අලුතෙන් එන websites ගෙන දෙන ගනිමු...

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
ocw.mit.edu

පට්ට website එකක් හම්බුනා.... මේකෙන් පුළුවන් අපිට ඕනෙම course එකක් කරන්න... හැබය් free කරන්නත් පුළුවන්...
ඕනෑම industry එකට අදාල ඕනෑම courses මේකේ තියෙනවා...


course.jpg
 

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
www.studentlanka.com

u can download O/L A/L pass paper.. and school text books, story books...
very useful to students.. visit the site u will feel the difference...
and many more...


studentr.jpg