එලකිරි කිව්වාම මගෝ සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා.
වැරදුනා තුන් දෙනෙක්.
සිරාවටම කියනවනම් සහෝදරයෝම තමයි
.අපි ඉන්නෙත් එකට කන්නෙත් එකට අරවා... නෑ ඒ ටික ඕනි නෑ
.පොඩිම එකා වල් එකෙක්.
අක්කි සීන් පැණි කූලා කිව්වම කට්ටිය දන්නවා
.ඊලග එකා ගොන් අලියෙක්.
තවත් එකෙක් ඉන්නවා මගේ ලගින්ම තවත් ගොන් අලියෙක්.
ඇඩෝ..............ව් ගාගෙනම ඉපදිච්ච මූ දැන් මදකිපුන ගමන්මයි ඉන්නෙ.

මං මේ වැඩිය මඩක් එහෙම ගහන්න හිතන් නෙමෙයි මේක දාන්න හිතුවේ.
ඉතින් මගේ ඒ ආදරණීය රිලා අලි මල්ලිගේ බර්ත් ඩේ එක අද.ඒ වෙනුවෙන් අපේ ගෙදර අද ආතල් කෑම රාශියක් උයනු ලබනවා.ආතල් වැඩි කමටම තාම උයලා ඉවරත් නෑ.

මේ එකා තමයි මේ අද බර්ත්ඩේ බෝයි වෙලා තියෙන්නේ.අපිටත් කේක් කෑල්ලක් කවලා උම්මා එකකුත් දුන්නා.ඉතින් එලකිරි යාලුවෝ එකතු වෙලා අපේ මල්ලිට සුභ පතන්න.

ඉතින් මල්ලියෝ උඔට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මේ උපන්දිනේ දවසේ මං සුභ පතනවා.මට උඔ ගැන කියන්න වචන නෑ.හැමදාම මං උඔත් එක්ක.

සුභ උපන්දිනයක් වේවා මල්ලියෝ..............!!!!