බිර හදන්නේ පරෝහනය(පළ වෙන්න තියන) බාර්ලි බිජ වලින් ඒවා 80C වගේ රස්නේකින් වෙලාගත්තාට පස්සේ ඒවාට කියන්නේ "මෝල්ට්" කියල. ඉලගට් මේ මෝල්ට් අබරල එකට වතුර දැම්මාම එකට කියන්නේ වර්ට්ස් කියලා. ඊලගට බීර්(වර්ට්ස්) වලට තිත්ත රසක් ගන්න Humulus lupulus ගහේ මල් දන්වා නටෝනවා. අන්තිමට යිස්ට් දාල පැසිමට ඉඩ හරිනවා පස්සේ යිස්ට් අයින්කරලා එහෙම අපිට බොන්න දෙනවා
Humulus lupulus මල්
අත්දැකීමෙන් කියිවේ
Humulus lupulus මල්
අත්දැකීමෙන් කියිවේ
ආසාවටත් එක්ක අදම ගහල බලන්න ඕන කාල්ස්බර්ග් එකක් 


