'අල්ලයි මගේ පස්ස'

zeezone

Junior member
  • Dec 16, 2014
    63
    9
    8
    'අල්ලයි මගේ පස්ස'

    ජෝන් අමරතුංග අමාත්‍යවරයාගෙන් වත්තල බෝලවත්ත ඇවිදින මංතීරුව කැඩීමේ සිද්ධිය සම්බන්ධව මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කල අවස්ථාවකදී >>

    මාධ්‍යවේදියා:බෝලවත්ත ඇවිදින මංතීරු සිද්ධියට ඔබතුමාව අත්අඩංගුවට ගන්නවා කියනවා?

    අමාත්‍යවරයා:අල්ලයි මගෙ පස්ස

    ඔන්න ඕකයි රටේ තත්වේ bro... :no::no::no:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මාද්යවේදියොත් මහ හුකන පොන්නයො.. නිකන් කතා කර කර ඉන්න ගමන් ශූට් කරලා ඒක දානවා නිවුස්වල. දෙරන කලොත් ඔහොමයි..
     
    zeezone

    Junior member
  • Dec 16, 2014
    63
    9
    8
    මාද්යවේදියොත් මහ හුකන පොන්නයො.. නිකන් කතා කර කර ඉන්න ගමන් ශූට් කරලා ඒක දානවා නිවුස්වල. දෙරන කලොත් ඔහොමයි..

    දේශපාලුවෝ මුනිච්චාවට කියනදේට වඩා ඔවුන්ගේ සැබෑ ස්වරුපය මහජනතාවට පෙන්වන එක නේද වඩාත් හොද ?? :rolleyes::rolleyes:
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දේශපාලුවෝ මුනිච්චාවට කියනදේට වඩා ඔවුන්ගේ සැබෑ ස්වරුපය මහජනතාවට පෙන්වන එක නේද හොද ?? :rolleyes::rolleyes:
    මුත් එකයි මර්විනුත් එකයි ඔක්කොම චන්ඩි තමා.. ඒත් මේවනම් බාල මාද්ය වැඩ.. කොක්ටේල් එකක් බොන ගමන් මීඩීයා කොන්ෆරන්ස් තියන්නේ නැනේ.. අනික එකම ප්‍රශ්නේ තුන් හතර වතාවක් අහපුවහම මොකාටද මල නොපනින්නේ.. උන්ට ඔනේ කාටහරි මල පන්නලා ඒක නිවුස්වල දාන්න. ඔක කුන් මහින්දටත් කලා.. කොහෙද වෙඩින් එකකට ගිහින් එන ගමන්.. ඒවා මහා බාල වැඩ.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    දේශපාලුවෝ මුනිච්චාවට කියනදේට වඩා ඔවුන්ගේ සැබෑ ස්වරුපය මහජනතාවට පෙන්වන එක නේද වඩාත් හොද ?? :rolleyes::rolleyes:

    e deshapaluwant kade yn unt ridenw bn.eka nisa un baninw madyt.:yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    e deshapaluwant kade yn unt ridenw bn.eka nisa un baninw madyt.:yes:
    මම කාටවත් කඩේ යන්නේ නැ මොඩයො.. මම කිව්වේ මාද්ය ගැන. උන්ගේ යුටියුබ් බලහන්.. මහින්ද වෙඩින් එකකට ගිහින් එලියට බහිනකොට කඩාගෙන පනිනවා මුන්.. අර වෙඩින් එකේ මිනිස්සුන්ටත් කරගන්න දෙයක් නැ.. තව හොටලේකට ගිහින් කැම අරගෙන එලියට බහිනකොට අහනවා අලුත් පක්ශයක් හදනවද කියලා.. මනුස්සයෙකුට ප්‍රයිවසි එකක් නැද්ද බන්.. දැන් මේ ජොන් කාරයමයි.. ඌ ඔය පාර කැඩුවයි කියලා ඔක්කොමලා දන්නවනේ.. දැන් මුන් මේකගෙන් වොයිස් කට් ගන්නේ ඇයි.. ඒ ගන්නේ 6.30 උන්ගේ නිවුස් වල රේටින්ග් උස්සගන්න.. ඔක මූට පොදු නැ. හෙට විපක්ශේ එකෙක් මොකඛරි kaloth ඒකත් පස්සෙන් ගිහින් මල පන්නලා වොයිස්කට් එකක් අරගෙන නිවුස්වල දානවා.
     
    • Like
    Reactions: SadSandun

    zeezone

    Junior member
  • Dec 16, 2014
    63
    9
    8
    මුත් එකයි මර්විනුත් එකයි ඔක්කොම චන්ඩි තමා.. ඒත් මේවනම් බාල මාද්ය වැඩ.. කොක්ටේල් එකක් බොන ගමන් මීඩීයා කොන්ෆරන්ස් තියන්නේ නැනේ.. අනික එකම ප්‍රශ්නේ තුන් හතර වතාවක් අහපුවහම මොකාටද මල නොපනින්නේ.. උන්ට ඔනේ කාටහරි මල පන්නලා ඒක නිවුස්වල දාන්න. ඔක කුන් මහින්දටත් කලා.. කොහෙද වෙඩින් එකකට ගිහින් එන ගමන්.. ඒවා මහා බාල වැඩ.

    මෙතනදී ජෝනට මල පනින්නේ නෑනේ මචං... මිනිහ ආතල් එකේම කියල දානවා... බොක්කේ තියෙන එක එලියට ගන්න එක තමා මාධ්‍යවේදියෙක්ගෙ දක්ෂතාව... මාධ්‍ය නාටක report කරන එක නම් ඕනේ ගොනෙකුට කරන්න පුළුවන්නේ...:P:P:P
     
    zeezone

    Junior member
  • Dec 16, 2014
    63
    9
    8
    මාධ්‍ය ගණිකාවෝ...

    අද කාලේ මාධ්‍යවේදීන් අවුස්සන්නේ රටේ සාමාන්‍ය මහජනතාවගේ කුණු.!!! රට හදන තැන ඉදන් රට කන උන් ගැන හොයන්නේ අතලොස්සක්... :yes::yes::yes:
     
    zeezone

    Junior member
  • Dec 16, 2014
    63
    9
    8
    minissu ekatu una nam okunta redi na

    සාමාන්‍ය මිනිස්සු අතරේ ඕකුන්ට රෙදි නැතුව කඩේ යන්න ලේස්ති වන්දිබට්ටයෝ කොටහක් ඉන්නවා. ඒ වගේ උන් ඉන්න තාක් කල් දේශපාලුවෝ වැටෙන්නේ නෑ...:no::no::no:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මම කාටවත් කඩේ යන්නේ නැ මොඩයො.. මම කිව්වේ මාද්ය ගැන. උන්ගේ යුටියුබ් බලහන්.. මහින්ද වෙඩින් එකකට ගිහින් එලියට බහිනකොට කඩාගෙන පනිනවා මුන්.. අර වෙඩින් එකේ මිනිස්සුන්ටත් කරගන්න දෙයක් නැ.. තව හොටලේකට ගිහින් කැම අරගෙන එලියට බහිනකොට අහනවා අලුත් පක්ශයක් හදනවද කියලා.. මනුස්සයෙකුට ප්‍රයිවසි එකක් නැද්ද බන්.. දැන් මේ ජොන් කාරයමයි.. ඌ ඔය පාර කැඩුවයි කියලා ඔක්කොමලා දන්නවනේ.. දැන් මුන් මේකගෙන් වොයිස් කට් ගන්නේ ඇයි.. ඒ ගන්නේ 6.30 උන්ගේ නිවුස් වල රේටින්ග් උස්සගන්න.. ඔක මූට පොදු නැ. හෙට විපක්ශේ එකෙක් මොකඛරි kaloth ඒකත් පස්සෙන් ගිහින් මල පන්නලා වොයිස්කට් එකක් අරගෙන නිවුස්වල දානවා.

    mn ubt kiww nane.ub thoppi daganna epa.hari haman uththaryk denne nethi nisane ahanne.nikan ahn prashn walin lissl nikan yn ek un harid?minissu pare yaddi pennan werdi pennawt wada mew pennan eka hodai.mun gen hariyt minissunt therenn mew dann one.mu krl thiyenn hoda wedk neweine.mewage ewa dala rating wedi kargaththath moko.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    මාද්යවේදියොත් මහ හුකන පොන්නයො.. නිකන් කතා කර කර ඉන්න ගමන් ශූට් කරලා ඒක දානවා නිවුස්වල. දෙරන කලොත් ඔහොමයි..