අල් ජිහාද් අල් කයිදා පොත

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    අල් ජිහාද් අල් කයිදා පොත

    මචන් චම්පික රණවක මෙන්න මේ අල් ජීහාද් අල් කයිදා කියන පොත ගන්න ප්ලේ එකක් කියපල්ලකෝ. සරසවි , විජිත යාපා එකේ නෑ. කොලබ පොත් ප්‍රදර්ශනයේ තියෙයිද දන්නේ නෑනේ. දන්න කෙනෙක් ගන්න තැනක් කියපල්ලකෝ.

    qlpAY8T.png

    • Like
    Reactions: gangst3r.93

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28

    මචන් චම්පික රණවක මෙන්න මේ අල් ජීහාද් අල් කයිදා කියන පොත ගන්න ප්ලේ එකක් කියපල්ලකෝ. සරසවි , විජිත යාපා එකේ නෑ. කොලබ පොත් ප්‍රදර්ශනයේ තියෙයිද දන්නේ නෑනේ. දන්න කෙනෙක් ගන්න තැනක් කියපල්ලකෝ.

    qlpAY8T.png

    http://champikaranawaka.net/?p=2278

    මෙතනින් ගනින්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය මනුස්සයා ලියපු පොත් ටික මනුස්සයා ඇමතිවරයෙක් විදියට කරන යම් සේවයක් තියනව ද ඊට වඩා ශත සහශ්‍ර ගුණයක් වටිනවා...................
    කොළඹ පොත් ප්‍රදර්ශනයේ දී අනිවා පොත හොයා ගන්න ලැබෙයි.

    පුළුවන් එකෙක් ඉන්නව නම් එතුමා ගේ බලය සහ බලය පොතේ මෘදු සංස්කරණයක් දාපල්ලා....පින් සහ දෙලොව වැඩ පිණිස............
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    ඔය මනුස්සයා ලියපු පොත් ටික මනුස්සයා ඇමතිවරයෙක් විදියට කරන යම් සේවයක් තියනව ද ඊට වඩා ශත සහශ්‍ර ගුණයක් වටිනවා...................
    කොළඹ පොත් ප්‍රදර්ශනයේ දී අනිවා පොත හොයා ගන්න ලැබෙයි.

    පුළුවන් එකෙක් ඉන්නව නම් එතුමා ගේ බලය සහ බලය පොතේ මෘදු සංස්කරණයක් දාපල්ලා....පින් සහ දෙලොව වැඩ පිණිස............

    :) :)
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    ඔය මනුස්සයා ලියපු පොත් ටික මනුස්සයා ඇමතිවරයෙක් විදියට කරන යම් සේවයක් තියනව ද ඊට වඩා ශත සහශ්‍ර ගුණයක් වටිනවා...................
    කොළඹ පොත් ප්‍රදර්ශනයේ දී අනිවා පොත හොයා ගන්න ලැබෙයි.

    පුළුවන් එකෙක් ඉන්නව නම් එතුමා ගේ බලය සහ බලය පොතේ මෘදු සංස්කරණයක් දාපල්ලා....පින් සහ දෙලොව වැඩ පිණිස............

    :yes::yes::yes::yes::yes::yes::yes: