අලුත්_ලැප්_එක

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    aparade ban. hp pavilion eka hari na ban dan. anika grapic card eka madi oke thiyana. basic ekak thiyenne.(eth kamak na) oita wada poddak wadiyen gana dana probook ekak ganna thibbe.pavilion lap dan hari na ban. sellam badu wage.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    එහෙම එකක් නම් නැහැ. මෙහෙමයි බන් එකට ජෙනරේෂන් එක බලපානවා. ඒවගේම අනෙකුත් උපන්ගවල සහයෝගය ඉතා වැදගත් වෙනවා. එකයි කියන්නේ ශක්‍යතාවය ඉහල උපාංග භාවිතා කරන්න කියලා. උදාහරණයක් ලෙස මම මෙතැනදී ram එක 16GB දාල තියනවා. වෙනම ජිෆොර්ස් කාර්ඩ් එකක් යොදලා තියනවා. තව පුළුවන් නම් SSD drive එකක් දාන්න පුළුවන් නම් පොසේසර් එකෙන් උපරිම ප්‍රතිපල නෙලා ගන්න පුළුවන්.

    ලංකාවේ කොහොමද බන් configuration කරන්නෙ lap. අනික high end එකක් නෙමෙයිනේ. Workstation වගේ නම් අපිට කැමති spec වලට ගිහැකි. ඒත් company ,එකෙන් offer කරන expansion තමා. අනික hard drive එක ssd කරනවා කියන්නෙ බොරු වැඩක්. PCI express nvme sad එකක් එක්ක hard එක තියාගනින් storage එක විදිහට.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Mac එකක් ගන්න පුළුවන්කම තිබ්බත් මේ වගේ Performance එන්නේ නැති නිසා අදහස අයින් කරලා දැම්මා.

    අර උඹ දාල තිවුනු මැක් එකේ මීට වඩා පර්ෆෝමන්ස් තියනවා ගොඩක් වැඩ වලදි

    මොකද ඒකෙ තියන්නෙ i5 එකක් උනාට ඒකත් 4C/8T තියන එකක් ඒකෙ බේස් ක්ලොක් එක බූස්ට් ක්ලොක් එකයි දෙකම මීට වඩා වැඩියි
    මැක් එකේ තියන SSD එක පට්ටම ස්පීඩ් එකක්, ඒ ස්පීඩ් එක ගන්න නම් උඹට ඕකට NVMe SSD එකක් ගහන්න වෙනවා
    ඔය ගනිපු එකේ ඩෙඩිකේටඩ් GPU එකක් තියන එක තමයි එකම වාසිය තියෙන්නෙ VRAM එක 4GB තියන එකයි. මැක් එකේ ඩෙඩිකේටඩ් ග්‍රැෆික් නැති උනාට ඒකෙ තියන CPU Graphic එක ගොඩක් එන්ට්‍රී ලෙවල් ඩෙඩිකේටඩ් GPU එක්ක කම්පෙයා කරන්න පුලුවන්, ඒකෙ තියන eDRAM එකත් එක්ක එනකොට.

    තව ඉතින් මැක් එකේ p3 color තියන ඩිස්ප්ලේ එකයි බිල්ඩ් කොලිටි බැටරි ලයිෆ් වලින් එහෙම සෑහෙන ඇඩ්වාන්ටේජ් එකක් තියනවා

    ඕක ගනිද්දිම SSD එකක් ගහලා GPU එක 1050 වගේ එකක් එක්ක ගත්තා නම් ඔයිට වඩා සිරා වෙන්න තිබුනා
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Mac එකක් ගන්න පුළුවන්කම තිබ්බත් මේ වගේ Performance එන්නේ නැති නිසා අදහස අයින් කරලා දැම්මා.

    උබ ගන්න හිටපු මැක් එක මොකද්ද බං? :rolleyes:
    මම නම් උපරිම වින්ඩෝස් ලැප් එකකට වියදම් කරන්නේ ලක්ෂයයි බන්. ;)
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මචන් ඔය ගානටම මම මාස හත අටකට කලින් ගත්තා Lenovo එකක් (හැබැයි ලංකාවෙන් නෙමෙයි ගත්තේ). ඔය ගානට ඕකේ specs නන් මදි


    My Spec


    • Windows 10 Home
    • Intel Core i5 2.3GHz '8300H'
    • 8GB DDR4
    • 1TB SATA 7200 RPM
    • 15.6 FHD
    • 4GB Geforce GTX 1050
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    මචන් ඔය ගානටම මම මාස හත අටකට කලින් ගත්තා Lenovo එකක් (හැබැයි ලංකාවෙන් නෙමෙයි ගත්තේ). ඔය ගානට ඕකේ specs නන් මදි


    My Spec


    • Windows 10 Home
    • Intel Core i5 2.3GHz '8300H'
    • 8GB DDR4
    • 1TB SATA 7200 RPM
    • 15.6 FHD
    • 4GB Geforce GTX 1050


    chatar :no:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    It's alright... but you should have gone for a machine with a NVMe drive. It's worth the extra you spend - in terms of performance and the battery usage.
    Does it have a M.2 slot? Even if it hasn't you can always change to an SSD. Check with the vendor whether your warranty still holds after the change though.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මචන් ඔය ගානටම මම මාස හත අටකට කලින් ගත්තා Lenovo එකක් (හැබැයි ලංකාවෙන් නෙමෙයි ගත්තේ). ඔය ගානට ඕකේ specs නන් මදි


    My Spec


    • Windows 10 Home
    • Intel Core i5 2.3GHz '8300H'
    • 8GB DDR4
    • 1TB SATA 7200 RPM
    • 15.6 FHD
    • 4GB Geforce GTX 1050


    ඉතින් මචන් රු 155000 මීට වඩා එකක් ගන්න මාර්කට් එකේ නැහැ නේ.
     
    Last edited:

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    ඕකෙන් ගහන මුල්ම මඩපාර කාටද ඉතින් ගහන්නේ..... රවී අන්කලයටද...
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඉතින් මචන් රු 155000 මීට වඩා එකක් ගන්න මාර්කට් එකේ නැහැ නේ.
    ලංකාවෙන් නන් ගන්න නෑ එත් ගෙන්නගන්න තිබ්බා :)
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Machan software ebay eken ganin.

    windows 10 original key 320/=
    office 365 5TB spac lifetim 1600/=

    ganna puluwan.


    windows defender nisa antivirus oneth na.
    photoshop aduwata gannath puluwan wei.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මචන්.... මන් නම් අහලා තියෙන විදියට MX150 ඩෙඩිකේටඩ් එකක් තරම් හොද නෑ කියලා..... 940MX වත් එකක් වත් ගන්න තිබුනා නම් වටිනවා කියලයි මට හිතෙන්නේ.....

    ඒත් ඔය ගානත් එක්ක බැලුවම නම් සෑහෙන්න වටිනවා වගේ.....:yes::yes::yes: