අර ඇමෙරිකන් තඩි යුද නැව striker ජෙට්ස් එක්ක gaza එක ලගට එනවලුනේ බන් .
එකට easy ෂොට් එක දෙන්න බැරිද බන් ?
එකට easy ෂොට් එක දෙන්න බැරිද බන් ?
Last edited:
අරකයි මේකයි හෙන ලොකුයි පවර්පුල්ය කියපු අයන් ඩෝම් එකත් මීක් ගාගෙන දිව්වේ අරුන්ගේ බාල රොකට් ගහනකොටBa ne eke automated launchers thiynwa. lagata enna thiya hithannwath bari wei
මං නම් ගාසා තීරෙ නෙවේ මහත්තයො ඉන්නෙ. ගාසා තීරෙ ඉන්න එළකිරි හමුදා බලගණයෙ මහත්මයෙක් මේ ගැන ඔබතුමාව දැනුවත් කරාවි. ඒ නිසා මොහොතක් ලයින් එකේ රැදී සිටින්න.

AI arawa mewa thibbata eka point of failure ekak thibbama athi okkoma kelawenda.. Mewa Honda padam..අරකයි මේකයි හෙන ලොකුයි පවර්පුල්ය කියපු අයන් ඩෝම් එකත් මීක් ගාගෙන දිව්වේ අරුන්ගේ බාල රොකට් ගහනකොට
don't understimate the power of stupid people in large numbers
kalekata kalin war games waladi US admiral kenek (Iran side) eken carrier ekak gilluwa. podi maalu bottu pawa kamikaze widihata use karala. defence systems overwhelm karala.Ba ne eke automated launchers thiynwa. lagata enna thiya hithannwath bari wei
don't understimate the power of stupid people in large numbers
Yes. system overwhelm karoth nm puluwan wei .habai pahugiya aurudu 2-3 ehma computing powers wla loku wenasak una hinda oya issue eka nathi wennath puluwan.kalekata kalin war games waladi US admiral kenek (Iran side) eken carrier ekak gilluwa. podi maalu bottu pawa kamikaze widihata use karala. defence systems overwhelm karala.

israel figued out the kinks in their armourKo Me Idiri Arakshaka wallale set eka.. Kanda gihinda.. Yapaiyya ehema nane
AI arawa mewa thibbata eka point of failure ekak thibbama athi okkoma kelawenda.. Mewa Honda padam..
------ Post added on Oct 10, 2023 at 1:14 PM
Aircraft carriers ගැන නේද කියන්නේ.අර ඇමෙරිකන් තඩි යුද නැව striker ජෙට්ස් එක්ක gaza එක ලගට එනවලුනේ බන් .
එකට easy ෂොට් එක දෙන්න බැරිද බන් ?
ඒකට nuclear missile එහෙමත් තියෙනවලු.ඉරාන් වලට දෙන්න පුලුවන් ඇතිඅර ඇමෙරිකන් තඩි යුද නැව striker ජෙට්ස් එක්ක gaza එක ලගට එනවලුනේ බන් .
එකට easy ෂොට් එක දෙන්න බැරිද බන් ?
පිස්සුද බන් ඕවගේ තියෙන සෙන්සස්, සැටලයිට් ට්‍රැකින් එක්ක ඕකට ගහන්න තියා හිතන්නවත් බැහැ
අපේ එවුන්ටත් පොඩි නැව් දීල තියෙනවා ඉන්දියාවෙන් එහෙම, අපේ එවුන් යන එන තැන, කතා කරන දේවල් ඔක්කොම උන්ට ට්‍රැක්
නිකන් දෙන දේවල් සාදු කියල අරන් තියෙන්නේ අපේ අයියලා ටික
හැබැයි ඇමරිකන් එකට ගහනවානම් ඉතින් පොඩි ප්ලාස්ටික් කෑල්ලකින් හෝ මාලුවෙක් වගේ කිසිම හිතාගන්න බැරි දෙයක් යටින් යවල තමයි කරන්න වෙන්නේ
කාගේ පුපේ දපුලුවන් බන් RPG එකක් කරේ තියන් ගියා නම් easy ගහලා එන්න පුලුවන්![]()
![]()