අර්ජුන පරයා මැච් පාවා දීලා

gaya1

Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    පැත්ත ගියත් ඇත්ත කතා කල යුතුය.

    uba thama member kenek neda. senior memberslata garu karala katha karapan.
    elakiri eke habits danne nathnam kagen hari ahapan.

    ගරු කල යුත්තන්ට ගරු කල යුතුය.:yes::yes::yes::yes::yes::yes::yes:

    ඔබවැනි ගුණමකු, අවස්ථාවාදී, නිර්ලජ්ජිත රට හරකුන්ට ගරු කල යුතු නැත!!!!!!!!!!!!!!. :angry::angry:

    හෙට උබගේ අම්මා මහින්දට විරුද්ධව චන්දෙ දුන්නොත් උබගේ අම්මාද වේස ගැනියකු:shocked::angry: කීමට තරම් ගුණමකු, අවස්ථාවාදී, නිර්ලජ්ජිත ඔබවැනි පර බල්ලෙකුට ගරු කල යුතුද?????.:angry::angry::angry:

    ඇත්ත කතා කිරීමට සීනිර් විය යුතු නැත. :yes::angry::P:shocked:
     
    • Like
    Reactions: giggee

    JavaR

    Banned
    Nov 13, 2011
    166
    14
    0
    ඔනතරම් කරුණු තියනවා .
    සුනිමල් කොතනද එතන JavaR
    සුනිමල් නෝන්ඩි වෙනකොට JavaR එලියට එනවා

    Srilankan1 ta ahapu ekata reply karanna uba mona gal kollekda
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මෙන්න අපි මැච් පරදින එකට ඇත්ත හේතුව

    ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා -

    අපේ කණ්‌ඩායමේ නායකයා හා ප්‍රධාන පුහුණුකරු අතර සන්නිවේදන පරතරයක්‌ තිබෙන බව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ප්‍රකාශ කළා. ප්‍රධාන පුහුණුකරු හා අනෙක්‌ පුහුණුකරුවන් අතරත්, සන්නිවේදන ක්‍රම දුර්වල බව ඔවුන් පැවසුවා. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් හා නවක ක්‍රීඩකයන් අතර යහපත් අවබෝධාත්මක සම්බන්ධතාවක්‌ නැති බවත් නායකයාට කණ්‌ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් උපරිම සහයෝගය නොලැබෙන බවත්. මේවා සැලකිල්ලට ගත්තාම ක්‍රිකට්‌ තරග පරදින එක අහන්න දෙයක්‌ නොවෙයි. මේක තමයි ඇත්ත කතාව මේක තමයි ක්‍රීඩාවේ දේශපාලනය කියන්නේ.

    1st post eka gana nam no comments :dull:

    but me post eke kiyala thiyena de nam tharamak aththak thiyenawa kiyala hithenawa.Iye match eke ape ayage 1st innings batting balanna hondata penawa.Ane manda mewa digatama mehema unoth nam aparade SL wala cricket :(
    Also me post eken anduwata kade yamata wath,wipakshayata kade yamata wath mage kisima plan ekak natha,I just posted this due to the state of our cricket and thats all. :)
     
    Last edited:

    JavaR

    Banned
    Nov 13, 2011
    166
    14
    0
    1st post eka gana nam no comments :dull:

    but me post eke kiyala thiyena de nam tharamak aththak thiyenawa kiyala hithenawa.Iye match eke ape ayage 1st innings batting balanna hondata penawa.Ane manda mewa digatama mehema unoth nam aparade SL wala cricket :(

    :yes:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    naha ponz mama kiwwe ube ammagen

    hikz.ubalawa danne ubalage ammane ne banz ape amma newene. uba gana ahanna one etin ruhunu mee kiri gen hari kudu duminda gen harine:P eka newe mach kawda banz ube thatha dumindada ruhunu mee kiri da?:confused::D:confused:
     
    Last edited:

    Classicsha

    Member
    Aug 14, 2007
    122
    14
    0
    Watford
    කම්කරු හා කම්කරු සබඳතා ඇමැති ගාමිණි ලොකුගේ මහතා (එජනිස) -

    2011 ලෝක කුසලාන අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වූ පසුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන් එම තරගය මුදලට පාවා දුන්නු බවට ඇතැම් අය රූපවාහිනී වලට ගිහින් කිව්වා. ඒත් 1992 වසරේදී නම් අපිට එවැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක්‌ පිළිබඳ වාර්තා වුණා. ලෝක ක්‍රිකට්‌ කවුන්සිලයෙන් ඔවුන් දෙදෙනා වැරැදිකරුවන් කර තිබුණා. තිලංග සුමතිපාල මහතා විසින් ඔවුන්ව බේරාගත්තා.

    2011 ලෝක කුසලාන අවසන් තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වූ පසුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයන් එම තරගය මුදලට පාවා දුන්නු බවට ඇතැම් අය රූපවාහිනිවල සාකච්ඡා කළා. ඒත් අපේ රටේ හිටපු ක්‍රීඩකයන් දෙදෙනෙක්‌ ඉන්දියාව සමග පැවැති තරගයකදී මුදල් වංචාකළා. ඒ 1995 දී.

    මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා - ඩොලර්Êපහළොස්‌දහසක්‌ ලබාගත් බවට සමහරුන්ගේ නම් කියවුණා.

    ලොකුගේ මහතා - රණතුංග පවුලක්‌ සමග ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය බැඳිලා තිබෙනවා. ඒ නිසා අර්ජුන රණතුංග මහතා ගැන මම වැඩිපුර කියන්න යන්නෙ නැහැ. අපි මොනවා හරි වංචාවක්‌ කර තිබෙන බව ඔප්පු කළොත් මං මේ සභාවෙන් ඉවත් වෙලා යනවා. ඒත් අර්ජුන රණතුංග මහතා තරම් හොරකම් කරපු කෙනෙක්‌ මම දැකලා නැහැ.

    නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා මුලසුනට පැමිණියේය.

    කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා (එ.ජ.නි.ස) -

    රටේ සිටි සියලු ක්‍රීඩා ඇමැතිවරු සමඟ බලද්දී ජාතික ක්‍රීඩා ප්‍රතිපත්ති පිළිබඳ කෙටුම්පතක්‌ සකසන්න මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිතුමා කටයුතු කළා. අද පොදු ජනතාවට පිහිනුම් තටාක නැහැ. පොදු පහසුකම් සඳහා පිහිනුම් තටාක අවශ්‍යයි.

    තරග පාවාදීම් වාර්තාවේ අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා දෙදෙනා හිටියා. ලෝක කුසලානය දිනූ නායක සහ උප නායක. මම ක්‍රිකට්‌ පාලක සංගමයේ සභාපති.
    :growl::growl::growl::growl:

    අර්ජුනයි අරවින්දයි ක්‍රිකට් පාවා දුන්නලු

    Gamini-Lokuge.jpg
    :frown::frown::frown:

    කියන්නේ "ඇයි මේ බොලේ ඇද? හොඳ බෝලයක් හොයාගන්න බැරිවුනාදැයි" රගර් බෝලය බලාගෙන වරක් ඇසූ හිටපු ක්‍රීඩා ඇමති ගාමිණි ලොකුගේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරමින් අපේ පුංචි රට මුළු මහත් ලෝකයා හමුවේ හඳුන්වාදුන් අර්ජුන රණතුංග මහතා හා අරවින්ද ද සිල්වා මහතා ක්‍රිකට් පාවා දුන් බවට, හීනයකින් වත් ක්‍රිකට් පිත්තක් අතින් අල්ලපු නැති හිටපු ක්‍රීඩා ඇමති ගාමිණි ලොකුගේ පවසයි.

    ...
    Source: RealGossipLanka.com