අලුත් ලැප්ටොප් එකක් එනවා...

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    අඩෝ මට PC parts ටිකක් ගෙන්න ගන්න ඕනි. කොහොමද වැඩේ කරගන්නෙ.
    AMD Threadripper එකක් හදාගන්න තමා ඕනි. මෙහෙ ඉන්න උන්ගෙ එකට දෙකක් ගනන්. කප් රුක වැඩෙත් ශුවර් නෑ ටැක්ස් එක.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    269,000 k mehe

    ඇයි බන් කඩේ එච්චර ගනන්. මම හිතන්නෙ 175-185 අතර ගානකට දෙන්න පුලුවන් වෙයි. ටැක්ස් එක හිතන් ඉන්න ගානට සෙට් උනොත් 177ක් වගෙ ෆයිනල් එයි.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    ඇයි බන් කඩේ එච්චර ගනන්. මම හිතන්නෙ 175-185 අතර ගානකට දෙන්න පුලුවන් වෙයි. ටැක්ස් එක හිතන් ඉන්න ගානට සෙට් උනොත් 177ක් වගෙ ෆයිනල් එයි.
    Aparade masa dekak kalin uba me post eka dammanam mama lowet gannawa ban hadissi wela gattane dell 3000 seris ekak 178 k da koheda una hena padui
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අඩෝ මට PC parts ටිකක් ගෙන්න ගන්න ඕනි. කොහොමද වැඩේ කරගන්නෙ.
    AMD Threadripper එකක් හදාගන්න තමා ඕනි. මෙහෙ ඉන්න උන්ගෙ එකට දෙකක් ගනන්. කප් රුක වැඩෙත් ශුවර් නෑ ටැක්ස් එක.
    පාට්ස් නම් මචන් මම හිතන්නෙ ගෙන එක පාඩුයි.
    dhl fedex දැම්මාත් ශිපින් වලට කෑලි ගොඩකට ටිකක් වැඩිපුර යයි
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    Asus TUF Gaming 17.3 Intel i5 11th Gen 8GB RTX 3050 TI VGA 512GB SSD

    Laptop එකක් එනවා ලැප්ටොප් එක ඩොලර් 799.99යි , ශිපින් කොස්ට් ටැක්ස් එකතු උනාම එන ගානට එලකිරියන්ස්ලා ට දෙනවා. මට ලාබයක් නෑ...

    ෆිඩ් බැක් වැඩිකර ගැනිම පිනිස කරන වැඩක් මිසක් ලාබ බලාපොරොත්තු වෙන් නොකරමී...
    මට මේ ස්පෙක්ස් එකක් කීයට සෙට් කරන්න පුලුවන්ද?

    i7 11th Gen
    16GB Ram
    512GB SSD
    15.6 Display + Backlit keyboard

    ගේම ගහන්න අවශ්‍යම නෑ
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    Asus TUF Gaming 17.3 Intel i5 11th Gen 8GB RTX 3050 TI VGA 512GB SSD

    Laptop එකක් එනවා ලැප්ටොප් එක ඩොලර් 799.99යි , ශිපින් කොස්ට් ටැක්ස් එකතු උනාම එන ගානට එලකිරියන්ස්ලා ට දෙනවා. මට ලාබයක් නෑ...

    ෆිඩ් බැක් වැඩිකර ගැනිම පිනිස කරන වැඩක් මිසක් ලාබ බලාපොරොත්තු වෙන් නොකරමී...
    Phones karanne nedda machan.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Aparade masa dekak kalin uba me post eka dammanam mama lowet gannawa ban hadissi wela gattane dell 3000 seris ekak 178 k da koheda una hena padui

    මාස තුනකට කලින් ගෙනාවේ. @Hyaenidae ගෙ ලැප තමා මචන්. ඊට පස්සෙ කොරොනා නිසා පොඩ්ඩක් නතර උනා වැඩේ. 178ට?? i5 ද?

    මෙකට @Hyaenidae ලැපට වැදුන ටැක්ස් එක වැදුනොත් 177ට වගෙ දෙන්න පුලුවන් වෙයි.

    Phones karanne nedda machan.

    ෆොන්ස් ICL TRC ගන්න වදේ මචන්. ෆොන් ගෙන විදිහ යට ලින්ක් එකෙ තියෙනවා. එපා වෙනවා වැඩේ.

    https://elakiri.com/threads/mobile-phone-සදහා-trcsl-සහ-import-export-licence-ලබා-ගන්නා-හැටි.1977875/
    ------ Post added on Sep 27, 2021 at 9:19 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    පාට්ස් නම් මචන් මම හිතන්නෙ ගෙන එක පාඩුයි.
    dhl fedex දැම්මාත් ශිපින් වලට කෑලි ගොඩකට ටිකක් වැඩිපුර යයි
    උබ සජෙස්ට් කරන්නෙ කොහොමද වැඩේ කරගන්න විදියක්
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මට මේ ස්පෙක්ස් එකක් කීයට සෙට් කරන්න පුලුවන්ද?

    i7 11th Gen
    16GB Ram
    512GB SSD
    15.6 Display + Backlit keyboard

    ගේම ගහන්න අවශ්‍යම නෑ

    Dell Inspiron 14 5410 Laptop 14" FHD Core i7-11370H 16GB 512GB SSD

    180-185 වගේ VGA intel ඈ

    MSI GAMING KATANA 17.3" GF76 RTX 3050Ti i7-11800H 4.6Ghz, 16GB, 512GB SSD

    245ක් වගේ යයි බන්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඇයි බන් කඩේ එච්චර ගනන්. මම හිතන්නෙ 175-185 අතර ගානකට දෙන්න පුලුවන් වෙයි. ටැක්ස් එක හිතන් ඉන්න ගානට සෙට් උනොත් 177ක් වගෙ ෆයිනල් එයි.
    danne nadda ban mehe kalakanni inne. ara nano tek balahanko oke gana
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Machn international warnnty eka thiyada uba eyat lapak damma bn ekat dakka mama

    US warranty එක්ක එන්නෙ මචන් මෙහෙ ක්ලෙම් නම් කොහොම ද දන්නෙ නෑ. ඊයේ එකෙ ලෙනොවො එකෙන්ම ගත්තේ.

    Kawadda enne? Kohenda enne? Warranty kohomada machan?

    ඔක්තොබර් 6-10 අතර එයි බන්. වොරන්ටි තියෙනවා. ලංකාවේ කෙලෙම් නම් දන්නෙ නෑ බන්.

    danne nadda ban mehe kalakanni inne. ara nano tek balahanko oke gana

    හෙන ලාබ ඇති නෙ බන්.
    ------ Post added on Sep 27, 2021 at 9:36 PM

    උබ සජෙස්ට් කරන්නෙ කොහොමද වැඩේ කරගන්න විදියක්

    එහෙම නම් බන් ඔය කෑලි ඔක්කොම කම්බයින් ශිපින් එකක් කරන්න ඔන. උබට මෙහෙන් යන ගාන මුලින් කියන්න. ඊට පස්සෙ නෙට් එකෙ ගනන් එක්ක ටැක්ස් එක්ක ගනන් හදලා බලන්න ඔන බන්. එත්කොට ලාබම විදිහට තමා යන්න ඔන.
    ------ Post added on Sep 27, 2021 at 9:38 PM
     
    • Like
    Reactions: jay-shan