අරක කහනවා උදව්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,842
    1
    60,700
    113
    Mother Earth
    ලංකට් අඳින්න එපා. හොඳට සබන් ගාල නාලා බිජ්ජයි ඇට දෙකයි හෝදන්න. රෑට candid B කියල cream එකක් තියෙනවා. ඒක ගාන්න. මටත් ඕක වුණා. මම කරේ ඔහොම. දවස් 3න් හොඳ වුණා. අතේ ගහල හොඳට බිජ්ජ හෝදන්න. නැත්තම් ටොපාගෙ කැරි තැන්පත් වෙලා පොල් කුඩු හැදිලා ගඳ ගහන්න ගන්නවා. ඊට පස්සෙ විසබීජ තමයි.
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    ගාපන් හරියනවා
    download.jpeg-1.jpg
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,341
    6,183
    113
    Cream gala honda wenawa apahu hadenawa kiyanne diabetes thiyanwa wenna puluwan umbata.

    Diabetes symptoms thiyanwa umbata.

    Glyclapan 40mg udeta rata ganna.gluco meter ekak ganin.

    FBS report ekak ganin oken lede hoyanna puluwan.
     
    • Like
    Reactions: dilan878

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    සිරාවට, මගේ පොඩි කුශ්ටයක් තිබ්බා..අවුරුදු 10ක් විතර බෙහෙත් ගත්තා අඩු වෙනවා වැඩි වෙනවා. ආයුර්වේද දවස් 5 යි බෙහෙත් කවරේ නැති වුණා....ඒත් දැන් හොන්දයි 70% විතර. ආයේ යන්ඩ ඕනේ ?
    අනිවා පලයන්. නිට්ටාවටම හොද කරගන්න පුලුවන් වෙයි. දිපු බෙහෙත් ඉවර උණු ගමන් අයෙම පලයන්. පුලුවන්නම් එකම ඩොකාගෙන් ගනින්.
     

    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    305
    63
    මට ඔය පැලෙන සීන් තිබ්බෙ නෑ.එත් ඉස්කෝලෙ ගිහින් පැය 12-13ක් එකම ජොකා ගහන් ඉන්න කාලෙ ඉකිලි කලු වෙලා කහනවා.දැන් නම් හරි පිරිසිදු කම තමා ඕන.
    රෙදි හොදට හෝදනවා පරණ රෙදි පාවිචි කරන්නේ නෑ මම දවසට සැරයක් නානවා. ටොයිලට් ගිය ගමන් නානවා කැත නිසාම

    දිලීර රෝගයක් නෙ, දිලීරෙ මැරුවෙ නැත්නම් ඕක හොඳ වෙන්නෙ නෑ. මුලින්ම පර්සනල් හයිජින් එක හොඳට තියාගනිං. නාල ඇඟ හෝදලා අඳින ජොක්කු බැනියම් දිනපතා හෝදලා ක්ලීන් එකට ඉඳපං.

    හැමදාම දවසට දෙපාරක් නාපං ඇඟ හෝදපං. ෆාමසි වල තියෙනවා කොන්ඩිස් පැකට්. ඒකක් ගෙනල්ලා මද රස්නෙ වතුර ටිකක චුට්ට චුට්ට දිය කරලා නෑවට ඇඟ හේදුවට පස්සෙ අදාල ඉන්ෆෙක්ටඩ් ඒරියා එකට කොන්ඩිස් වතුර දාපං. දාල ආයෙ හෝදන්න එපා. එහෙමම පිහිදන්න තියෙන්නෙ. ජොක්කුන්ට එහෙම නටන වතුර දාපං. කැරි ක්ෂුද්‍රජීවියො ටික ලෙප්ට්ම කරල දානකන් තොට සැනසීමක් නෑ. අනික ඔය මොනව කලත් ක්‍රීම් එකත් ඊ හා සමගාමීව ගාපං. කලිනුත් මේකෙ එකෙක්ට මේ ටික කිව්වද කොහෙද මං.

    ඕක සති දෙකක් කරල බලල හරිගියෙ නැත්නම් ඩොකෙක් ගාවට පල. බොන්න බෙහෙත් දෙයි. මහරගම දෙහිවල පාරෙ වතුර ටැංකිය කිට්ටුව හිටියා වයසක ඩොක්ට කෙනෙක්. නම මට මතක නෑ හරියට. කස්තුරිආරච්චිද කස්තුරිරත්නද මොකක් හරි කස්තුරි සීන් එකක් නම. පොරගෙ බේත් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

    ඕක ඇවිල්ල තියෙන තැනේ හැටියට මුලින්ම බ්ලඩ් ෂුගර් එකක් බලල ඉඳපං. මොකද මුත්‍රා වල සීනි තියෙනකොට යීස්ට් හැදෙනවා මුත්‍රා රැඳෙන තැන් වල. යීස්ට් වලට හැදෙන්න හොඳ පෝෂණ මාධ්‍යක් ඔතන හැදෙනවා. ඒ නිසා ෂුගර් නම් ඒකට බේත් කරල ඉඳපං මුලින්ම.
    කොන්ඩිස් දැම්මා බෙහෙත් ගන්න ගිය වෙලේ ඩොක්ටර් කිව්වා කොන්ඩිස් වලට පැලෙනවා කියලා කොන්ඩිස් දාන්න එපා කියලා. මට බෙහෙත් දුන්නා ගැස්රයිටිස් නිසා බිව්වේ නෑ කරීම් එක ගෑවා. දියවැඩියාව නෑ මට වෙන ලෙඩක් හැදිලා චෙක් කළා එතකොට නෑ කිව්වා
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,862
    10,081
    113
    Vwash කියලා එකක් තියෙනවා . ඒකෙන් හෝදන්න . සබන් ලං කරන්න වත් හොද නෑ . Dermatologist කෙනෙක් channel කරලා පෙන්වන්න .