ape dihath thiyena ekak...
...එල නූලක්..
අඩේ අපේ ගෙදරත් එකක් තියෙනවා...
බෝතලයක් ඇතුලේ නැවක් තියෙන සීන් එකක්.ඒකනම් මචන් 1976 වගේ හදපු එකක් හෝ ඊටත් පරණයි..
බ්‍රිතාන්‍යයේ හදපු එකක්..
ඒකට නම් තෙල් පුරවලා තිරයක් දාලා පත්තු කරාම බලන් ඉන්න කෙනෙක්ට පේන්නේ ඒ නැව මුහුදේ යනවා වගේ ලු..
දැන් ඒකට තෙල් දාලා පත්තු කරන්න දන්න කෙනා මේ ලෝකේ නැහැ..
දන්නැති අටමගල කරන්න ගිහින් ඒක කැඩුනොත් වසලා හමාරයි..
මම පොටෝ එකක් අරගෙන අප්ලෝඩ් පාරක් දාන්නම්කෝ..
මම දන්න තරමට වීදුරු වැඩ කිඩ වලට නම් ලෝකෙම වැඩ්ඩෝ ඉන්නේ ඉතාලියේ..
වැනීසිය ආශ්‍රිතව.
මේ නූලේ වැඩි විස්තර ඇති...
http://www.elakiri.com/forum/ම෠නà·à¶½à· à·à·à¶©à· à·à·à·à·à¶à¶» à¶à¶à·...
http://www.elakiri.com/forum/showthread.php?t=1441248