අලුත් මත්ද්‍රවය ?

Mata_Psycho

Member
May 29, 2015
328
22
0
අලුත් මත්ද්‍රවය ?

colour-lsd-paint-psy-favim_com-497400.jpg

අඩෝ ගිය ඉරිදා මවුබිම පත්තරේ පාරදිගේ කොටසේ ගියා "මනස කරයි බිත දිවේ අලවන බේත" කියල ආටිකල් එකක්.එකේ කිවපු උන් ඉන්නවද මේකේ.

මේ තියෙන්නේ පත්තරේ පොඩ්ඩක් කියවල බලහන්කො :-

http://www.mawbima.lk/56-98692-news-detail.html

.පොඩි පෙත්තක් වගේ එකක් ස්ටෑම්ප් එකක් වගේලු ඒක හතරට කඩලලු දිවේ තිය ගන්නේ....ඊට පස්සේ අතල් එකලු තියෙන්නේ..සේරම විතර මට මෙතන දන්නා බෑ බන්.LSD (Lysergic acid diethylamide) කියලලු කියන්නේ.මේවා පාවිච්චි කරපු කෞරුවත් නැද්ද..උබල දන්නේ නැද්ද මේ සීන් එක මොකක්ද කියල...club යන උන් නම් දන්නවා ඇති සීන් එක...මීට මාසෙකට ඉස්සර වෙලා මගේ යාලුවෙක් කිඋව උත් ඔය වගේ පෙත්තක් අරගෙන පැය 12 විතර අතල් එක තිබිල..එක ගැහුවට පස්සේ උට පුදුම විදිහට හිතන්න පුළුවන් ලු පය 12 අතුලත.උ පොඩි දේත් හොදට නිරීක්ෂණය කරලා බලනවලු.අනාගතේ ගැන හිතෙනවලු,මොනවද අපි මේ කරන්නේ කියල හිතෙන්ව්ස්ලු..මට උ කිඋවේ අපේ මොලේ වැඩියෙන් පාවිචි වෙනවලු ඒ drug එකට.එකලු ගොඩක් දේවල් ගැන හිතන්න පුළුවන්.හැබයි උ දැන් බොන්නේ කරන්නේ නැ.උ එකේ නම කිඋවේ acid කියල.මට එදායින් පස්සේ උව හම්බඋනේ නැ සීන් එක අහන්න.මට හිතෙන්නේ Limitless ෆිල්ම් එකේ වගේ drug එකක්ද දන්න නේ නැ බන්.:shocked:

උබලත් මේක පාවිච්චි කරල් තියෙනවද බන්..කොහොමද බන් එකේ effect එක මොන වගේ අතල් එකක්ද තියෙන්නේ..
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේක සයිකඩෙලික් ඩ්‍රග් එකක් . මේක දිවේ තියාගෙන ඉන්න ඕනි ..පැයකින් 1 1/2 විතර වදිනවා ... පලවෙනි පාරට ගොඩක් දාන්න එපා අම්බානෙක වැදිලා බැඩ් ට්‍රිප් ගියොත් උබට එපා වෙයි .එක නිසා එකේ තියන ඩ්‍රොප් ගාන අහල අඩු එකකඉන් බාගයක් වගේ දාපන් .. දැන් 3/4 ඩ්‍රොප් දාපු ඒවත් තියනවා ඒවා ගැහුවොත් පලවෙනිපාරම බඩුම තමයි ..
    මේකෙන් වෙන ෆිසිකල් එෆෙක්ට් නම් අඩුයි එත් දිගටම ගියො ත් මයිඩ් එෆෙච්ට් තියනව ...
    ගානකට වැදුනම් උබ ගොඩක් සෙන්සිටිව් .පට්ට ...ගොඩක් වදින්න වදින්න විෂුවල් එෆෙච්ට් පෙන්න ගන්නවා ..හොදටම වැදුනොත් උබ ඉන්නේ ඇත්ත ලෝකේ නෙවෙයි ..පිස්සෙක් වගේ හැසිරෙයි උබෙම ලෝකෙක ... එක නිසා ගන්න මාත්‍රාව ගැන සැලකිලිමත් වෙන්න
    ඇසිඩ් නම් පිසිකල් ඉෆෙක්ට් අඩු ඩර්ග් එකක් ..හැබැයි ඇසිඩ් කියල වෙන වෙන ඒවත් දැන් විකුනනවා

    DO8zpasY.jpeg
     
    Last edited:
    • Like
    Reactions: Mata_Psycho

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    මේක සයිකඩෙලික් ඩ්‍රග් එකක් . මේක දිවේ තියාගෙන ඉන්න ඕනි ..පැයකින් 1 1/2 විතර වදිනවා ... පලවෙනි පාරට ගොඩක් දාන්න එපා අම්බානෙක වැදිලා බැඩ් ට්‍රිප් ගියොත් උබට එපා වෙයි .එක නිසා එකේ තියන ඩ්‍රොප් ගාන අහල අඩු එකකඉන් බාගයක් වගේ දාපන් .. දැන් 3/4 ඩ්‍රොප් දාපු ඒවත් තියනවා ඒවා ගැහුවොත් පලවෙනිපාරම බඩුම තමයි ..
    මේකෙන් වෙන ෆිසිකල් එෆෙක්ට් නම් අඩුයි එත් දිගටම ගියො ත් මයිඩ් එෆෙච්ට් තියනව ...
    ගානකට වැදුනම් උබ ගොඩක් සෙන්සිටිව් .පට්ට ...ගොඩක් වදින්න වදින්න විෂුවල් එෆෙච්ට් පෙන්න ගන්නවා ..හොදටම වැදුනොත් උබ ඉන්නේ ඇත්ත ලෝකේ නෙවෙයි ..පිස්සෙක් වගේ හැසිරෙයි උබෙම ලෝකෙක ... එක නිසා ගන්න මාත්‍රාව ගැන සැලකිලිමත් වෙන්න
    ඇසිඩ් නම් පිසිකල් ඉෆෙක්ට් අඩු ඩර්ග් එකක් ..හැබැයි ඇසිඩ් කියල වෙන වෙන ඒවත් දැන් විකුනනවා

    DO8zpasY.jpeg

    :shocked::shocked::eek::eek:
     
    Acid1

    Member
    Jul 7, 2015
    136
    22
    0
    physical effects ඇතෙම නැති තරන් ...bad tip ekak එප වෙනව බය වෙනව..ජිවිතෙ එක පරක් හරි ගන්න ඔනෙ drug ekak එකක්.. steve jobs apple හඩුවෙත් මෙව ගහල පෙනුන psychedelic visuals නිස තමයි
     
    Thank you lokka:)
     
    Ado sirada ? pattane...:shocked::)
     
    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    පැටියා;19268960 said:
    මෙය මාලක සිල්වා විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි!

    gahamuda aiya acid parak.:oo:
     
    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    LSD කියන්නෙ reality එක alternate වෙලා දැනෙන drug එකක් :eek:
    LSD වල effect එක දැනගන්න ඕන නම් ඔය වීඩියෝ එක බලපන්. හොඳට බලාගෙන ඉදල ඉවර උනාම බිත්තියක් දිහා බලපන්. LSD ගහපු එකෙකුට පේන විදියට පේන්නෙ. :oo::oo:

    • Like
    Reactions: Mata_Psycho

    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    LSD කියන්නෙ reality එක alternate වෙලා දැනෙන drug එකක් :eek:
    LSD වල effect එක දැනගන්න ඕන නම් ඔය වීඩියෝ එක බලපන්. හොඳට බලාගෙන ඉදල ඉවර උනාම බිත්තියක් දිහා බලපන්. LSD ගහපු එකෙකුට පේන විදියට පේන්නෙ. :oo::oo:

    ado biththiya hela wenna gaththa kiyahako..video eka yana vidihata vththiya hela una..patta :shocked::shocked::eek: