අර සබ්මැරීන් එකේ

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :baffled: කලින් ගියපු ඒවගෙත් ඔහොම සිග්නල් නැති වෙන අවුල් සැරටම තිබිල තියෙනවලු.
    එහෙම සිග්නල් නැති වුනාම කැන්සල් කරල උඩට ආවලු..මේ පාර මිසින්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මිනිස්සුන්ට සල්ලි වැඩිවෙන කොට හැදෙන පිස්සු.
    මටත් හිතුනෙ මේකමයි...

    සල්ලි වැඩිවෙනකොට මිනිස්සුන්ගෙ වින්දන පරාසය වෙනස් වෙන විදිහ තමයි ඉතිං ඔය...
     

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    1687450201524.png
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,358
    113
    Ammata dan EK ekey submarine expertsla hitan innawane 🥴 🥴

    Ai mathaka nadda ara plane eka athurudahan wechcha welawe eka hoyanna loketama upades dunne EK eke experts la tika ne. Specially ape Kibula ayya. Ewa dan kiyawaddi puken hina yanawa mata. :lol:

    මටත් හිතුනෙ මේකමයි...

    සල්ලි වැඩිවෙනකොට මිනිස්සුන්ගෙ වින්දන පරාසය වෙනස් වෙන විදිහ තමයි ඉතිං ඔය...
    e wunata nikamata hithapanko awurudu ekasiya ganakata kalin muhudubath wechcha lokema kathabahata lak wechcha nawak gaawatama gihin eka balanna labena chance eka mona wage ekakda kiyala.
    ------ Post added on Jun 22, 2023 at 9:59 PM
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    නෑ කලින් ගිහිල්ල තියනවලු. උන්ට තිබුනේ Victor 6000 වගේ නැවකට කේබල් එකකින් කනෙක්ට් වෙලා ඉන්න. එහෙනම් අඩුම තරමේ බැකප් පවර් සප්ලයි එකක් තියනව. කමියුනිකෙට් කරන්නත් පුළුවන්

    View attachment 208196




    හද්ද මෝඩයෝ බං ඕවා යවන්නෙ
     
    • Haha
    • Like
    Reactions: shenat and NRTG