අලුත් National ID Card එක දැක්කද ?

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඕක කලින් නඩුවක් දාල තිබ්බ එකක් බන් .. සිංහලෙන් විතරයි තියෙනේ කියලා ..
    ඕකේ දෙකම අයින් කරල කඩ්ඩෙන් දාන්න තියෙන්නේ ..
    මේ ඔක්කොම මගුල් උනේ ඔය භාෂා මගුල හින්දනේ .. ඒදා සිංහල දෙමල දෙකම නැතුව කඩ්ඩ රාජ්‍ය භාෂාව කරා නං .. දැන් ඔක්කොටම කඩ්ඩත් පුළුවන් හොදට ලක්ෂ ගණන් දීලා කඩ්ඩ course යන්න ඕනෙත් නෑ .. කට්ටිය මරාගන්නෙත් නෑ :rolleyes::rolleyes:

    ෂු... ෂු... හෙමින්. විමලේට අැහෙයි.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    meloo rahak naa ne ban???

    ඔව් ඔයි .. මම දන්න එකෙක් කොහේදෝ රටකදී එහෙ මොකක්දෝ ගන්න මෙහෙ ID එක දෙන්න කියල මේ නිකන් carboard කෑල්ල වගේ එක දුන්නම අරුන් කියලලුනේ මේක නං හොර එකක් කියල අරුව අල්ලගෙන .. ඊට පස්සේ හෙම වටයක් ගිහින් මෙහෙන් check කරාට පස්සෙලු හරි ගිහින් තියෙන්නේ
    :D:D:D:D:D
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මම හිතුවේ අලුත් එක කිව්වම ඉලෙක්ට්‍රොනික් එක හදල වෙන්න ඇති කියල .. බැලුවම පරණ කඩදාසි කෑල්ලමනේ :baffled::baffled::baffled::confused::confused:

    maath me baluwe ekay:baffled:
    ENIC enava kiyala giya awrude indan kiyanava vitharayne:sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕක කලින් නඩුවක් දාල තිබ්බ එකක් බන් .. සිංහලෙන් විතරයි තියෙනේ කියලා ..
    ඕකේ දෙකම අයින් කරල කඩ්ඩෙන් දාන්න තියෙන්නේ ..
    මේ ඔක්කොම මගුල් උනේ ඔය භාෂා මගුල හින්දනේ .. ඒදා සිංහල දෙමල දෙකම නැතුව කඩ්ඩ රාජ්‍ය භාෂාව කරා නං .. දැන් ඔක්කොටම කඩ්ඩත් පුළුවන් හොදට ලක්ෂ ගණන් දීලා කඩ්ඩ course යන්න ඕනෙත් නෑ .. කට්ටිය මරාගන්නෙත් නෑ :rolleyes::rolleyes:

    බහුතරය සිංහල වෙච්චි රටක ඇයි ඉන්ග්‍රීසි භාශාව රාජ්‍ය භාශාව කරන්නෙ?
    කරන්න තියෙන්නෙ ඕක නෙමෙයිනෙ.අනිත් උන්ටත් සිංහල උගන්නන එක.උබලා කියන විදියට කලොත් තව ටික දවසක් යද්දි අපිට යාපනේට යන්න වෙන්නෙ ගයිඩ් කෙනෙක්වත් අරගෙන.
    මතක තියා ගන්න.ලංකාව කියන්නෙ පොඩි රටක්.මේක ඇතුලෙ එක එක පලාත්වල එක එක භාශා පාවිච්චි කරන්න ගත්තොත් කොහොමට තියේවිද.දැනටමත් රාජ්‍ය භාශා 2 ක් තියෙන එකේ කරුමෙ තමයි මේ ගෙවන්නෙ.කරන්න තියෙන හොඳම දේ තමයි බහුතර ජනතාවක් කතා කරන භාශාව විතරක් රාජ්‍ය භාශාව කරන එක.
     
    Sep 25, 2008
    757
    35
    0
    ඔව් ඔයි .. මම දන්න එකෙක් කොහේදෝ රටකදී එහෙ මොකක්දෝ ගන්න මෙහෙ ID එක දෙන්න කියල මේ නිකන් carboard කෑල්ල වගේ එක දුන්නම අරුන් කියලලුනේ මේක නං හොර එකක් කියල අරුව අල්ලගෙන .. ඊට පස්සේ හෙම වටයක් ගිහින් මෙහෙන් check කරාට පස්සෙලු හරි ගිහින් තියෙන්නේ
    :D:D:D:D:D

    පිට රටකදී ලංකාවේ ID එක වලංගු නැ . උඹට පිස්සුද ? ලංකාවේ නෙවේ මොන රටක උනත් ID වලංගු වෙන්නේ අදාළ රට තුලදී පමණයි ... :angry::angry::angry::angry::angry::shocked::shocked:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    බහුතරය සිංහල වෙච්චි රටක ඇයි ඉන්ග්‍රීසි භාශාව රාජ්‍ය භාශාව කරන්නෙ?
    කරන්න තියෙන්නෙ ඕක නෙමෙයිනෙ.අනිත් උන්ටත් සිංහල උගන්නන එක.උබලා කියන විදියට කලොත් තව ටික දවසක් යද්දි අපිට යාපනේට යන්න වෙන්නෙ ගයිඩ් කෙනෙක්වත් අරගෙන.
    මතක තියා ගන්න.ලංකාව කියන්නෙ පොඩි රටක්.මේක ඇතුලෙ එක එක පලාත්වල එක එක භාශා පාවිච්චි කරන්න ගත්තොත් කොහොමට තියේවිද.දැනටමත් රාජ්‍ය භාශා 2 ක් තියෙන එකේ කරුමෙ තමයි මේ ගෙවන්නෙ.කරන්න තියෙන හොඳම දේ තමයි බහුතර ජනතාවක් කතා කරන භාශාව විතරක් රාජ්‍ය භාශාව කරන එක.

    මම කියන්නේ ඉස්කෝල වල මුල ඉදන්ම කඩ්ඩෙන් උගනපු එක නැවතුන එක පාඩුවක් කියල ..
    එක වෙනස් උනේ ඔය රාජ්‍ය භාෂා වෙනස් උන එකෙන් කියල කිව්වේ ..
    උබල දැන් රාජ්‍ය භාෂාව තියන එකෙන්ද කතා කරන්නේ හැම තැනම එහෙම එකක් නැනේ ..
    දැන් රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි උන කියල හැම තැනම ගෙදරදී ඉංග්‍රීසියෙන් කතා කරන නැනේ .. සිංහල කොහොමටත් ඉගෙන ගන්නවනේ පොඩි කාලේ ඉදන් ඕනේ එකෙක් ..
    ලංකාව පොඩි රටක් එක තමා මාත් කියන්නේ .. ලංකාවේ විතරයිනේ සිංහල කතා කරන්නේ .. එක හින්ද තමා ඉංග්‍රීසි ඕනේ කිව්වේ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පිට රටකදී ලංකාවේ ID එක වලංගු නැ . උඹට පිස්සුද ? ලංකාවේ නෙවේ මොන රටක උනත් ID වලංගු වෙන්නේ අදාළ රට තුලදී පමණයි ... :angry::angry::angry::angry::angry::shocked::shocked:

    වලංගු නෑ තමා ඔයි ..එක දැන් නැත්තේ මොකද .. එකේ ID එක ඉල්ලුවම මේක පෙන්නන බෑ තමා .. ඒ උනාට identification එක හැටියට පෙන්නන පුළුවන් .. එකෙන් විස්තර ගන්න .. උට එහෙ මොකක් හරි issue කරන්න පෙන්නපු වෙලාවක තමා කියල තියෙන්නේ එක embassy එකෙන් check කරන්න ඕනේ කියල හරි එකක්ද කියල ..
    electronic එකක් තිබ්නන් එහෙම වෙන්නේ නැනේ .. දැන් තියන electronic driving license එක තියෙන්නේ එක වලංගුයි ඒ වගේ රටවල් ගානක එක පෙන්නලා ඒ රටවල් වලින් license එක ගන්න පුළුවන් ආයේ මුල ඉදන් license ගන්න ඕනේ නෑ එහෙත් .. ඒ වගේ තමා එකට ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකුලව නිකුත් කරලා තියන එකක් වෙන්න ඕනේ ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම කියන්නේ ඉස්කෝල වල මුල ඉදන්ම කඩ්ඩෙන් උගනපු එක නැවතුන එක පාඩුවක් කියල ..
    එක වෙනස් උනේ ඔය රාජ්‍ය භාෂා වෙනස් උන එකෙන් කියල කිව්වේ ..
    උබල දැන් රාජ්‍ය භාෂාව තියන එකෙන්ද කතා කරන්නේ හැම තැනම එහෙම එකක් නැනේ ..
    දැන් රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි උන කියල හැම තැනම ගෙදරදී ඉංග්‍රීසියෙන් කතා කරන නැනේ .. සිංහල කොහොමටත් ඉගෙන ගන්නවනේ පොඩි කාලේ ඉදන් ඕනේ එකෙක් ..
    ලංකාව පොඩි රටක් එක තමා මාත් කියන්නේ .. ලංකාවේ විතරයිනේ සිංහල කතා කරන්නේ .. එක හින්ද තමා ඉංග්‍රීසි ඕනේ කිව්වේ

    කඩ්ඩ අත්‍යාවශයි.නමුත් රාජ්‍ය භාශාව සිංහල විය යුතුයි.
    දැනටමත් ගොඩක් අය සිංහල අමතක කරලා කඩ්ඩෙන් විතරයි වැඩ කරන්නෙ.මම හොඳටම දන්න අය ඉන්නවා උපන්දා ඉඳලම ලංකාවෙ ඉන්නෙ.නමුත් සිංහල වචන 10ක් කතා කරන්න බෑ.නිකමට හිතපන්කො දැනට තත්වෙ මෙහෙමනම් කඩ්ඩ රාජ්‍ය භාශාව කරාම කොහොමට තියේවිද?ඉස්සරහට උපදින එවුන් සිංහල කියලා භාශාවක් තිබුනා කියලවත් දන්නෙ නැති වෙයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් ඔයි .. මම දන්න එකෙක් කොහේදෝ රටකදී එහෙ මොකක්දෝ ගන්න මෙහෙ ID එක දෙන්න කියල මේ නිකන් carboard කෑල්ල වගේ එක දුන්නම අරුන් කියලලුනේ මේක නං හොර එකක් කියල අරුව අල්ලගෙන .. ඊට පස්සේ හෙම වටයක් ගිහින් මෙහෙන් check කරාට පස්සෙලු හරි ගිහින් තියෙන්නේ
    :D:D:D:D:D

    පිට රටක මොන මගුලටද ඌ අයිඩින්ටිය පෙන්නන්න ගියේ.පාස්පෝට් එක පෙන්නන්න එපැයි.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කඩ්ඩ අත්‍යාවශයි.නමුත් රාජ්‍ය භාශාව සිංහල විය යුතුයි.
    දැනටමත් ගොඩක් අය සිංහල අමතක කරලා කඩ්ඩෙන් විතරයි වැඩ කරන්නෙ.මම හොඳටම දන්න අය ඉන්නවා උපන්දා ඉඳලම ලංකාවෙ ඉන්නෙ.නමුත් සිංහල වචන 10ක් කතා කරන්න බෑ.නිකමට හිතපන්කො දැනට තත්වෙ මෙහෙමනම් කඩ්ඩ රාජ්‍ය භාශාව කරාම කොහොමට තියේවිද?ඉස්සරහට උපදින එවුන් සිංහල කියලා භාශාවක් තිබුනා කියලවත් දන්නෙ නැති වෙයි.

    එක ඉතින් සාමාන්‍ය දෙයක් බන් .. කාලෙන් කාලෙට භාෂා වෙනස් වෙනවනේ .. දැනටම තියෙන්නේ ශුද්ධ සිංහල නෙමේනේ .. ඉස්සර පාලි තිබ්බනේ දැන් නැනේ .. ඒ වගේ තමා .. තියන භාෂාවෙන් ලොකු වැඩක් ගන්න බැරි උනාම එක අභාවයට යනවා ..
    එහෙම නොවෙන්න නං japan උන් වගේ එක විතරක් use කරන්න ඕනේ .. එහෙම කරන බැනේ ඉතින් ලංකාවට
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මචන් මේක දෙමල අයිඩින්ටියක්ලු,, දෙමලුන්ගෙ ඒවට භාෂා දෙකම දානවලු කලින් ඉඳන්,මොකද යුද්ද කාලෙ උතුරෙ ඉන්න හැම පොලිස්/හමුදා නිලදාරියටම දෙමල බෑනේ.., FB තිබ්බේ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පිට රටක මොන මගුලටද ඌ අයිඩින්ටිය පෙන්නන්න ගියේ.පාස්පෝට් එක පෙන්නන්න එපැයි.

    හරි යකෝ උ එතෙන්න එක ගෙනියන්න නැතුව හරි මොකක්හරි වෙන්න ඇති .. ලොකු official වැඩකට නෙමේ මොකක්හරි හරි එකකට උ මෙහෙ හිටිය කියල confirm කරන මොකක්හරි තියනවද කියල අහල අරු මෙහෙ ID එකෙන් පුලුවන්ද කියල කියල අහල එක දුන්නම තමා අව්ල් වෙලා තිය්නෙන් .. එක අතට අරන් බැලුවම නිකන් හොර එකක් වගේ තමානේ පෙන්නේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එක ඉතින් සාමාන්‍ය දෙයක් බන් .. කාලෙන් කාලෙට භාෂා වෙනස් වෙනවනේ .. දැනටම තියෙන්නේ ශුද්ධ සිංහල නෙමේනේ .. ඉස්සර පාලි තිබ්බනේ දැන් නැනේ .. ඒ වගේ තමා .. තියන භාෂාවෙන් ලොකු වැඩක් ගන්න බැරි උනාම එක අභාවයට යනවා ..
    එහෙම නොවෙන්න නං japan උන් වගේ එක විතරක් use කරන්න ඕනේ .. එහෙම කරන බැනේ ඉතින් ලංකාවට

    ඇයි බැරි?
    ලංකවෙ ඔහොම කරන්න හැදුවා.කැම්පස් වල සිලබස් පවා සිංහල වලට හැරෙවුවා.නමුත් ඒක කරගෙන එනකොට ආණ්ඩුව පෙරලුනා.දන්න හැටියට ඒ කාලේ බණ්ඩාරනායකගෙ ආන්ඩුවක් තිබිලා තියෙන්නෙ.පස්සෙ UNP එක ආපු ගමන් වැඩේ නවත්තලා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හරි යකෝ උ එතෙන්න එක ගෙනියන්න නැතුව හරි මොකක්හරි වෙන්න ඇති .. ලොකු official වැඩකට නෙමේ මොකක්හරි හරි එකකට උ මෙහෙ හිටිය කියල confirm කරන මොකක්හරි තියනවද කියල අහල අරු මෙහෙ ID එකෙන් පුලුවන්ද කියල කියල අහල එක දුන්නම තමා අව්ල් වෙලා තිය්නෙන් .. එක අතට අරන් බැලුවම නිකන් හොර එකක් වගේ තමානේ පෙන්නේ

    ඌ නම් මොන්ගල් උට්ටෙක්.යකෝ ඕක දුන්නයි කියලා උන් සිංහල කියවන්නැයි.:rofl::rofl:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඇයි බැරි?
    ලංකවෙ ඔහොම කරන්න හැදුවා.කැම්පස් වල සිලබස් පවා සිංහල වලට හැරෙවුවා.නමුත් ඒක කරගෙන එනකොට ආණ්ඩුව පෙරලුනා.දන්න හැටියට ඒ කාලේ බණ්ඩාරනායකගෙ ආන්ඩුවක් තිබිලා තියෙන්නෙ.පස්සෙ UNP එක ආපු ගමන් වැඩේ නවත්තලා.

    පිස්සුද බන් එහෙම කරන්නේ කොහොමද .. ලංකාවේ අඩු ගානේ A/L science වලටවත් සිංහලෙන් පොතක් තියනවද හරියට ? නිකන් sylabus එක විතරක් හරවල මොනා කරනද .. එකෙන් ඉගෙන ගෙන එනවුන් ඊට පස්සේ වැඩ කරන්නේ කොහොමද? ලංකාවේ සිංහල වලින් research papers තියනවද ? machin එකක් හදාගන්න උනොත් සිංහලෙන් යවල හරියනද එක ..
    japan වල උන්ට තාක්ශනේ තියනව .. ඕනේ දේවල් තියනව එහෙම ඔක්කොම කරගන්න පුළුවන් .. මෙහෙ එහම කරන්න බැනේ .. ජපානෙන් මොනවහරි කරගන්න ඕනේ එකෙක් එහෙට ජපන් ඉගෙන ගෙන යනවා .. ජපානේ එහෙම ඉන්නේ උන්ගේ තමා latest ම තක්ශනේ අලුත් දේවල් හොයාගනේ වගේ හින්ද .. වෙන උන එහෙට ගිහින් ඉගෙනගෙන එනව ..ලංකාවේ එකෙක් මගෙන් වැඩ කරගන්න සිංහල ඉගෙන ගෙන එන්න කිව්වම හරියිද ..
    ටිකක් හිතල බලල කියපන් .. sylbus එක විතරක් හැරෙව්වට වැඩක් වෙයිද ..

    Docec,engek එහෙම වගේ සිංහලෙන් ඉගෙන ගෙන කොහොමද .. ලංකාවේ නෙමේනේ latest ම දේවල් තියෙන්නේ
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඌ නම් මොන්ගල් උට්ටෙක්.යකෝ ඕක දුන්නයි කියලා උන් සිංහල කියවන්නැයි.:rofl::rofl:

    එක තමා යකෝ කියනෙන්, එක තමා මම කිව්වේ මෙච්චර වෙලා .. උන් National ID එක කිව්වම ඔහොම සිංහලෙන් විතරක් ලියපු කොළ කැල්ලක් වගේ එකක් බලපොරෝත්තු වෙනවද .. අපිටනේ ID කිව්වම එක මතක් වෙන්නේ , උන් හිතන්න ඇත්තේ හොද Electronic ID එකක් කියල එකයි දෙන්න කියන්න ඇත්තේ බලන්න
     
    Last edited: