kiyak wage wadinawada ban M1 macbook air ekakata (256 / 8GB ekakata wage)?
mama phone arawa mewa genath thiyei lap ekak genath na e hinda bayai wade karanna
Mac Mehen ganna eka lanbai Thundermac and MacEon gen. Anita ewa genne ganna eka Labai
Adoo ubage ara mata kiwwa lapa gatte meyagen nedaHighly recommended seller!!!
![]()
Ow ow 100% trustworthyAdoo ubage ara mata kiwwa lapa gatte meyagen neda
269,000 k mehe
Aparade masa dekak kalin uba me post eka dammanam mama lowet gannawa ban hadissi wela gattane dell 3000 seris ekak 178 k da koheda una hena paduiඇයි බන් කඩේ එච්චර ගනන්. මම හිතන්නෙ 175-185 අතර ගානකට දෙන්න පුලුවන් වෙයි. ටැක්ස් එක හිතන් ඉන්න ගානට සෙට් උනොත් 177ක් වගෙ ෆයිනල් එයි.
පාට්ස් නම් මචන් මම හිතන්නෙ ගෙන එක පාඩුයි.අඩෝ මට PC parts ටිකක් ගෙන්න ගන්න ඕනි. කොහොමද වැඩේ කරගන්නෙ.
AMD Threadripper එකක් හදාගන්න තමා ඕනි. මෙහෙ ඉන්න උන්ගෙ එකට දෙකක් ගනන්. කප් රුක වැඩෙත් ශුවර් නෑ ටැක්ස් එක.
මට මේ ස්පෙක්ස් එකක් කීයට සෙට් කරන්න පුලුවන්ද?Asus TUF Gaming 17.3 Intel i5 11th Gen 8GB RTX 3050 TI VGA 512GB SSD
Laptop එකක් එනවා ලැප්ටොප් එක ඩොලර් 799.99යි , ශිපින් කොස්ට් ටැක්ස් එකතු උනාම එන ගානට එලකිරියන්ස්ලා ට දෙනවා. මට ලාබයක් නෑ...
ෆිඩ් බැක් වැඩිකර ගැනිම පිනිස කරන වැඩක් මිසක් ලාබ බලාපොරොත්තු වෙන් නොකරමී...
Phones karanne nedda machan.Asus TUF Gaming 17.3 Intel i5 11th Gen 8GB RTX 3050 TI VGA 512GB SSD
Laptop එකක් එනවා ලැප්ටොප් එක ඩොලර් 799.99යි , ශිපින් කොස්ට් ටැක්ස් එකතු උනාම එන ගානට එලකිරියන්ස්ලා ට දෙනවා. මට ලාබයක් නෑ...
ෆිඩ් බැක් වැඩිකර ගැනිම පිනිස කරන වැඩක් මිසක් ලාබ බලාපොරොත්තු වෙන් නොකරමී...
Aparade masa dekak kalin uba me post eka dammanam mama lowet gannawa ban hadissi wela gattane dell 3000 seris ekak 178 k da koheda una hena padui
Phones karanne nedda machan.
උබ සජෙස්ට් කරන්නෙ කොහොමද වැඩේ කරගන්න විදියක්පාට්ස් නම් මචන් මම හිතන්නෙ ගෙන එක පාඩුයි.
dhl fedex දැම්මාත් ශිපින් වලට කෑලි ගොඩකට ටිකක් වැඩිපුර යයි
මට මේ ස්පෙක්ස් එකක් කීයට සෙට් කරන්න පුලුවන්ද?
i7 11th Gen
16GB Ram
512GB SSD
15.6 Display + Backlit keyboard
ගේම ගහන්න අවශ්‍යම නෑ
danne nadda ban mehe kalakanni inne. ara nano tek balahanko oke ganaඇයි බන් කඩේ එච්චර ගනන්. මම හිතන්නෙ 175-185 අතර ගානකට දෙන්න පුලුවන් වෙයි. ටැක්ස් එක හිතන් ඉන්න ගානට සෙට් උනොත් 177ක් වගෙ ෆයිනල් එයි.
Machn international warnnty eka thiyada uba eyat lapak damma bn ekat dakka mama
Kawadda enne? Kohenda enne? Warranty kohomada machan?
danne nadda ban mehe kalakanni inne. ara nano tek balahanko oke gana
උබ සජෙස්ට් කරන්නෙ කොහොමද වැඩේ කරගන්න විදියක්