අරක්කු සහ බියර්

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
බිර හදන්නේ පරෝහනය(පළ වෙන්න තියන) බාර්ලි බිජ වලින් ඒවා 80C වගේ රස්නේකින් වෙලාගත්තාට පස්සේ ඒවාට කියන්නේ "මෝල්ට්" කියල. ඉලගට් මේ මෝල්ට් අබරල එකට වතුර දැම්මාම එකට කියන්නේ වර්ට්ස් කියලා. ඊලගට බීර්(වර්ට්ස්) වලට තිත්ත රසක් ගන්න Humulus lupulus ගහේ මල් දන්වා නටෝනවා. අන්තිමට යිස්ට් දාල පැසිමට ඉඩ හරිනවා පස්සේ යිස්ට් අයින්කරලා එහෙම අපිට බොන්න දෙනවා

Humulus lupulus මල්
humulus_lupulus_2302.jpg


අත්දැකීමෙන් කියිවේ

 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් Strong එකනම් තිත්තයි තමයි :dull: ආසාවටත් එක්ක අදම ගහල බලන්න ඕන කාල්ස්බර්ග් එකක් :cool:
    මාත් ඇදවෙන්න ගහන එක නවත්තල ඉන්නේ.දැන් ශේප් තියරියෙන් බියර් එකක් බිල නිකන් ඉන්නවා .ගිය දෙසැම්බර් වල අන්තිම VAT69 එක ගැහුවා .ඊට පස්සේ බියර් විතරයි :baffled:
    අර්ශෂ් හැදුනේ නැති එක ලොකු දෙයක් :cool:කොහොමද පුකෙන් ගෙඩියක් එල්ලී එල්ලී තියෙද්දී ආතල් එක :lol:
    ගහලා බලපං.. ෆෑන් එක දාගනිං.. A/C එක ඕෆ් කරපං..:)
    මම නම් දෙසැම්බර් තිස් එක බිව්වා.. ජනවාරි පළවෙනිදා බොන්න බැරි උනා කෑල්ල ලෙඩේ.. අවුරුද්ද දවසෙ ඉස්කෝලෙ යාලුවො එක්ක සෙට් උනා.. එච්චරයි බං..:dull:

    අපෝ ඔව්.. පිනක් කරලා තියෙනවා.. ඕක මාර වහක්ලු හැදුනාම.. මුලින් ඔපරේෂන් කරන්නෙත් නෑලු.. පත වලල්ලක් බස්සනවලු ගෙඩි ඇතුළට ඔබලා..:(

    අම්මෝ බන් බයේ බෑ.මාත් දැන් බියර් එකක් ගහල ශේප් එකේ ඉන්නව බන්.වැඩිය අරක්කු වලට එලවන්නෙ නෑ.ලන්කාවෙ උන්ට ඕන බියර් එකෙනුත් කට් වෙන්නනෙ.ඒකයි ජරාව හදන්නෙ.ස්ට්‍රෝන්ග් බියර් ඔක්කොම ස්ප්‍රීතු ගදයි බන්.ලාගර් ගහල තේරුමක් නැති හින්ද ස්ට්‍රෝන්ග් ගහන්නෙ.මොනව කරන්නද හෙයින්කන් බොන්න සල්ලි නෑ බන්.
    හෙයින්කන් බීලා වැඩක් නැහැ.. බොනවා නම් පැක් එකක්ම අරන් ගහන්න ඕන.. කාල්ස්බර්ග් ගහපන්.. දෙකක් තිබ්බම ගාණ.. රුපියල් පන්සීයක් යයි..:cool:

    kingfisher-blue-label-copy.jpg


    මම නම් මෙහේ බොන්නේ කින්ග්ෆිශර් බ්ලූ එක. (ඩුබායි වල ) මේකෙත් තියෙනවා රතුපාට කෑන් එකේ ස්ට්‍රොන්ග් එක. ඒකත් ලංකාවේ ස්ට්‍රොන්ග් එක හා සමානයි. යකෝ බොට පිස්සුද වොඩ්කා වලට රෙඩ් බුල් දාලා බොන්න? රෙඩ්බුල් කියන්නේ අමුම අමු විසක්. රෙඩ් බුල් එකක් බිව්වාම ඒකේ විස කැපෙන්න වතුර ලීටර් 6ක් බොන්න ඕනලු. මට මේක කිවුවේ ඇමෙරිකන් ඩොකෙක්. energy drinks කියන දේවල් බොන්නම එපාලු. යකෝ එහෙම තියාගෙන උඹ වොඩ්කා වලට කලවම් කරල තියෙන්නේ රෙඩ් බුල්. උඹ තවම ජීවත් වෙනවට දෙවියන්ට පින් දීපන්
    ඕක බං මම ඉන්ටර්නෙට් එකෙන් හොයාගත්තෙ.. වොඩ්කා වලට රෙඩ්බුල් දාලා ගහන සීන් එක.. ඒක ගැහුවම අමුතු මෙව්වා එකක් නම් තියේ බං.. ඇඟට මක්කද වෙලා යනවා..:lol: ඔච්චර දෙයක් වෙයි කියලා මං හිතුවෙ නෑ.. :( ඒත් බීපු ගමන්ම බඩ පපුව පුච්චං යන්නෙ..:dull:
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,150
    545
    113
    Dubai
    Carlsberg බියර් එකක ෆන් එකක් ගන්න නම් ස්ට්‍රෝ එකක් දාලා Timing ඇරන් බීලා බලපන් ආතල් එක :cool:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ගහලා බලපං.. ෆෑන් එක දාගනිං.. A/C එක ඕෆ් කරපං..:)
    මම නම් දෙසැම්බර් තිස් එක බිව්වා.. ජනවාරි පළවෙනිදා බොන්න බැරි උනා කෑල්ල ලෙඩේ.. අවුරුද්ද දවසෙ ඉස්කෝලෙ යාලුවො එක්ක සෙට් උනා.. එච්චරයි බං..:dull:

    අපෝ ඔව්.. පිනක් කරලා තියෙනවා.. ඕක මාර වහක්ලු හැදුනාම.. මුලින් ඔපරේෂන් කරන්නෙත් නෑලු.. පත වලල්ලක් බස්සනවලු ගෙඩි ඇතුළට ඔබලා..:(


    :cool: