Dan ledekge widiyata aith awith@spunkyisii menna badu
Okage lede thiyenne mole. Tawama poth walawath nathilu habaiDan ledekge widiyata aith awithmata theren naha ban muta lede tiyenn koheda kiyala
mekath karanna ayurvedha wedamahattayekgen beheth gannaක්‍රීම් විතරක් ගාල මදි දවසට සැරයක් උදේට නාලා හවසට ඇග සෝදන්න. දිනපතා පිරිසිදු ඇදුම් අදින්න.
Muuta pissan kotuwe permanent residency denna one buwek.Me pissu hutta nisa sirawata prashnayak ahana ekektwath uttara labenne naa... Mu mokadda ban meken balaporottu wenne?
Athe gahuwama paiya palenawalu... Hammooo...![]()
සීනි වැඩිනන් බැලනයිටිස් වෙන්න පුලුවන්.සීනි ෙචක් කරපන්
අනිවා පලයන්. නිට්ටාවටම හොද කරගන්න පුලුවන් වෙයි. දිපු බෙහෙත් ඉවර උණු ගමන් අයෙම පලයන්. පුලුවන්නම් එකම ඩොකාගෙන් ගනින්.සිරාවට, මගේ පොඩි කුශ්ටයක් තිබ්බා..අවුරුදු 10ක් විතර බෙහෙත් ගත්තා අඩු වෙනවා වැඩි වෙනවා. ආයුර්වේද දවස් 5 යි බෙහෙත් කවරේ නැති වුණා....ඒත් දැන් හොන්දයි 70% විතර. ආයේ යන්ඩ ඕනේ ?
රෙදි හොදට හෝදනවා පරණ රෙදි පාවිචි කරන්නේ නෑ මම දවසට සැරයක් නානවා. ටොයිලට් ගිය ගමන් නානවා කැත නිසාමමට ඔය පැලෙන සීන් තිබ්බෙ නෑ.එත් ඉස්කෝලෙ ගිහින් පැය 12-13ක් එකම ජොකා ගහන් ඉන්න කාලෙ ඉකිලි කලු වෙලා කහනවා.දැන් නම් හරි පිරිසිදු කම තමා ඕන.
කොන්ඩිස් දැම්මා බෙහෙත් ගන්න ගිය වෙලේ ඩොක්ටර් කිව්වා කොන්ඩිස් වලට පැලෙනවා කියලා කොන්ඩිස් දාන්න එපා කියලා. මට බෙහෙත් දුන්නා ගැස්රයිටිස් නිසා බිව්වේ නෑ කරීම් එක ගෑවා. දියවැඩියාව නෑ මට වෙන ලෙඩක් හැදිලා චෙක් කළා එතකොට නෑ කිව්වාදිලීර රෝගයක් නෙ, දිලීරෙ මැරුවෙ නැත්නම් ඕක හොඳ වෙන්නෙ නෑ. මුලින්ම පර්සනල් හයිජින් එක හොඳට තියාගනිං. නාල ඇඟ හෝදලා අඳින ජොක්කු බැනියම් දිනපතා හෝදලා ක්ලීන් එකට ඉඳපං.
හැමදාම දවසට දෙපාරක් නාපං ඇඟ හෝදපං. ෆාමසි වල තියෙනවා කොන්ඩිස් පැකට්. ඒකක් ගෙනල්ලා මද රස්නෙ වතුර ටිකක චුට්ට චුට්ට දිය කරලා නෑවට ඇඟ හේදුවට පස්සෙ අදාල ඉන්ෆෙක්ටඩ් ඒරියා එකට කොන්ඩිස් වතුර දාපං. දාල ආයෙ හෝදන්න එපා. එහෙමම පිහිදන්න තියෙන්නෙ. ජොක්කුන්ට එහෙම නටන වතුර දාපං. කැරි ක්ෂුද්‍රජීවියො ටික ලෙප්ට්ම කරල දානකන් තොට සැනසීමක් නෑ. අනික ඔය මොනව කලත් ක්‍රීම් එකත් ඊ හා සමගාමීව ගාපං. කලිනුත් මේකෙ එකෙක්ට මේ ටික කිව්වද කොහෙද මං.
ඕක සති දෙකක් කරල බලල හරිගියෙ නැත්නම් ඩොකෙක් ගාවට පල. බොන්න බෙහෙත් දෙයි. මහරගම දෙහිවල පාරෙ වතුර ටැංකිය කිට්ටුව හිටියා වයසක ඩොක්ට කෙනෙක්. නම මට මතක නෑ හරියට. කස්තුරිආරච්චිද කස්තුරිරත්නද මොකක් හරි කස්තුරි සීන් එකක් නම. පොරගෙ බේත් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
ඕක ඇවිල්ල තියෙන තැනේ හැටියට මුලින්ම බ්ලඩ් ෂුගර් එකක් බලල ඉඳපං. මොකද මුත්‍රා වල සීනි තියෙනකොට යීස්ට් හැදෙනවා මුත්‍රා රැඳෙන තැන් වල. යීස්ට් වලට හැදෙන්න හොඳ පෝෂණ මාධ්‍යක් ඔතන හැදෙනවා. ඒ නිසා ෂුගර් නම් ඒකට බේත් කරල ඉඳපං මුලින්ම.
අල්ලහන් කිව්වේ ටෝක් කරපන් කියලාලියපු විදිහෙ මොකද්ද මන්දා ෆමිලියර් ගතියක් තියෙනවා. එයාද මන්දා
අමුතු සනේම් එකක්![]()