අර්සස් කාරයෝ වරෙන්කො

Pub Shay

Member
Apr 27, 2022
2
2
3
Sinhala beheth badu kada wala thiyenawa 'DHATHRIE CHOORNAYA' kiyala kudak. Eke podi packet ekak aran, ra kama kanna kalin eken tea spoon ekakata hot water dala, hodata thambenna thiyala, ra kama ewara wunama eka bonna. Tikak hot bonna. 1 week wage araganna. Eka ganna kaleta hot water bonna, dawalta witharak nanna, ekath tikak hot water nam hodai. Karala balanna. 1 week walin pusse once a week wage bonna.

Sinhala beheth badu kada wala thiyenawa 'DHATHRIE CHOORNAYA' kiyala kudak. Eke podi packet ekak aran, ra kama kanna kalin eken tea spoon ekakata hot water dala, hodata thambenna thiyala, ra kama ewara wunama eka bonna. Tikak hot bonna. 1 week wage araganna. Eka ganna kaleta hot water bonna, dawalta witharak nanna, ekath tikak hot water nam hodai. Karala balanna. 1 week walin pusse once a week wage bonna.
------ Post added on Apr 27, 2022 at 8:40 PM
 

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,426
    75,142
    113
    ඩෝ දැන් අවුරුදු 2,3ක වෙලේ ඉඳලා මාස 3,4කට පාරක් බොක දාද්දි ලේ යනවා බන්. එක පාරක් ගියා රත්නපුර සිංහ එකට බෙහෙත් ගන්න. අර සුදු ලස්සන පොඩි කෙල්ලො ඉස්සරහ ඩොක්ටර් පස්සෙ ඇඟිල්ල ගහන්න හදනවා බන්. 😓 මම බෑ කියලා ආවා. මාර අවුල් යකො සීන් එක.

    ආයිත් දැන් මාස ගානකට පස්සෙ සෙට් වෙලා මේ ටිකේ සුපිරි ලේ යාමක් යන්නෙ :( රිදෙනවත් එක්ක ටිකක්. හොඳ ඩොක්ටර් කෙනෙක් කියපන්කො බන්, ඇති වෙලා රෙද්ද
    Is it anal fissures (tear in your asshole)? If so you need to hydrate yourself. Change your diet so that your stool is soft. Also you can control your stool passing by controlling your asshole (slowly do it and don't force it out). That will prevent your asshole getting teared.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අර්ශශ් ද කැන්සර් ද දන්නේ නෑ.කෝකටත් ස්පෙශෙලිස්ට් කෙනෙක් චැනල් කරලා පෙන්නන්න නර්ස් ඉස්සරහ පස්සට ඇගිල්ල දැම්මට මොකො බන් ලැජ්ජ වෙන්නේ මොකෝ.එක පාරක් ලේඩි ඩොක්ටර් ලා නර්ස්ලා ඉන්න තැන ජුන්ඩගේ හිල දිගේ පත කැමරාවක් දාපි මට
    kohomada ban ekata Camera ekak danne? :sorry:
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,151
    12,062
    113
    kohomada ban ekata Camera ekak danne? :sorry:
    මුත්‍රා මාර්ගය ඇතුලට සිහින් ෆ්ලෙක්සිබල් කැමරාවක් යවලා..මොනිටරයෙන් බලනවා. මගේ ිතවතෙක්ට කලා ,ජපුරෙදි, ඒතනදී මුත්‍රා සම්බන්ධ රෝග වැඩිදුර විමර්ශනය කරන්න පුලුවන් වෙනවා...
     
    • Wow
    Reactions: Honda.putha

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    Machan kadahapola palayan, ape thathata lee yana eka hoda kala, lee wekkeri kri ena ledduth hoda karanawa, sure thena
     
    • Like
    Reactions: danu8587

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මචන් බල බල ඉන්න එපා.මොකද ලේ යනව කියන්නෙ අර්ශස් විතරක්ම නෙවෙයි.මහා අන්ත්‍ර පිලිකාවක් වුනත් වෙන්න පුලුවන් කියල මම කොහෙදි හරි කියෙව්වා.ඒ නිසා වහාම හොඳ ඩොක්ට කෙනෙක්ට පෙන්නපන්. මම නම් කියන්නෙ සිංහල බෙහෙත් කරන්න එපා කියලා. දැන් විශ්වාසයක් තියන්න බෑ ඒව ගැන. තවත් පරක්කු නොකර හොඳ ඩොක්ට කෙනෙක්ට පෙන්නපන්
     

    danu8587

    Junior member
  • Jul 12, 2016
    66
    89
    18
    38
    Alawwa
    uba koheda rathnapurada? pot ekak thiyanwa number eka dannam mata msg ekak dapanko ..pora machan dena beheth set eken oya le yana eka adu wela godak hoda wenawa..try ekak dala balapan
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපේ තාත්තට ඔය සින් එක තිබිල පල්ලෙකැලේ අයුර්වෙදෙන් මොකක්ද පැනියක් දුන්නා.එකට හරි ගියා.
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    kohomada ban ekata Camera ekak danne? :sorry:
    මම හිතුවේ සිහි නැති කරලා කරයි කියලා ඒ උනාට 1cm wada tikak adui batayak wage camera ekak damma bladder ekata yanakal hiri watenna gel ekak gala ee unata hiri watun ne ridenawa
     

    Desent dogs

    Active member
  • Oct 13, 2013
    273
    94
    28


    xbM07qH.png

    ------ Post added on Apr 27, 2022 at 4:29 PM
    machan kohenda oka gaththe ? Pharmacy wala tiyenawada ?