ලකෝ එකෙත් හැටි.

ඔව් බං කොක්ටේල් නොදා ඕක මලාට බොන්න බෑ.. හැබැයි අපේ රටේ කසියා ගහන උන්ට ඕක ගින්නක් නැතුව ඇති බං..
බලන්න ඕන වීඩියෝ ටික..
යකෝ මේකේ මොකක් හරි වෙන මතෘකාවක් ගැන අහල දැම්මොත් වැඩි හරියක් වැටෙන්නේ බම්ප් විතරයි, ඇල්කොහොල් සම්බන්ධ දෙයක් දැම්මොත් හැම එකාම වෙටරන්ලා වගේ කමෙන්ට් කරනවා, බේතකට බම්ප් නෑ....බලාපල්ලකෝ එකෙත් හැටි.


එතකොට සෙම තියෙන අයට දවසට ටිකක් බොන්න කියන්නේ කොයිවද.(සෙම කැපිලා යන්න)

