එහෙම එකක් නම් නැහැ. මෙහෙමයි බන් එකට ජෙනරේෂන් එක බලපානවා. ඒවගේම අනෙකුත් උපන්ගවල සහයෝගය ඉතා වැදගත් වෙනවා. එකයි කියන්නේ ශක්‍යතාවය ඉහල උපාංග භාවිතා කරන්න කියලා. උදාහරණයක් ලෙස මම මෙතැනදී ram එක 16GB දාල තියනවා. වෙනම ජිෆොර්ස් කාර්ඩ් එකක් යොදලා තියනවා. තව පුළුවන් නම් SSD drive එකක් දාන්න පුළුවන් නම් පොසේසර් එකෙන් උපරිම ප්‍රතිපල නෙලා ගන්න පුළුවන්.
Desktop අරන් යන යන තැන උස්සන් යන්නද බන්
Mac එකක් ගන්න පුළුවන්කම තිබ්බත් මේ වගේ Performance එන්නේ නැති නිසා අදහස අයින් කරලා දැම්මා.
Mac එකක් ගන්න පුළුවන්කම තිබ්බත් මේ වගේ Performance එන්නේ නැති නිසා අදහස අයින් කරලා දැම්මා.

මචන් ඔය ගානටම මම මාස හත අටකට කලින් ගත්තා Lenovo එකක් (හැබැයි ලංකාවෙන් නෙමෙයි ගත්තේ). ඔය ගානට ඕකේ specs නන් මදි
My Spec
- Windows 10 Home
- Intel Core i5 2.3GHz '8300H'
- 8GB DDR4
- 1TB SATA 7200 RPM
- 15.6 FHD
- 4GB Geforce GTX 1050

අවුලක් නෑ සිරිකොතේ සල්ලිනෙහ්....
මචන් ඔය ගානටම මම මාස හත අටකට කලින් ගත්තා Lenovo එකක් (හැබැයි ලංකාවෙන් නෙමෙයි ගත්තේ). ඔය ගානට ඕකේ specs නන් මදි
My Spec
- Windows 10 Home
- Intel Core i5 2.3GHz '8300H'
- 8GB DDR4
- 1TB SATA 7200 RPM
- 15.6 FHD
- 4GB Geforce GTX 1050
ලංකාවෙන් නන් ගන්න නෑ එත් ගෙන්නගන්න තිබ්බාඉතින් මචන් රු 155000 මීට වඩා එකක් ගන්න මාර්කට් එකේ නැහැ නේ.

adee uba thaama elakiriye innawada![]()
![]()