[/LEFT]
[/CENTER]
මට මතක් වෙනවා වෙස්සන්තර රජතුමාව. වෙස්සන්තර රජතුමාත් බෝධිසත්වයෙක්, මහින්ද රජතුමාත් බෝසත් උතුමෙක්.
![]()
2010 දී මම ඔය දන්සැලේ වැඩ කළා බන් mount lavinia catering1 න් කරන්නේ දවසකට 6000 කට නැත්නම් 8000 කට කන්න දෙනවා මිනිස්සු ගෙනාවේ ගෙනිච්චේ CTB බස් වල හරියට උගේ අම්මගේ අප්පාගේ බුදලේ වගේ
පෝය දවසෙ උදේ මු බන කියල දවල්ට කන්න දුන්නේ Spicy Roasted Chicken Legs
අනිවා මුව ගෙදර යවන්න ඕනේ ඒ වෙනුවෙන් අපිට යමක් කරන්න වෙනවා ඒ විතරක් නැවි උන් අපෙන් හොරකන් කරපු හැම සතයක්ම පොලියත් එක්ක අපහු ගන්න ඕනේ UPFA,UNP හැම එකාගෙන්ම
මම කිසිම පක්ෂෙක කෙනෙක් නෙමෙඉ
උයා 2010 ඩි දේශප්‍රේමියෙක්
දැන් උයා දේශද්‍රෝහියෙක්
මොන තානාපති කාර්යාලයෙන්ද ඔයාට සල්ලි දුන්නේ මේ ටික කියන්න

උබේ කටට කලු සීනි දාන්න ඔන.ඔය කෑම කොහෙන්ද කියල දන්නවද??
මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා තියෙනවා . ඒක නිසා එතුමාට අල්ලාහ් දෙවිඳුගේ ආශිර්වාදය නිසා කෑම මව මවා දෙන්න පුළුවන්



මට මචන් හැම රටකින්ම වගේ සල්ලි එනවාඋයා 2010 ඩි දේශප්‍රේමියෙක්
දැන් උයා දේශද්‍රෝහියෙක්
මොන තානාපති කාර්යාලයෙන්ද ඔයාට සල්ලි දුන්නේ මේ ටික කියන්න
මේ දින වල , එක් දිනකට මිනිසුන් 14000ට Buffet කන්න දෙනවා....
කොහොමද බයියගේ වැඩ...
උ මහන්සිනේ හම්බ කරපුවා වෙන්න ඇති......
AssCharya....
