අරලිය දන්සැලේ™ කෙරුවාව

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    ExbXJG6.png
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    [/LEFT]
    [/CENTER]

    මට මතක් වෙනවා වෙස්සන්තර රජතුමාව :yes: . වෙස්සන්තර රජතුමාත් බෝධිසත්වයෙක්, මහින්ද රජතුමාත් බෝසත් උතුමෙක්. :yes:
    කොහොමද බයියගේ වැඩ...
     
    waruna0128

    Member
    Jun 23, 2011
    32
    2
    0
    2010 දී මම ඔය දන්සැලේ වැඩ කළා බන් mount lavinia catering1 න් කරන්නේ දවසකට 6000 කට නැත්නම් 8000 කට කන්න දෙනවා මිනිස්සු ගෙනාවේ ගෙනිච්චේ CTB බස් වල හරියට උගේ අම්මගේ අප්පාගේ බුදලේ වගේ
    පෝය දවසෙ උදේ මු බන කියල දවල්ට කන්න දුන්නේ Spicy Roasted Chicken Legs

    අනිවා මුව ගෙදර යවන්න ඕනේ ඒ වෙනුවෙන් අපිට යමක් කරන්න වෙනවා ඒ විතරක් නැවි උන් අපෙන් හොරකන් කරපු හැම සතයක්ම පොලියත් එක්ක අපහු ගන්න ඕනේ UPFA,UNP හැම එකාගෙන්ම

    මම කිසිම පක්ෂෙක කෙනෙක් නෙමෙඉ
     
    • Like
    Reactions: maxboysl

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    2010 දී මම ඔය දන්සැලේ වැඩ කළා බන් mount lavinia catering1 න් කරන්නේ දවසකට 6000 කට නැත්නම් 8000 කට කන්න දෙනවා මිනිස්සු ගෙනාවේ ගෙනිච්චේ CTB බස් වල හරියට උගේ අම්මගේ අප්පාගේ බුදලේ වගේ
    පෝය දවසෙ උදේ මු බන කියල දවල්ට කන්න දුන්නේ Spicy Roasted Chicken Legs

    අනිවා මුව ගෙදර යවන්න ඕනේ ඒ වෙනුවෙන් අපිට යමක් කරන්න වෙනවා ඒ විතරක් නැවි උන් අපෙන් හොරකන් කරපු හැම සතයක්ම පොලියත් එක්ක අපහු ගන්න ඕනේ UPFA,UNP හැම එකාගෙන්ම

    මම කිසිම පක්ෂෙක කෙනෙක් නෙමෙඉ

    උයා 2010 ඩි දේශප්‍රේමියෙක්
    දැන් උයා දේශද්‍රෝහියෙක්
    මොන තානාපති කාර්යාලයෙන්ද ඔයාට සල්ලි දුන්නේ මේ ටික කියන්න
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උයා 2010 ඩි දේශප්‍රේමියෙක්
    දැන් උයා දේශද්‍රෝහියෙක්
    මොන තානාපති කාර්යාලයෙන්ද ඔයාට සල්ලි දුන්නේ මේ ටික කියන්න

    :rofl:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Raajya seewakayanta witharak salakana baiya pudgalika anshaya ubalage padi gewannath api marenna ona..
     
    waligamaya

    Well-known member
  • ඔය කෑම කොහෙන්ද කියල දන්නවද?? :)

    මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා තියෙනවා . ඒක නිසා එතුමාට අල්ලාහ් දෙවිඳුගේ ආශිර්වාදය නිසා කෑම මව මවා දෙන්න පුළුවන් :yes:
    උබේ කටට කලු සීනි දාන්න ඔන.:yes::yes::yes:
     
    waruna0128

    Member
    Jun 23, 2011
    32
    2
    0
    උයා 2010 ඩි දේශප්‍රේමියෙක්
    දැන් උයා දේශද්‍රෝහියෙක්
    මොන තානාපති කාර්යාලයෙන්ද ඔයාට සල්ලි දුන්නේ මේ ටික කියන්න
    මට මචන් හැම රටකින්ම වගේ සල්ලි එනවා
    ගිහෙන් බලපන් BMICH1 තියෙන mount lavinia catering1 ට ගිහින් බලපන් උන්ට දවල්ට රෑට හත්අටදාහකට උයන්න තානාපති කාර්යාල වලින් සල්ලි දෙනවා බන්
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,757
    3,348
    113
    මේ දින වල , එක් දිනකට මිනිසුන් 14000ට Buffet න්න දෙනවා....

    කොහොමද බයියගේ වැඩ...
    උ මහන්සිනේ හම්බ කරපුවා වෙන්න ඇති......

    AssCharya....

    janadipathi thumge gedara apu minihekwa badaginne yawanne na..:lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    wadak na bn owa katha karala.kata karot kiyanne ms ta kade yanawa kiyala.mata ona moka awat gahaganna gaman ratata karana ekai.minissunta wadak karana ekai.brain wash karapu unta ewa taren na