එහෙම සිග්නල් නැති වුනාම කැන්සල් කරල උඩට ආවලු..මේ පාර මිසින්.කලින් ගියපු ඒවගෙත් ඔහොම සිග්නල් නැති වෙන අවුල් සැරටම තිබිල තියෙනවලු.

කලින් ගියපු ඒවගෙත් ඔහොම සිග්නල් නැති වෙන අවුල් සැරටම තිබිල තියෙනවලු.



මටත් හිතුනෙ මේකමයි...මිනිස්සුන්ට සල්ලි වැඩිවෙන කොට හැදෙන පිස්සු.
Confusedසිරාවට එ හරියට නැවකින් ගිහින් ඉතුරු ටික වත් ඒකේ යන්න තිබ්බා..අනේ මන්දා
na..GPS මුහුද යටදි වැඩ කරන්නෙ නැද්ද
Ammata dan EK ekey submarine expertsla hitan innawane![]()
![]()

e wunata nikamata hithapanko awurudu ekasiya ganakata kalin muhudubath wechcha lokema kathabahata lak wechcha nawak gaawatama gihin eka balanna labena chance eka mona wage ekakda kiyala.මටත් හිතුනෙ මේකමයි...
සල්ලි වැඩිවෙනකොට මිනිස්සුන්ගෙ වින්දන පරාසය වෙනස් වෙන විදිහ තමයි ඉතිං ඔය...
View attachment 208220
enna kiyala wage merennama
නෑ කලින් ගිහිල්ල තියනවලු. උන්ට තිබුනේ Victor 6000 වගේ නැවකට කේබල් එකකින් කනෙක්ට් වෙලා ඉන්න. එහෙනම් අඩුම තරමේ බැකප් පවර් සප්ලයි එකක් තියනව. කමියුනිකෙට් කරන්නත් පුළුවන්
View attachment 208196
oya wage podi podi dewal dana ganda expertla wenda oneda ban. deyak gana curious nan one tharam dewal net eken search karala igena gatthaki.Ammata dan EK ekey submarine expertsla hitan innawane![]()
![]()