ඔක තමා අවසාන විඩියෝ එක ආගිය අතක් නෑ ..සමහරැ කියන්වා කමෙන්ට් වල අසනීපෙන් ලු හිටියේ,වකුගඩුවක් දන් දුන්නලු,සියදිවි නසා ගත්තාලු
Boru yako course wikunawa crypto kiya kiyahtto mokdda manda monitor deka thunak atawan
facebook verified badge eka aran
bmw , lancer , civic padinne bn crypto wadan dena un
mata hithaganna ba un kohomd salli hoynne kiyl
godkma podi un bn krnne
dna godk eun dkka ooooi
harima upset un boruwkd krnne
nattan aththtm salli hoynw oya
ekek dkka u signal denwlu
thw dkka godk course krn eun
මම නම් හිතන්නෙ නැ බං ඌ සල්ලි කෙලව ගනී කියල. ඌ දැනගෙන කරන හොද අත්දැකිම් තියන ප්ට්ට පොරක්.ලොකු ගානක් කෙලවන් ඇති
asaneepa kiyapu dawas wala telegram eke kohe hari dakka kidney donate karala scene ekak bn. eken uta asanipa une kiyala. ethanin eha mokuth news ekak nehene, agra nam tiktok updates danawa. mama hithuwe un denna couple eka kiyalaමම නම් හිතන්නෙ නැ බං ඌ සල්ලි කෙලව ගනී කියල. ඌ දැනගෙන කරන හොද අත්දැකිම් තියන ප්ට්ට පොරක්.
සමහර විට අනිත් කොල්ලො ක්‍රිප්ටො නිසා සල්ලි විනාස කරගන්නවා දැකල නැවැත්තුවද දන්නෑ.
උගේ වීඩියෝව මැද්දෙ මොනිටර් බීප් ඒකක් නම් ආවා. අසනීපද දන්නෙ නෑ.
asaneepa kiyapu dawas wala telegram eke kohe hari dakka kidney donate karala scene ekak bn. eken uta asanipa une kiyala. ethanin eha mokuth news ekak nehene, agra nam tiktok updates danawa. mama hithuwe un denna couple eka kiyala
mu promote kale eka.ඒකිනම් ඉන්ඩිකේටර් විකුනන ගෑනියෙක් නෙද?
hammata hudu ehmad boruwkd krnneBoru yako course wikunawa crypto kiya kiya
habaiyi worth indicator eka nam bungඒකිනම් ඉන්ඩිකේටර් විකුනන ගෑනියෙක් නෙද?
ප්‍රොමෝට් කලා නෙමෙයි, sri crypto තමා ඉස්සෙල්ලම ඒකට අයිඩියා එක දුන්නෙ, පස්සෙ අරකි තමා කෝඩ් කරල ටූල් එකක් විදියට හැදුවෙ,පස්සෙ sri crypto හදුන්වල දුන්න චැනල් එකට introduce kala , එයාගෙ අයිඩියා එක ටූලෙකක් විදිය්ට හදල තියනව ඒක් යූස් කරන්න කියල,mu promote kale eka.