අලී එක්පස් උදව්වක් ඉක්මනින් අවශයි

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,117
    369
    83
    අලී එක්පස් උදව්වක් ඉක්මනින් අවශයි

    මචංලා මම භාණ්ඩයක් ඕඩර් කලා. මගෙ එකවුන්ට් එකෙන් සල්ලි කැපුනා. එක මම ආයිත් කැන්සල් කලා ලඑතකොට මොකද්ද මැසෙජ් එකක් ආවා මට මතක නෑ. මගේ එකවුන්ට් එකේ සල්ලා අයිත් ඇවිත්ද කියලා බැලුවම ඇවිත් නෑ දැන් ටිකක් දවස් වෙනවා. මොකද කරන්නේ බං
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,117
    369
    83
    uduwak illuwma diyallko meke aliexpress eken badugennana ekewath dan hoyagannwath nadda?
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    order eke payment success da kiyala blpn.succes nm item eka ship karalada kiyala blpn.ship karala naththn seller ta msg ekak dapan.order eka cancell karanawa.refund karanna kiyala.