අලුතෙන් ආවෙ ඕං...
ඔන්න මගේ පලවෙනි post එක
ඇත්තම කියන්න මම මුලින්ම register උනේ 2007, campus ගිය අලුත. පෝස්ට් ටිකකුත් දැම්මා. වැඩේ කියන්නෙ දැන් එකේ password මතක නෑනෙ. වැඩි එකක් තියා email එකත් මතක නෑ.
නැත්තන් recover කර ගන්න තිබුන. මක් කරන්නද ආයෙ මුල ඉදල යනවා.
හැමදාම වගේ මොන මොනහරි මේකෙන් ගන්නව. ලගදි country travels කියන scam එකට අහුවෙන්න ගිහිල්ලත් මම මෙකෙ ගහල බලලයි බේරුනෙ. එහෙම එකෙ මටත් හිතුන මගෙ අත්දැකීමුත් මේකෙ දාල තිබ්බනම් කාටහරි ප්රයෝජනයක් වෙයිනෙ කියල
මම මේ හරි sub-forum එකේ නේද ලියන්නේ 1st post එක?

Thanks All! 