අලුත් National ID Card එක දැක්කද ?

k-9

Member
Oct 13, 2014
114
36
0
අලුත් National ID Card එක දැක්කද ?

මන් මේක දැක්කේ ඊයේ. දැන් Identity Card එක දෙමළෙනුත් තියෙනවා නේද. :shocked: සිංහල, දෙමළ දෙකෙන්ම.
කලින් ඉදන්ම තිබුනද දන්නේ නැහැ. ගිය අව්රුද්දේ නම් මෙහෙම තිබුනේ නැහැ.
මම නම් කියන්නේ ඕකට ඉංග්‍රීසිත් එකතු වෙන්න ඕනි. ;)


mug4qr.jpg


117yaf4.jpg


හුදෙක් දැනගැනීම සදහා පමණි. :dull::dull:
 

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    තාම ඉලෙක්ට්‍රොනික් කාර්ඩ් එකක් මුන්ට හදාගන්න බැහැ නේ......
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මහා එකාගේ වැඩ තමා බණ්ඩාරනායකගේ.....බොරු ජාති ආලේ උන්ගේ....
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මම හිතුවේ අලුත් එක කිව්වම ඉලෙක්ට්‍රොනික් එක හදල වෙන්න ඇති කියල .. බැලුවම පරණ කඩදාසි කෑල්ලමනේ :baffled::baffled::baffled::confused::confused:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අප්පච්චි පැරදුනා විතරයි. කොටි පුල්ලි මතුවෙලා නේද?

    ඕක කලින් නඩුවක් දාල තිබ්බ එකක් බන් .. සිංහලෙන් විතරයි තියෙනේ කියලා ..
    ඕකේ දෙකම අයින් කරල කඩ්ඩෙන් දාන්න තියෙන්නේ ..
    මේ ඔක්කොම මගුල් උනේ ඔය භාෂා මගුල හින්දනේ .. ඒදා සිංහල දෙමල දෙකම නැතුව කඩ්ඩ රාජ්‍ය භාෂාව කරා නං .. දැන් ඔක්කොටම කඩ්ඩත් පුළුවන් හොදට ලක්ෂ ගණන් දීලා කඩ්ඩ course යන්න ඕනෙත් නෑ .. කට්ටිය මරාගන්නෙත් නෑ :rolleyes::rolleyes: