uba thama member kenek neda. senior memberslata garu karala katha karapan.
elakiri eke habits danne nathnam kagen hari ahapan.










කීමට තරම් ගුණමකු, අවස්ථාවාදී, නිර්ලජ්ජිත ඔබවැනි පර බල්ලෙකුට ගරු කල යුතුද?????.






sunimalta mewata katha karanna inne sunimalgema fake ewama thamai. aiyo mehemath nondiyak.![]()

ඔනතරම් කරුණු තියනවා .
සුනිමල් කොතනද එතන JavaR
සුනිමල් නෝන්ඩි වෙනකොට JavaR එලියට එනවා
kohomada pako mama fake kiyanne![]()


wadagath thread wala wadagath widiyata hasiriyan.![]()
උත්තර නැතිවුනාම ඕක හරි කියලා ශේප් වෙන්නSrilankan1 ta ahapu ekata reply karanna uba mona gal kollekda
මෙන්න අපි මැච් පරදින එකට ඇත්ත හේතුව
ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා -
අපේ කණ්ඩායමේ නායකයා හා ප්‍රධාන පුහුණුකරු අතර සන්නිවේදන පරතරයක් තිබෙන බව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ප්‍රකාශ කළා. ප්‍රධාන පුහුණුකරු හා අනෙක් පුහුණුකරුවන් අතරත්, සන්නිවේදන ක්‍රම දුර්වල බව ඔවුන් පැවසුවා. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් හා නවක ක්‍රීඩකයන් අතර යහපත් අවබෝධාත්මක සම්බන්ධතාවක් නැති බවත් නායකයාට කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් උපරිම සහයෝගය නොලැබෙන බවත්. මේවා සැලකිල්ලට ගත්තාම ක්‍රිකට් තරග පරදින එක අහන්න දෙයක් නොවෙයි. මේක තමයි ඇත්ත කතාව මේක තමයි ක්‍රීඩාවේ දේශපාලනය කියන්නේ.



1st post eka gana nam no comments
but me post eke kiyala thiyena de nam tharamak aththak thiyenawa kiyala hithenawa.Iye match eke ape ayage 1st innings batting balanna hondata penawa.Ane manda mewa digatama mehema unoth nam aparade SL wala cricket![]()

ubatai utai dennatama eka ammada inne?![]()
naha ponz mama kiwwe ube ammagen
eka newe mach kawda banz ube thatha dumindada ruhunu mee kiri da?


කම්කරු හා කම්කරු සබඳතා ඇමැති ගාමිණි ලොකුගේ මහතා (එජනිස) -
2011 ලෝක කුසලාන අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වූ පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් එම තරගය මුදලට පාවා දුන්නු බවට ඇතැම් අය රූපවාහිනී වලට ගිහින් කිව්වා. ඒත් 1992 වසරේදී නම් අපිට එවැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් පිළිබඳ වාර්තා වුණා. ලෝක ක්‍රිකට් කවුන්සිලයෙන් ඔවුන් දෙදෙනා වැරැදිකරුවන් කර තිබුණා. තිලංග සුමතිපාල මහතා විසින් ඔවුන්ව බේරාගත්තා.
2011 ලෝක කුසලාන අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වූ පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් එම තරගය මුදලට පාවා දුන්නු බවට ඇතැම් අය රූපවාහිනිවල සාකච්ඡා කළා. ඒත් අපේ රටේ හිටපු ක්‍රීඩකයන් දෙදෙනෙක් ඉන්දියාව සමග පැවැති තරගයකදී මුදල් වංචාකළා. ඒ 1995 දී.
මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා - ඩොලර්Êපහළොස්දහසක් ලබාගත් බවට සමහරුන්ගේ නම් කියවුණා.
ලොකුගේ මහතා - රණතුංග පවුලක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බැඳිලා තිබෙනවා. ඒ නිසා අර්ජුන රණතුංග මහතා ගැන මම වැඩිපුර කියන්න යන්නෙ නැහැ. අපි මොනවා හරි වංචාවක් කර තිබෙන බව ඔප්පු කළොත් මං මේ සභාවෙන් ඉවත් වෙලා යනවා. ඒත් අර්ජුන රණතුංග මහතා තරම් හොරකම් කරපු කෙනෙක් මම දැකලා නැහැ.
නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා මුලසුනට පැමිණියේය.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා (එ.ජ.නි.ස) -
රටේ සිටි සියලු ක්‍රීඩා ඇමැතිවරු සමඟ බලද්දී ජාතික ක්‍රීඩා ප්‍රතිපත්ති පිළිබඳ කෙටුම්පතක් සකසන්න මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිතුමා කටයුතු කළා. අද පොදු ජනතාවට පිහිනුම් තටාක නැහැ. පොදු පහසුකම් සඳහා පිහිනුම් තටාක අවශ්‍යයි.
තරග පාවාදීම් වාර්තාවේ අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා දෙදෙනා හිටියා. ලෝක කුසලානය දිනූ නායක සහ උප නායක. මම ක්‍රිකට් පාලක සංගමයේ සභාපති.






