ඕක කලින් නඩුවක් දාල තිබ්බ එකක් බන් .. සිංහලෙන් විතරයි තියෙනේ කියලා ..
ඕකේ දෙකම අයින් කරල කඩ්ඩෙන් දාන්න තියෙන්නේ ..
මේ ඔක්කොම මගුල් උනේ ඔය භාෂා මගුල හින්දනේ .. ඒදා සිංහල දෙමල දෙකම නැතුව කඩ්ඩ රාජ්ය භාෂාව කරා නං .. දැන් ඔක්කොටම කඩ්ඩත් පුළුවන් හොදට ලක්ෂ ගණන් දීලා කඩ්ඩ course යන්න ඕනෙත් නෑ .. කට්ටිය මරාගන්නෙත් නෑ![]()
ෂු... ෂු... හෙමින්. විමලේට අැහෙයි.








ane hapoi rate sanwardanaya nawathuna 