අරගල නොකළ යුතු හේතු

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    :yes: :yes: :yes:

    Y2SEBxm.jpg

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    හරි නායකයෙක් පැහැදිලි නායකයෙක් දාගෙන අරගල කරන්න අපිත් සපෝට්
    හැබැයි කොටි තම්බි කුගූරත්නම් කුරුසතරස්තයා ජෙප්පො ඕව හරියන්නේ නෑ... මොකද උන්ට මේ රට තිබුනත් එකයි නැතත් එකයි... උන්ගෙ අරමුණු වෙනම කලාප ජිහාඩ් ආගමික බලකොටු වගෙ දේවල්... ඔච්චර හොදයි කියපු චාල්ස් තරස්තය දැක්කනේ හැසිරීම .
     
    Last edited:

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    හොරා කාපු සල්ලිත් ගන්නවා කියලා පටන් ගත්ත අරගලේ🤭

    දැන් අඩනවා ජේවීපී පිම්ම්පියෝ ටික🤭.ඒකත් ෆේල්🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දැන් අරගල කරා කියලා ඔවා හොයා ගෙන ද නැහැ නේ🤣🤣
    අරගල කරා කියල ඔව්ව හොයන්න පුලුවන්ද පොන්නයෝ?

    රාජපස්සලා අයින් කරගත්ත නඩු ටික ආපහු අහන්න කියපන්
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ඔය නොරොච්චෝලෙ හදන්න ගත්ත ණය කතා නම් මම දන්නෙ නෑ හැබැයි නොරොච්චෝලෙ හදල තිබ්බෙ නැත්නම් අද ලංකාව විනාසයි. එහෙනම් ජනවාරි මාසෙ ඉඳල මේ වෙනකල්ම දවසට පැය 3-4ක් වගේ කරන්ට් එක තියේවි.
    හැබැයි ඒ කාලෙ ඔය ප්‍රොජෙක්ට් එක කරන්න එපා කිය කිය අනුර කුමාරය විරුද්ධ උනා කියල නම් දන්නව. මේ ප්‍රොජෙක්ට් වලින් හොරාකාල තියෙනව නම් ඒව හරි විදියට අය කරගන්න නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. ඒක අනිවාර්යයි. මොකද ඒ රටේ මිනිස්සුන්ගෙ සල්ලි ඒව මිනිස්සුන්ට ගෙවන්න වෙනව. ඒ වගේම කරන්න යන හැම ප්‍රොජෙක්ට් එකක්ම හොරකම් කරන්න යනව කියල බොරු ප්‍රචාර යවල ඒව කඩාකප්පල් කරන්න හදන කඩාකප්පල්කාරයොන්ටත් නීතියෙන් දඬුවම් ලැබෙන විදියට ව්‍යවස්ථාව වෙනස් වෙන්නත් ඕන.
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    හොරා කාපු සල්ලිත් ගන්නවා කියලා පටන් ගත්ත අරගලේ🤭

    දැන් අඩනවා ජේවීපී පිම්ම්පියෝ ටික🤭.ඒකත් ෆේල්🤣
    අයිසේ තමුසේ අන්තරේ කියන account එකෙන් log වෙලා ඉන්නේ. :lol: :lol:

    ඔය නොරොච්චෝලෙ හදන්න ගත්ත ණය කතා නම් මම දන්නෙ නෑ හැබැයි නොරොච්චෝලෙ හදල තිබ්බෙ නැත්නම් අද ලංකාව විනාසයි. එහෙනම් ජනවාරි මාසෙ ඉඳල මේ වෙනකල්ම දවසට පැය 3-4ක් වගේ කරන්ට් එක තියේවි.
    හැබැයි ඒ කාලෙ ඔය ප්‍රොජෙක්ට් එක කරන්න එපා කිය කිය අනුර කුමාරය විරුද්ධ උනා කියල නම් දන්නව. මේ ප්‍රොජෙක්ට් වලින් හොරාකාල තියෙනව නම් ඒව හරි විදියට අය කරගන්න නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. ඒක අනිවාර්යයි. මොකද ඒ රටේ මිනිස්සුන්ගෙ සල්ලි ඒව මිනිස්සුන්ට ගෙවන්න වෙනව. ඒ වගේම කරන්න යන හැම ප්‍රොජෙක්ට් එකක්ම හොරකම් කරන්න යනව කියල බොරු ප්‍රචාර යවල ඒව කඩාකප්පල් කරන්න හදන කඩාකප්පල්කාරයොන්ටත් නීතියෙන් දඬුවම් ලැබෙන විදියට ව්‍යවස්ථාව වෙනස් වෙන්නත් ඕන.
    හොරා කැවට කම ක් නැද්ද. උඩ කියලා තියනවා තමා. ඒත් පොඩ්ඩක් යට හරිය වගේ තද මදි නේද. කට අරින එකට තදින්. හොරා කන එකට අත ගාලා වගේනේ.
    ------ Post added on Aug 7, 2022 at 6:42 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    හොරා කැවට කම ක් නැද්ද. උඩ කියලා තියනවා තමා. ඒත් පොඩ්ඩක් යට හරිය වගේ තද මදි නේද. කට අරින එකට තදින්. හොරා කන එකට අත ගාලා වගේනේ.
    ------ Post added on Aug 7, 2022 at 6:42 PM
    👇
    ඔය නොරොච්චෝලෙ හදන්න ගත්ත ණය කතා නම් මම දන්නෙ නෑ හැබැයි නොරොච්චෝලෙ හදල තිබ්බෙ නැත්නම් අද ලංකාව විනාසයි. එහෙනම් ජනවාරි මාසෙ ඉඳල මේ වෙනකල්ම දවසට පැය 3-4ක් වගේ කරන්ට් එක තියේවි.
    හැබැයි ඒ කාලෙ ඔය ප්‍රොජෙක්ට් එක කරන්න එපා කිය කිය අනුර කුමාරය විරුද්ධ උනා කියල නම් දන්නව. මේ ප්‍රොජෙක්ට් වලින් හොරාකාල තියෙනව නම් ඒව හරි විදියට අය කරගන්න නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. ඒක අනිවාර්යයි. මොකද ඒ රටේ මිනිස්සුන්ගෙ සල්ලි ඒව මිනිස්සුන්ට ගෙවන්න වෙනව. ඒ වගේම කරන්න යන හැම ප්‍රොජෙක්ට් එකක්ම හොරකම් කරන්න යනව කියල බොරු ප්‍රචාර යවල ඒව කඩාකප්පල් කරන්න හදන කඩාකප්පල්කාරයොන්ටත් නීතියෙන් දඬුවම් ලැබෙන විදියට ව්‍යවස්ථාව වෙනස් වෙන්නත් ඕන.
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    හරි නායකයෙක් පැහැදිලි නායකයෙක් දාගෙන අරගල කරන්න අපිත් සපෝට්
    හැබැයි කොටි තම්බි කුගූරත්නම් කුරුසතරස්තයා ජෙප්පො ඕව හරියන්නේ නෑ... මොකද උන්ට මේ රට තිබුනත් එකයි නැතත් එකයි... උන්ගෙ අරමුණු වෙනම කලාප ජිහාඩ් ආගමික බලකොටු වගෙ දේවල්... ඔච්චර හොදයි කියපු චාල්ස් තරස්තය දැක්කෙ හැසිරීම...

    පළවෙනි පේලියට එකඟයි.​

    අපි නම් එනවා කොන්දේසි විරහිතව ඕනෙම වෙලාවක.​

    හැබැයි එක ටීක් ටෝක් එකක්වත් යූටියුබ් එකක් වත් එක එක රගන තැනක් වත් වෙන්නේ නැතුව සැබෑ අරගලයක්ම වෙන්න ඕනේ.​

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    අනෙක ඔය සාලිය පිරිස් වැලිවිටල ඇයි හොරුන්ට නඩු දාන්නේ නැත්තේ
    එයාල ලග සාක්ෂි තියෙනවා එත් ඇයි නඩු දාන්නේ නැත්තේ

    අරගල කාරයෝ කියන්නේ ඩයස්පෝරාවේ කොන්ඩම් එක
    පාවිච්චි කරා විසි කරා
    ------ Post added on Aug 7, 2022 at 6:55 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    අනෙක ඔය සාලිය පිරිස් වැලිවිටල ඇයි හොරුන්ට නඩු දාන්නේ නැත්තේ
    එයාල ලග සාක්ෂි තියෙනවා එත් ඇයි නඩු දාන්නේ නැත්තේ

    අරගල කාරයෝ කියන්නේ ඩයස්පෝරාවේ කොන්ඩම් එක
    පාවිච්චි කරා විසි කරා
    ------ Post added on Aug 7, 2022 at 6:55 PM
    තව පොඩ්ඩක් කන්න බොන්න නැති කරලා පෝලිං ටිකත් ආයේ ඇදලා ගත්තනම් බලාගන්න පුළුවන් අපිට කොන්ඩම් ටික.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    තව පොඩ්ඩක් කන්න බොන්න නැති කරලා පෝලිං ටිකත් ආයේ ඇදලා ගත්තනම් බලාගන්න පුළුවන් අපිට කොන්ඩම් ටික.
    ඩයස්පෝරා kaarayo dagena aaye Galface eke sex karayi saralayi
     
    • Haha
    Reactions: kasun090354t