Questions අර ඇමෙරිකන් තඩි යුද නැව striker ජෙට්ස්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    අර ඇමෙරිකන් තඩි යුද නැව striker ජෙට්ස් එක්ක gaza එක ලගට එනවලුනේ බන් .
    එකට easy ෂොට් එක දෙන්න බැරිද බන් ?

    220108-N-DF558-1067.JPG
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මං නම් ගාසා තීරෙ නෙවේ මහත්තයො ඉන්නෙ. ගාසා තීරෙ ඉන්න එළකිරි හමුදා බලගණයෙ මහත්මයෙක් මේ ගැන ඔබතුමාව දැනුවත් කරාවි. ඒ නිසා මොහොතක් ලයින් එකේ රැදී සිටින්න.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,507
    5,861
    113
    හෝම් ස්වීට් හෝම්
    Ba ne eke automated launchers thiynwa. lagata enna thiya hithannwath bari wei
    අරකයි මේකයි හෙන ලොකුයි පවර්පුල්ය කියපු අයන් ඩෝම් එකත් මීක් ගාගෙන දිව්වේ අරුන්ගේ බාල රොකට් ගහනකොට

    don't understimate the power of stupid people in large numbers
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මං නම් ගාසා තීරෙ නෙවේ මහත්තයො ඉන්නෙ. ගාසා තීරෙ ඉන්න එළකිරි හමුදා බලගණයෙ මහත්මයෙක් මේ ගැන ඔබතුමාව දැනුවත් කරාවි. ඒ නිසා මොහොතක් ලයින් එකේ රැදී සිටින්න.
    call.gif
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,576
    10,773
    113
    Nugegoda, Sri Lanka
    Ko Me Idiri Arakshaka wallale set eka.. Kanda gihinda.. Yapaiyya ehema nane :lol:

    අරකයි මේකයි හෙන ලොකුයි පවර්පුල්ය කියපු අයන් ඩෝම් එකත් මීක් ගාගෙන දිව්වේ අරුන්ගේ බාල රොකට් ගහනකොට

    don't understimate the power of stupid people in large numbers
    AI arawa mewa thibbata eka point of failure ekak thibbama athi okkoma kelawenda.. Mewa Honda padam..
    ------ Post added on Oct 10, 2023 at 1:14 PM
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ඊසි ශොට් නම් දෙන්න බෑ..සමහරවිට කලාතුරකින්, පොඩි හයිස්පීඩ් බෝට්ටු වගේ සී ඩ්‍රෝන්ස් ගොඩක් එක පාර යවල වගේ මොනවා හරි කරන්න පුලුහන් වෙයි. මොන සිස්ටම් එකක උනත් සීමාවක් තියනවනෙ. එහෙම කවුරුහරි කරනවානම් ඉතින් ලොකු රිස්ක් එකක් අරන් තමා කරන්න වෙන්නෙ.. ඔය අතරෙ අහම්බු සිදුවීම් වෙන්නත් ඉඩ තියනවා..කාට කාට මොන ටෙක්නොලජීස් තියනවද කවුද දන්නෙ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,723
    1
    51,586
    113
    ප*යාගල
    sorry.com
    don't understimate the power of stupid people in large numbers
    💯 indeed yes
    kalekata kalin war games waladi US admiral kenek (Iran side) eken carrier ekak gilluwa. podi maalu bottu pawa kamikaze widihata use karala. defence systems overwhelm karala.
    Yes. system overwhelm karoth nm puluwan wei .habai pahugiya aurudu 2-3 ehma computing powers wla loku wenasak una hinda oya issue eka nathi wennath puluwan. :yes:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,507
    5,861
    113
    හෝම් ස්වීට් හෝම්
    Ko Me Idiri Arakshaka wallale set eka.. Kanda gihinda.. Yapaiyya ehema nane :lol:

    AI arawa mewa thibbata eka point of failure ekak thibbama athi okkoma kelawenda.. Mewa Honda padam..
    ------ Post added on Oct 10, 2023 at 1:14 PM
    israel figued out the kinks in their armour

    ට්‍රැක්ටර් වලින් බෝට්ටුවලිං එන පකයලට දැන් තියනවා පෙනේර වෙන්න
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගොඩබිම ඉදන් අර පලස්තිනෙට ගහපුව ගහන්න පුලුවන් රේන්ජ් එකට එන්නෙ නෑ ඕව. තව ඩිට්රෝයර් දෙකකුත් එනවා ඕකෙ ආරක්ශාවට. මුහුඩෙන් හරි අහසෙන් හරි ගැහුවොත් තමයි.
    මුහුදට වැඩිය ලේසි අහසෙන්. සුඉසයිඩ් ඩ්රෝන්ස් දාහක්විතර එකවර එව්වොත් පුලුවන්වෙයි
     
    • Like
    Reactions: Amith0424

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    අර ඇමෙරිකන් තඩි යුද නැව striker ජෙට්ස් එක්ක gaza එක ලගට එනවලුනේ බන් .
    එකට easy ෂොට් එක දෙන්න බැරිද බන් ?
    Aircraft carriers ගැන නේද කියන්නේ.

    එව්වට ගහන්න බෑ bro එව්වා එන්නේ හෙන ගැන්සියක් එක්ක.
    මන් දන්න තරමින් එක එක එව්වට specialized ships 6ක් එනවා normally. මේ scene එකටනං ඊටත් වඩා එයි
    මිනිත්තු 5න් වගේ fighter jets ඔක්කොම උඩ. එතකන් වටේ ඉන්න ships ටික ලග ඉන්න ඔක්කොටම පෝලින් දානවා

    PS : https://en.wikipedia.org/wiki/Carrier_strike_group
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අර ඇමෙරිකන් තඩි යුද නැව striker ජෙට්ස් එක්ක gaza එක ලගට එනවලුනේ බන් .
    එකට easy ෂොට් එක දෙන්න බැරිද බන් ?
    ඒකට nuclear missile එහෙමත් තියෙනවලු.ඉරාන් වලට දෙන්න පුලුවන් ඇති
     
    • Like
    Reactions: sakuntha1996

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    පිස්සුද බන් ඕවගේ තියෙන සෙන්සස්, සැටලයිට් ට්‍රැකින් එක්ක ඕකට ගහන්න තියා හිතන්නවත් බැහැ

    අපේ එවුන්ටත් පොඩි නැව් දීල තියෙනවා ඉන්දියාවෙන් එහෙම, අපේ එවුන් යන එන තැන, කතා කරන දේවල් ඔක්කොම උන්ට ට්‍රැක්

    නිකන් දෙන දේවල් සාදු කියල අරන් තියෙන්නේ අපේ අයියලා ටික

    හැබැයි ඇමරිකන් එකට ගහනවානම් ඉතින් පොඩි ප්ලාස්ටික් කෑල්ලකින් හෝ මාලුවෙක් වගේ කිසිම හිතාගන්න බැරි දෙයක් යටින් යවල තමයි කරන්න වෙන්නේ
     
    fs.gif
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔය ලබ්බ තනියෙන් මූව් වෙන්නෙ නෑ . රෙකී යන ඩිස්ට්‍රෝයර්ස් ,බැට්ල් ශිප් ,සබ්මැරීන් එක්ක ඔක්කොම 20ක් විතර එක්ක මූව් වෙන්නෙ . ඕවගෙන් වැඩක් නම් ගන්නෙ නෑ . බය කරන්න එහෙට මෙහෙට යවන එක තමා කරන්නෙ පන්තියේ තඩියව එක්කන් ඇවිත් පෙන්නනව වගේ