අර Sri crypto කරපු එකා කෝ බන්

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113

    ඔක තමා අවසාන විඩියෝ එක ආගිය අතක් නෑ ..සමහරැ කියන්වා කමෙන්ට් වල අසනීපෙන් ලු හිටියේ,වකුගඩුවක් දන් දුන්නලු,සියදිවි නසා ගත්තාලු
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,569
    13,170
    113
    🤍
    htto mokdda manda monitor deka thunak atawan

    facebook verified badge eka aran

    bmw , lancer , civic padinne bn crypto wadan dena un

    mata hithaganna ba un kohomd salli hoynne kiyl

    godkma podi un bn krnne

    dna godk eun dkka ooooi

    harima upset un boruwkd krnne

    nattan aththtm salli hoynw oya

    ekek dkka u signal denwlu

    thw dkka godk course krn eun
     
    Boru yako course wikunawa crypto kiya kiya
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ලොකු ගානක් කෙලවන් ඇති
    මම නම් හිතන්නෙ නැ බං ඌ සල්ලි කෙලව ගනී කියල. ඌ දැනගෙන කරන හොද අත්දැකිම් තියන ප්ට්ට පොරක්.
    සමහර විට අනිත් කොල්ලො ක්රිප්ටො නිසා සල්ලි විනාස කරගන්නවා දැකල නැවැත්තුවද දන්නෑ.
    උගේ වීඩියෝව මැද්දෙ මොනිටර් බීප් ඒකක් නම් ආවා. අසනීපද දන්නෙ නෑ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    මම නම් හිතන්නෙ නැ බං ඌ සල්ලි කෙලව ගනී කියල. ඌ දැනගෙන කරන හොද අත්දැකිම් තියන ප්ට්ට පොරක්.
    සමහර විට අනිත් කොල්ලො ක්රිප්ටො නිසා සල්ලි විනාස කරගන්නවා දැකල නැවැත්තුවද දන්නෑ.
    උගේ වීඩියෝව මැද්දෙ මොනිටර් බීප් ඒකක් නම් ආවා. අසනීපද දන්නෙ නෑ.
    asaneepa kiyapu dawas wala telegram eke kohe hari dakka kidney donate karala scene ekak bn. eken uta asanipa une kiyala. ethanin eha mokuth news ekak nehene, agra nam tiktok updates danawa. mama hithuwe un denna couple eka kiyala
     
    • Like
    Reactions: wpmanoj

    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    asaneepa kiyapu dawas wala telegram eke kohe hari dakka kidney donate karala scene ekak bn. eken uta asanipa une kiyala. ethanin eha mokuth news ekak nehene, agra nam tiktok updates danawa. mama hithuwe un denna couple eka kiyala

    ඒකිනම් ඉන්ඩිකේටර් විකුනන ගෑනියෙක් නෙද?
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,586
    10,148
    113
    mu promote kale eka.
    ප්‍රොමෝට් කලා නෙමෙයි, sri crypto තමා ඉස්සෙල්ලම ඒකට අයිඩියා එක දුන්නෙ, පස්සෙ අරකි තමා කෝඩ් කරල ටූල් එකක් විදියට හැදුවෙ,පස්සෙ sri crypto හදුන්වල දුන්න චැනල් එකට introduce kala , එයාගෙ අයිඩියා එක ටූලෙකක් විදිය්ට හදල තියනව ඒක් යූස් කරන්න කියල,
     
    • Like
    Reactions: jennt