අලුත් National ID Card එක දැක්කද ?
මන් මේක දැක්කේ ඊයේ. දැන් Identity Card එක දෙමළෙනුත් තියෙනවා නේද.
සිංහල, දෙමළ දෙකෙන්ම.
කලින් ඉදන්ම තිබුනද දන්නේ නැහැ. ගිය අව්රුද්දේ නම් මෙහෙම තිබුනේ නැහැ.
මම නම් කියන්නේ ඕකට ඉංග්‍රීසිත් එකතු වෙන්න ඕනි.
හුදෙක් දැනගැනීම සදහා පමණි.
සිංහල, දෙමළ දෙකෙන්ම. කලින් ඉදන්ම තිබුනද දන්නේ නැහැ. ගිය අව්රුද්දේ නම් මෙහෙම තිබුනේ නැහැ.
මම නම් කියන්නේ ඕකට ඉංග්‍රීසිත් එකතු වෙන්න ඕනි.

හුදෙක් දැනගැනීම සදහා පමණි.







