අලින් හත්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,185
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    පසුගිය දින අලින් හත් දෙනෙකු අභිරහස් ලෙස ඝාතනය වීම අපේ සියලු දෙනාගේ හදවත් සලිත් කල සිදුවීමක් විය.
    මේ කුරිරු ඝාතන පසුපස ඇත්තේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂගේ , මලයාලම් ගුරුකම් වලට වහල් වී සිටින මිත්‍යාදෘෂ්ටික මතවාද බව ඔබ නොදන්නවා විය හැක. රාපක්ශ පවුල මලයාලම් ගුරුකම් ලොකුවට විශ්වාස කරන බව ඔවුන් ලගින් ඇසුරු කරන සියලු දෙනාට නොරහසකි. අයියණ්ඩියා වශීබෝලයක් ඔබ ඔබ සිටිම සියල්ලන්ම දනී
    මියගිය අලින් ගණන හතකි. හත යනු මලයාලම් ගුරුකම් වල නිතර යාගහෝම බලිබිලි සඳහා යොදාගන්නා අංකයකි.

    එක්සත් ජාතික පක්ෂයේ සලකුණ බොහොවිට අලියා වීමට හැකි නිසා හස්ති බල භංග පූජාවක් ඉටුකිරිම සඳහා අලීන් හත්දෙනෙකුගේ රුධිරය භාවිතයෙන් බලගන්න මහා හස්ති බල භංග යන්ත්‍රය බලගැනිවීම කලයුතුය( 2015 දී සිරිසේනට ඌරු තෙල් ගෑමට පැමිණි රාජපක්ෂ ලා ගැන සියල්ලටම මතකය..)
    මේ අලි ඝාතනයන් එම බිලි පූජාවේ අග්‍රඵලයයි.
    මියගොස් හමුවුනු මේ කිසිදු අලියෙකුට වෙඩි තබා නැති අතර කිසිවෙකුටත් ළං විය නොහැකි මෙම වල් අලින්ට ආහාර සඳහා වස එක් කොට මරන්නට ඇති බව සත්වවේදීන්ගේ මතයයි.


    බුකියේ දැක්කේ මෙහෙමත් වෙන්න පුළුවන්ද බන් ?
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ලංකාවෙ ඉතිහාසෙ කලින් හිටපු ජනාධිපති කෙනෙක් 7 ගැන විශ්වාස කරල ගුරුකම් කලා කියල ඒ කාලෙ හිටපු අය කියනව.. :nerd:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,185
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    තව වර්සන් එකක් දැක්කා සජිත් වගකියන්න ඕනේ කියලා... කවුරුවුනත් හොඳ හැකියාවක් තියෙනවා සුරංගනා කතා ලියන්න..
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,185
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලංකාවෙ ඉතිහාසෙ කලින් හිටපු ජනාධිපති කෙනෙක් 7 ගැන විශ්වාස කරල ගුරුකම් කලා කියල ඒ කාලෙ හිටපු අය කියනව.. :nerd:

    මහින්දත් ඔය සෙට් එකේම තමයි 2015 දි මතකනේ සිරිට තෙල් ගාන්න ගිහින් පචවුනේ...
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    අලි මැරිල්ලේ ඇත්ත කතාව... (EXCLUSIVE)
    ===========================
    පසුගිය දින අලින් හත් දෙනෙකු අභිරහස් ලෙස ඝාතනය වීම අපේ සියලු දෙනාගේ හදවත් සලිත් කල සිදුවීමක් විය.
    මේ කුරිරු ඝාතන පසුපස ඇත්තේ දැනට අමාත්‍යධූරයක් දරණ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ, මලයාලම් ගුරුකම් වලට වහල් වී සිටින මිත්‍යාදෘෂ්ටික මතවාද බව ඔබ නොදන්නවා විය හැක. ප්‍රේමදාස පවුල මලයාලම් ගුරුකම් ලොකුවට විශ්වාස කරන බව ඔවුන් ලගින් ඇසුරු කරන සියලු දෙනාට නොරහසකි.
    මියගිය අලින් ගණන හතකි. හත යනු මලයාලම් ගුරුකම් වල නිතර යාගහෝම බලිබිලි සඳහා යොදාගන්නා අංකයකි.
    ඔබ 1989 ජීවත් වූයේ නම් මලයාලම් ගුරුකම් වලට වහල් වී සිටි එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස කන්‍යාවියන් "හත් දෙනෙකු" ලවා කිරිකල හතකින් නාවාගත් පුවත අසා තිබෙනවා ඇත. සජිත් තම පියා මෙන්ම මලයාලම් ගුරුකම් වලට වහල් වූ මිත්‍යාදෘෂ්ටික බව ඔහු ලගින් ඇසුරු කරන සැවොම දන්න කරුණකි.
    පසුගිය කාලය පුරා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය ලබාගන්නට සජිත් නොකල දෙයක් නැත. මීට අදාල බාරහාර බලි බිලි සියල්ල මලයාලම් ගුරුකම් වලට අනුව කරවන ලදී. මීට සති දෙකකට පෙර හබරණ මහවනයේ මහරෑ සිදුකරන ලද බිලි පූජාවක් ගැන මාධ්‍ය කීපයක පලවූ බව ඔබට මතක ඇත.
    මේ අලි ඝාතනයන් එම බිලි පූජාවේ අග්‍රඵලයයි. සජිත් එදා මහ රෑ හබරණ කැලේදී සිදුකල මහපූජාවේ බාරය වූයේ තමන්ට ජනාධිපති අපේක්ෂක ධූරය ලැබුනොත් මලයාලම් ගුරුකම් වලට අනුව අලින් හත්දෙනෙකු මරාදමා එම සත්ව බිලිපූජාව ඔප්පු කරන්නටයි. සජිත් ප්‍රේමදාස නම් මේ මිත්‍යාදෘෂ්ටිකයා ඉටුකල ඔප්පු කල මේ බිලි පූජා බාරය මෙම අභිරහස් අලි ඝාතනයට හේතුවයි.
    මියගොස් හමුවුනු මේ කිසිදු අලියෙකුට වෙඩි තබා නැති අතර වස දී මරන්නට ඇති බව සත්වවේදීන්ගේ මතයයි. කිසිවෙකුටවත් කිට්ටු වීමට වත් නොහැකි මේ වල් අලින් ආහාර වලට වස දමා මරවන්නට වනජීවි අමාත්‍යංශයේ "අලි මහත්වරුන්ගේ" සහය ලැබී ඇති බව එම අමාත්‍යාංශයේ අභ්‍යන්තර තොරතුරු අනාවරණය කරයි.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    71501644_10156422842245846_4481232678938476544_n.jpg
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ගෝඨා කරා කියන එකයි සජිත් කරා කියන එකයි එකම වේට් එක... සුරංගනා කතා...

    කව්රු කරත් කරපු එකා අලන්න ඕනේ . බලමු ආන්ඩුවෙන් අල්ලයිද කියලා . ගෝටා කරානම් ගෝටාව පට ගලා අල්ලයි
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,185
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    කව්රු කරත් කරපු එකා අලන්න ඕනේ . බලමු ආන්ඩුවෙන් අල්ලයිද කියලා . ගෝටා කරානම් ගෝටාව පට ගලා අල්ලයි

    ආණ්ඩුව ඇල්ලුවොත් උඹ විශ්වාස කරනවද ? ආණ්ඩුවට ඕනේ නම් බොරුවට සජිත්ගේ හරි ගෝඨාගේ හරි හෙන්ච්මන් කෙනෙක් අල්ලන්න පුළුවන්
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ආණ්ඩුව ඇල්ලුවොත් උඹ විශ්වාස කරනවද ? ආණ්ඩුවට ඕනේ නම් බොරුවට සජිත්ගේ හරි ගෝඨාගේ හරි හෙන්ච්මන් කෙනෙක් අල්ලන්න පුළුවන්

    දේශපාලනය අමතක කරලා කරපු එකා අල්ලන්න ඕනේ . කැලැ පාලුවෙක්ද දන්නේ නැහැ
    ආණ්ඩුවේ වැඩ නම් විස්වාස නැහැ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,911
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මොනා උනත් ඇත්තු,පිරිමි අලි,අලි පැටව් නැතුව ඇතින්නියොම මැරුනෙ කොහොමද කියන එකේනම් මෙව්ව එකක් තියෙනව..කෑමකට/වතුරට වස දාල දුන්නනම්.