ammatasiri danui dakkeleft bottom corner eke "Elakiri Dark" button eka click karala option wala "Elakiri Main" Select karanna
ammatasiri danui dakkeleft bottom corner eke "Elakiri Dark" button eka click karala option wala "Elakiri Main" Select karanna
View attachment 79819
left bottom corner eke "Elakiri Dark" button eka click karala option wala "Elakiri Main" Select karanna
තව තද කළු පාට එකකුත් තිබුන නං හොඳයි නේද, කට්ට කළු අඟුරු කළු පාට![]()
කොහොමද මේවා හදන්නේ කියපන්කො
තව තද කළු පාට එකකුත් තිබුන නං හොඳයි නේද, කට්ට කළු අඟුරු කළු පාට![]()
කටුසු අපිට පැයෙන් පැයට පාට මාරුවෙන එකකුත් ඕනේගෑනු ළමයිට ගැලපෙන්න රෝස පාට තීම් එකකුයි, චුටි බබාලට ආස හිතෙන්න පාට පාට බෝල බෝල තීම් එකකුයි, නාකි කුකුලන්ට සෙට් වෙන ලොකු බෝල අකුරු තීම් එකකුයි තිබ්බනම් හරි.
හපෝ ඒක හරියන්නේ නෑ.
මන් හිතුවේ ලේසි විදියක් ඇති කියලා


ow fup wetunama elakiri eka tamai thibba only one option ekaloku kalama data yanawa. godak kattiya illanne FUP watunama load wenna hadanna kiyala.
Anik eka phone wage mobile device wala awul.
![]()
![]()
යකෝ එන්නැතුව ඉදපු දවස් ටිකට වෙලා තියෙන දෙයක්
Dark Theme එක අයින් කරන්නෙ කොහොමද බන්? මහ මූසල පාටයි
Theme දෙකක් තියෙද්දි Font color අවුල් යනව නේහ්. ඒකට මොකක් හරි කරන්න. කොහොමහරි කලින් වගේ සුදු පාට Theme එකක් ඕනෙ. කිරියෙ තිබ්බ සරල ගතිය නෑ Dark theme එකේ.
පරණ ත්රේඩ් කියවන්න බෑ font color කලු තද නිල් වගේ පාට තියෙන්නෙ. අලුතෙන් පෝස්ට් දාන්නත් බෑනෙ එක ලග.පරන පෝස්ට් එකම එඩිට් කර කර මේ දැම්මෙ. පෝස්ට් එක දිගට දාන්න හැදුවනන් හොදයි. ගොඩක් restriction දැම්මම එපා වෙනව. Facebook වගේ ඕනෙ නෑ සරලව තියන්න.
මගේ තරු අතපතගාන්න එන්නේ මොකෝ ඔයා![]()
මවුස් පොයින්ට් එක තරුවක් ලගට ගෙනිච්චම තරුව කැරකෙනවා
දැනුයි දැක්කේ
හොරකං කරන්න නේද 
subscribed thread button eka koheda ban thiyenne?
මගේ තරු අතපතගාන්න එන්නේ මොකෝ ඔයාහොරකං කරන්න නේද
![]()