අලුත් Elakiri යේ අලුත් Features

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    View attachment 79819

    left bottom corner eke "Elakiri Dark" button eka click karala option wala "Elakiri Main" Select karanna

    උබ කියනකන් දැක්කේ නෑ කියපන්කො

    Capture.JPG


    Capture.JPG


    Thank you @GTRZ
     
    • Like
    Reactions: MihiCherub

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොහොමද මේවා හදන්නේ කියපන්කො

    තව තද කළු පාට එකකුත් තිබුන නං හොඳයි නේද, කට්ට කළු අඟුරු කළු පාට :P

    ගෑනු ළමයිට ගැලපෙන්න රෝස පාට තීම් එකකුයි, චුටි බබාලට ආස හිතෙන්න පාට පාට බෝල බෝල තීම් එකකුයි, නාකි කුකුලන්ට සෙට් වෙන ලොකු බෝල අකුරු තීම් එකකුයි තිබ්බනම් හරි.
     
    • Haha
    Reactions: Aki992 and Amos

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෑනු ළමයිට ගැලපෙන්න රෝස පාට තීම් එකකුයි, චුටි බබාලට ආස හිතෙන්න පාට පාට බෝල බෝල තීම් එකකුයි, නාකි කුකුලන්ට සෙට් වෙන ලොකු බෝල අකුරු තීම් එකකුයි තිබ්බනම් හරි.
    කටුසු අපිට පැයෙන් පැයට පාට මාරුවෙන එකකුත් ඕනේ
     
    • Dislike
    Reactions: Kevin_Fdo and NK123

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    හපෝ ඒක හරියන්නේ නෑ.
    මන් හිතුවේ ලේසි විදියක් ඇති කියලා

    Oita wada lesi widiyak thiyenawa :yes:
    Hithin mawaganna gif ekai daanna one text ekai.. ita passe meke message box eka balan ඒස්වාහ් පුහ්...kiyapan.. ethakota watenawa meke :yes:

    https://giphy.com/create/gifmaker
     
    Last edited:
    • Dislike
    Reactions: NK123

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    යකෝ එන්නැතුව ඉදපු දවස් ටිකට වෙලා තියෙන දෙයක් :angry:
    Dark Theme එක අයින් කරන්නෙ කොහොමද බන්? මහ මූසල පාටයි :dull:

    Theme දෙකක් තියෙද්දි Font color අවුල් යනව නේහ්. ඒකට මොකක් හරි කරන්න. කොහොමහරි කලින් වගේ සුදු පාට Theme එකක් ඕනෙ. කිරියෙ තිබ්බ සරල ගතිය නෑ Dark theme එකේ.


    පරණ ත්‍රේඩ් කියවන්න බෑ font color කලු තද නිල් වගේ පාට තියෙන්නෙ. අලුතෙන් පෝස්ට් දාන්නත් බෑනෙ එක ලග.පරන පෝස්ට් එකම එඩිට් කර කර මේ දැම්මෙ. පෝස්ට් එක දිගට දාන්න හැදුවනන් හොදයි. ගොඩක් restriction දැම්මම එපා වෙනව. Facebook වගේ ඕනෙ නෑ සරලව තියන්න.



    Facebook වගේ ඕනෙ නෑ සරලව තියන්න. :yes: :yes:
     
    • Like
    Reactions: olu bakka

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    image.png


    මවුස් පොයින්ට් එක තරුවක් ලගට ගෙනිච්චම තරුව කැරකෙනවා :love2:
    දැනුයි දැක්කේ
     
    • Like
    Reactions: Aki992

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    දාපු reactions click කරහම පොඩි window එකක පෙන්නන්නේ. කලින් page එකක් ලෝඩ් වුනා නේද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මගේ තරු අතපතගාන්න එන්නේ මොකෝ ඔයා :baffled: හොරකං කරන්න නේද :angry:

    අනේ තියාගනින් උබේ කැත තරු 🤮
    ලොක්කා කිව්වා මට තව තරු 5ක් දෙනව කියලා 😊
     
    • Haha
    Reactions: Aki992