හරි නායකයෙක් පැහැදිලි නායකයෙක් දාගෙන අරගල කරන්න අපිත් සපෝට්
දැන් අරගල කරා කියලා ඔවා හොයා ගෙන ද නැහැ නේ![]()
අරගල කරා කියල ඔව්ව හොයන්න පුලුවන්ද පොන්නයෝ?දැන් අරගල කරා කියලා ඔවා හොයා ගෙන ද නැහැ නේ![]()
අයිසේ තමුසේ අන්තරේ කියන account එකෙන් log වෙලා ඉන්නේ.හොරා කාපු සල්ලිත් ගන්නවා කියලා පටන් ගත්ත අරගලේ
දැන් අඩනවා ජේවීපී පිම්ම්පියෝ ටික.ඒකත් ෆේල්
![]()

හොරා කැවට කම ක් නැද්ද. උඩ කියලා තියනවා තමා. ඒත් පොඩ්ඩක් යට හරිය වගේ තද මදි නේද. කට අරින එකට තදින්. හොරා කන එකට අත ගාලා වගේනේ.ඔය නොරොච්චෝලෙ හදන්න ගත්ත ණය කතා නම් මම දන්නෙ නෑ හැබැයි නොරොච්චෝලෙ හදල තිබ්බෙ නැත්නම් අද ලංකාව විනාසයි. එහෙනම් ජනවාරි මාසෙ ඉඳල මේ වෙනකල්ම දවසට පැය 3-4ක් වගේ කරන්ට් එක තියේවි.
හැබැයි ඒ කාලෙ ඔය ප්‍රොජෙක්ට් එක කරන්න එපා කිය කිය අනුර කුමාරය විරුද්ධ උනා කියල නම් දන්නව. මේ ප්‍රොජෙක්ට් වලින් හොරාකාල තියෙනව නම් ඒව හරි විදියට අය කරගන්න නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. ඒක අනිවාර්යයි. මොකද ඒ රටේ මිනිස්සුන්ගෙ සල්ලි ඒව මිනිස්සුන්ට ගෙවන්න වෙනව. ඒ වගේම කරන්න යන හැම ප්‍රොජෙක්ට් එකක්ම හොරකම් කරන්න යනව කියල බොරු ප්‍රචාර යවල ඒව කඩාකප්පල් කරන්න හදන කඩාකප්පල්කාරයොන්ටත් නීතියෙන් දඬුවම් ලැබෙන විදියට ව්‍යවස්ථාව වෙනස් වෙන්නත් ඕන.
හොරා කැවට කම ක් නැද්ද. උඩ කියලා තියනවා තමා. ඒත් පොඩ්ඩක් යට හරිය වගේ තද මදි නේද. කට අරින එකට තදින්. හොරා කන එකට අත ගාලා වගේනේ.
------ Post added on Aug 7, 2022 at 6:42 PM
ඔය නොරොච්චෝලෙ හදන්න ගත්ත ණය කතා නම් මම දන්නෙ නෑ හැබැයි නොරොච්චෝලෙ හදල තිබ්බෙ නැත්නම් අද ලංකාව විනාසයි. එහෙනම් ජනවාරි මාසෙ ඉඳල මේ වෙනකල්ම දවසට පැය 3-4ක් වගේ කරන්ට් එක තියේවි.
හැබැයි ඒ කාලෙ ඔය ප්‍රොජෙක්ට් එක කරන්න එපා කිය කිය අනුර කුමාරය විරුද්ධ උනා කියල නම් දන්නව. මේ ප්‍රොජෙක්ට් වලින් හොරාකාල තියෙනව නම් ඒව හරි විදියට අය කරගන්න නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. ඒක අනිවාර්යයි. මොකද ඒ රටේ මිනිස්සුන්ගෙ සල්ලි ඒව මිනිස්සුන්ට ගෙවන්න වෙනව. ඒ වගේම කරන්න යන හැම ප්‍රොජෙක්ට් එකක්ම හොරකම් කරන්න යනව කියල බොරු ප්‍රචාර යවල ඒව කඩාකප්පල් කරන්න හදන කඩාකප්පල්කාරයොන්ටත් නීතියෙන් දඬුවම් ලැබෙන විදියට ව්‍යවස්ථාව වෙනස් වෙන්නත් ඕන.
හරි නායකයෙක් පැහැදිලි නායකයෙක් දාගෙන අරගල කරන්න අපිත් සපෝට්
හැබැයි කොටි තම්බි කුගූරත්නම් කුරුසතරස්තයා ජෙප්පො ඕව හරියන්නේ නෑ... මොකද උන්ට මේ රට තිබුනත් එකයි නැතත් එකයි... උන්ගෙ අරමුණු වෙනම කලාප ජිහාඩ් ආගමික බලකොටු වගෙ දේවල්... ඔච්චර හොදයි කියපු චාල්ස් තරස්තය දැක්කෙ හැසිරීම...
අනෙක ඔය සාලිය පිරිස් වැලිවිටල ඇයි හොරුන්ට නඩු දාන්නේ නැත්තේ
අරගල කාරයෝ කියන්නේ ඩයස්පෝරාවේ කොන්ඩම් එකපළවෙනි පේලියට එකඟයි.
අපි නම් එනවා කොන්දේසි විරහිතව ඕනෙම වෙලාවක.
හැබැයි එක ටීක් ටෝක් එකක්වත් යූටියුබ් එකක් වත් එක එක රගන තැනක් වත් වෙන්නේ නැතුව සැබෑ අරගලයක්ම වෙන්න ඕනේ.
තව පොඩ්ඩක් කන්න බොන්න නැති කරලා පෝලිං ටිකත් ආයේ ඇදලා ගත්තනම් බලාගන්න පුළුවන් අපිට කොන්ඩම් ටික.අනෙක ඔය සාලිය පිරිස් වැලිවිටල ඇයි හොරුන්ට නඩු දාන්නේ නැත්තේ
එයාල ලග සාක්ෂි තියෙනවා එත් ඇයි නඩු දාන්නේ නැත්තේ
අරගල කාරයෝ කියන්නේ ඩයස්පෝරාවේ කොන්ඩම් එක
පාවිච්චි කරා විසි කරා
------ Post added on Aug 7, 2022 at 6:55 PM
ඩයස්පෝරා kaarayo dagena aaye Galface eke sex karayi saralayiතව පොඩ්ඩක් කන්න බොන්න නැති කරලා පෝලිං ටිකත් ආයේ ඇදලා ගත්තනම් බලාගන්න පුළුවන් අපිට කොන්ඩම් ටික.
ඩයස්පෝරා kaarayo dagena aaye Galface eke sex karayi saralayi