අර_නිවන්දැක්කා කියන කෙනෙක් ආව

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    තමන් හරියැයි සිතූ කල...
    සිතයි එය එලෙසටම...
    අනෙක් අදහස් දුන් විට...
    නොපිළිගයි සිය අදහසෙන් උඩට...
    :rofl:
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මාර්ග ඵල ලාභියෙක් කවදාවත් තමුන් මාර්ගඵල ලබලා කියලා කියන්නේනෑ.
    දොස්තර මහත්තයගේ නම මොකක්ද බං? වසන්ත ගුණතුංග නෙමෙයි නේද වැරදිලාවත්.
    ඇයි බන් කියන්නෙ නැත්තෙ?
    එහෙනම් බුදු හාමුදුරුවන්ටත් බුදු උනා කියලා නොකිය ඉන්න තිබ්බනෙ නමුත් එහෙම කලෙ නැ උදාන වාකයක් පවා ප්‍රකාශ කලා කිව්වයි කියලා කිසි හානියක් වෙන්නෙ නැහැනෙ මෙ කතාව නම් පිලිගන්න අමාරුයි
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අරිහත් ථලයට පත්වූ කෙනෙකුට දින හතකට වැඩියෙන් ගිහිගේ වසන්න බැරි බව බුද්ධ දේශනාවෙ තියෙනව නේද ?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මූට පිස්සු බන්..
    හැබැයි මේ කියන්නේ දයානයක් ගැන හෝ යම් විශයක් ගැනද කියලා අපැහැදිලියි..
    මූ බුද්ද දේශනාවන් ගැන කියපු දේවලින් 90%ක්ම බොරු..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මොකෙක් හරි මොංගල් පූසෙක් වෙන්න ඇති බං..
    අර පෙර ආත්ම කිව්ව නරියට මොකෝ බං උනේ.. හාවක් හූවක් නෑ නෙ ?
    මේකෙත් ඉන්නෙ දමිත් කාරියවසම් කියල ගොන් සුත්තෙක්..
    අන්න ඒ වගේ ගෑනි පොල්ලෙන් ගහල මොලේ කුරුවල් උන උන්..
    බුද්දහගමට වින කරන්න ආපු කාලකන්නි අර ගාල්ලෙත් එකෙක් හිටියෙ බුදු උනා කියාගෙන..
    සක්කිලි
     
    Nov 29, 2011
    354
    30
    0
    මමනම් දැක්කෙ තවත් දමිත් කාරියවසම් කෙනෙක් වාගේ කියලා...මිනිහා භෞතික විද්‍යාවෙන් බුද්ධ දර්ශණය දකින්නෙ....පොතකුත් ලියලා...:dull:

    හැබයි දෙරෙණ ප්‍රශ්ණ අහන කෙනා හොඳ ප්‍රශ්න ටිකක් ඇහුවා...සමහර එවාට දුන්න උත්තර පැහැදිළි මදි මැන්ස්:eek:

    .......මට මතක හැටියට එක තැනක මිනිහා...- කිව්වා බුදු හම්දුරුවො නිවන් දැක්කාද කියලා කොහොමද කියන්නේ කියලා.? වාගේ දෙයක් කියනවා වාගේ ඇහුනා...මිනිහා කියන ආකාරයට මිනිහා සොවාන් වෙලා ඉන්නෙ කියලා කියනනේ.....එයා කියන්නේ විශ්‍වයේ සියළු රහස් සැඟවිලා තියෙන්නේ ඹබයක් තරම් ශරිරයේ කියලා....රිපිට් කර කර කිව්වා.:dull:
     
    Nov 29, 2011
    354
    30
    0
    මොකෙක් හරි මොංගල් පූසෙක් වෙන්න ඇති බං..
    අර පෙර ආත්ම කිව්ව නරියට මොකෝ බං උනේ.. හාවක් හූවක් නෑ නෙ ?
    මේකෙත් ඉන්නෙ දමිත් කාරියවසම් කියල ගොන් සුත්තෙක්..
    අන්න ඒ වගේ ගෑනි පොල්ලෙන් ගහල මොලේ කුරුවල් උන උන්..
    බුද්දහගමට වින කරන්න ආපු කාලකන්නි අර ගාල්ලෙත් එකෙක් හිටියෙ බුදු උනා කියාගෙන..
    සක්කිලි
    මටනම් හිතෙන්නේ මේ ඉන්නේ දමිත් කාරියවසම්ගෙත් සර් කියලා:oo:දමිතා කියන්නා වාගේ තමයි මුත් කතා කරන්නේ....පොඩි වෙනසකට තියෙන්නෙ.. දමිත් ටයිප් කරන වචන් දෙකෙන් දෙකෙට අශිර්වාද හඟවන ලකුණ!! දානව හැම වචනයක‍ටම!!! !!!! මේ ටි.වි එකේ කතා කරපු මනුස්සයා කතා කරන හැම වචනයකටම කහිනවා....:eek::nerd: වෙනසක් නැහැ දෙන්නාගෙම:baffled:
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113


    "@10.05 මයිත්‍රී බුද්ධ කියන සංකල්පය ලංකාවෙන් මතුවෙච්ච සංකල්පයක්"

    මහා චක්කවත්ති සිංහනාද සූත්‍රය බලන්න :). තමන්ට ඕනේ ඕනේ ඒවා අයින් කරලා තමන්ට අවශ්‍ය ඒවා විතරක් ගන්නවා :lol:
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    @16.07

    හයියෝ කයේ තියෙන අංශු ස්වභාවයි නිවනයි පටලවාගෙන :lol:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    @19.33 සෝවාන් වුනාම මතකය පාවිච්චි වෙන්නේ නෑ :rofl::rofl::rofl::rofl:
    ආනන්ද හිමියන් සෝවාන් වෙලත් බුදුපියාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික වෙලා හිටියා :)
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    මචන් මෙ පොර අපෙ ඇතින් නෑයෙක් වෙනව. මිනිහ සල්ලි හම්බ කරන්න කරන වැඩක් නම් නෙමෙයි කියල හොන්දටම දන්නවා. එක්කො පොර කියන එකෙ ඇත්තක් තියෙනවා නැත්නම් පොරට පොත් බලල මීටර් out ගිහිල්ල