ගේන්ඩ කෙනෙක් ඉන්නවනම් නම කියන්ඩකො????, ඉදිරිපත් වෙන්ඩ කියන්ඩ සරලනෙ, වේස මායම් දදා ඉන්ඩ දෙයක් නැ ෆේස් ටු ෆේස් එන්ඩ කියපල්ල..වෑඩේ අනලා ගූ කරලා වටේටම ගද ගස්සවපු එකාව යවන්නම ඕනේ කියන එක ශුවර්. ඊලගට එන්නේ කවුද කියන එක තීරණය කරන්න තමා වයවස්තාව තියෙන්නේ. මේ වගේ වෙලාවක ව්‍යවස්තාවට අනුව පත්කිරීම් කරන්න පුලුවන්. අග්‍ර විනිශ්චයකාරයා ඉන්නවා නේ තීරණ ගන්න