අලුත්ම සිංදුව - ගෝතා වෙනුවට ගේන්න කෙනෙක් නෑනෙ!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වෑඩේ අනලා ගූ කරලා වටේටම ගද ගස්සවපු එකාව යවන්නම ඕනේ කියන එක ශුවර්. ඊලගට එන්නේ කවුද කියන එක තීරණය කරන්න තමා වයවස්තාව තියෙන්නේ. මේ වගේ වෙලාවක ව්‍යවස්තාවට අනුව පත්කිරීම් කරන්න පුලුවන්. අග්‍ර විනිශ්චයකාරයා ඉන්නවා නේ තීරණ ගන්න
    ගේන්ඩ කෙනෙක් ඉන්නවනම් නම කියන්ඩකො????, ඉදිරිපත් වෙන්ඩ කියන්ඩ සරලනෙ, වේස මායම් දදා ඉන්ඩ දෙයක් නැ ෆේස් ටු ෆේස් එන්ඩ කියපල්ල..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මු නැතුව දැනට බංගලාදේශේ හරි කමක් නැ රට පාලනය කරාට..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒත් මෙන්ශන් කරන්නම එපා. ඌ ඊයෙ ඉදල මාර දැගලිල්ලක් දාන්නෙ කෝට් කරගන්න. 😁 😁
    පට්ට ආතල් තව ෆේක් දෙක තුනකුත් තියාන තනියම බැන බැන ඉදිය මහ රෑ වෙනකන්.
    ela
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,937
    4,350
    113
    ඉසුරු සුබසිංහ ද පැචුම් ද නාගා ද කියලා හිතාගන්න බැරුව කොම්පියුස් උංගා බංගා වෙලා ඉන්නේ...