අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න උදව්වක් ඕ&#3505

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    12,002
    11,747
    113
    අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න උදව්වක් ඕ&#3505

    අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න උදව්වක් ඕනේ

    මචන්ලා මමයි මගේ girl friend එකතු වෙලා සාරි, හෑන්ඩ් බෑග්, සපත්තු බිස්නස් එකක් පටන් ගන්න හිතුවා. එයාගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් ලඟදි Bangkok යන්නෛ ඉන්නේ. එතකොට එයාට කියලා සපත්තු, හෑන්ඩ් බෑග් ටිකක් ගෙන්නන්ලා පුංචි ලාබයක් තියාගෙන විකුනන්නෛ හිතන් ඉන්නේ. එත් එක්කම එයාගේ අම්ම ඇඳුම් මහන නිසා සාරි ගන්න අයට හැට්ට අඩුවට මහල දෙන්නත් පුළුවන්. අපිට ඕනේ කොහොම හරි මේක පටන් ගන්න. මට මේ බිස්නස් එක පොඩියට පටන් ගන්න idea එකක් දෙන්න පුලුවනද? දැනට මේ වගේ බිස්නස් එකක් කරන කෙනෙක් ඉන්නවනං උදව්වක් කරන්න.

    appealing-jacqueline-fernandez-grey-embroidered-saree.jpg

    CapreseAW14-1.jpg

    fashion-shoes.jpg
     
    • Like
    Reactions: DAMER and Chikamawa

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    Owa hema thenama thiyena hinda salli wiyadam karanna epa lokuwata. Mulinma honda namak ekka fb page ekak hadala fb eken sales deka thunak daa ganna balapan with their reviews... E online karanawa nam. Offline karanawa nam sari mahana eka gedara indan patan ganin... Adiyen patan ganin. Nathnam loss machan...
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    redi nan genna epa.... per item 200LKR tax. Tshirts, Leggings, Vest ehema ona nan mata kiyanna!
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කලින් අත කඩාගෙන ටයි කරපු එක ඩිලීට් වුනා.:growl: සරලව මෙහෙම කියන්නම්

    ව්‍යාපාරයක කොටස් 3
    විකුනන්න භාණ්ඩයක් තියෙන්න ඕන
    ඒ භාණ්ඩය අවශ්‍ය මිනිස්සු ඉන්න ඕන
    ඒ භාණ්ඩයයි පාරිභෝගිකයන්ගේ මුදලුයි හුවමාරු කරගන්න ක්‍රමයක් තියෙන්න ඕන.

    මේ තුනෙන් එකක් හරි ෆේල් නම් වැඩේ ෆේල්.

    දැන් මේ ප්‍රශ්න වලට ඔයා ඔයාටම උත්තර දෙන්න?

    මම විකුනන්නේ මොකක්ද?

    මම විකුනන්නේ කාටද?

    මම විකුණන භාණ්ඩයම විකුණන තැන් තියනවද?

    එහෙම තැන් සුලබද දුලබද?

    සුලබ නම්.. මිනිස්සු ඒ තැන් වලින් නොගෙන මගේ ළඟටම එන්න ඕනේ ඇයි? (මෙතැනදී ඔයා හිතනවානම් මගේ ගාන අඩු නිසා කියලා, ඔය ව්‍යාපාරය ගැන තියන අදහස ගැන දෙපාරක් හිතන්න:sorry:)

    මගේ ගැන මිනිස්සු දැනගන්නේ කොහොමද? මොන ක්‍රම වලින්ද?

    මේවට උත්තර දෙන්න පාර ඇරෙයි.:yes:

    ව්‍යාපාරයක් බ්‍රෑන්ඩ් එකක් විදිහට ඩිවෙලොප් කරන්න මාකට් රිසර්ච් එකක් කරන්න උදව් කරන ආයතන තියනවා:yes: ඒවාට හිතන තරම් වියදම් වෙන්නේ නැ.:yes: සරලව කරගන්න පුළුවන්. (බිස්නස් ගැන ඉගෙනගෙන නැත්තන් අත්දැකීමුත් නැත්තන් ඒ වගේ තැනකින් උදව්වක් ගත්තට වරදක් නැ.:cool: තමන් කරන දේ ගැන අදහසක් තියනවනම් එහෙම නැතුවත් ගොඩයන්න පුළුවන්:cool:)
     
    Last edited:

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    ජය වේවා. සාර්ථකව කරගෙන යන්න පුලුවන් වෙන්න කියල පතනවා
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,002
    11,747
    113
    නැකැත් රාල;19958394 said:
    කලින් අත කඩාගෙන ටයි කරපු එක ඩිලීට් වුනා.:growl: සරලව මෙහෙම කියන්නම්

    ව්‍යාපාරයක කොටස් 3
    විකුනන්න භාණ්ඩයක් තියෙන්න ඕන
    ඒ භාණ්ඩය අවශ්‍ය මිනිස්සු ඉන්න ඕන
    ඒ භාණ්ඩයයි පාරිභෝගිකයන්ගේ මුදලුයි හුවමාරු කරගන්න ක්‍රමයක් තියෙන්න ඕන.

    මේ තුනෙන් එකක් හරි ෆේල් නම් වැඩේ ෆේල්.

    දැන් මේ ප්‍රශ්න වලට ඔයා ඔයාටම උත්තර දෙන්න?

    මම විකුනන්නේ මොකක්ද?

    මම විකුනන්නේ කාටද?

    මම විකුණන භාණ්ඩයම විකුණන තැන් තියනවද?

    එහෙම තැන් සුලබද දුලබද?

    සුලබ නම්.. මිනිස්සු ඒ තැන් වලින් නොගෙන මගේ ළඟටම එන්න ඕනේ ඇයි? (මෙතැනදී ඔයා හිතනවානම් මගේ ගාන අඩු නිසා කියලා, ඔය ව්‍යාපාරය ගැන තියන අදහස ගැන දෙපාරක් හිතන්න:sorry:)

    මගේ ගැන මිනිස්සු දැනගන්නේ කොහොමද? මොන ක්‍රම වලින්ද?

    මේවට උත්තර දෙන්න පාර ඇරෙයි.:yes:

    ව්‍යාපාරයක් බ්‍රෑන්ඩ් එකක් විදිහට ඩිවෙලොප් කරන්න මාකට් රිසර්ච් එකක් කරන්න උදව් කරන ආයතන තියනවා:yes: ඒවාට හිතන තරම් වියදම් වෙන්නේ නැ.:yes: සරලව කරගන්න පුළුවන්. (බිස්නස් ගැන ඉගෙනගෙන නැත්තන් අත්දැකීමුත් නැත්තන් ඒ වගේ තැනකින් උදව්වක් ගත්තට වරදක් නැ.:cool: තමන් කරන දේ ගැන අදහසක් තියනවනම් එහෙම නැතුවත් ගොඩයන්න පුළුවන්:cool:)

    machan thank you very much for your advice

    "ව්‍යාපාරයක් බ්‍රෑන්ඩ් එකක් විදිහට ඩිවෙලොප් කරන්න මාකට් රිසර්ච් එකක් කරන්න උදව් කරන ආයතන තියනවා. "

    මට මේ වගේ ආයතන වල නම් 2-3ක් පුලුවන්ද?
    :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    machan thank you very much for your advice

    "ව්‍යාපාරයක් බ්‍රෑන්ඩ් එකක් විදිහට ඩිවෙලොප් කරන්න මාකට් රිසර්ච් එකක් කරන්න උදව් කරන ආයතන තියනවා. "

    මට මේ වගේ ආයතන වල නම් 2-3ක් පුලුවන්ද?
    :)

    Skills Avenue.

    meka mage firm eka:D. Site eka thama complete na. me mase 15 passe launch karanawa
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    saree nan bangkok wala na macho, shoes n hand bags nan karanna puluwan, lot eka wadi wenna wenna thama gaana adu wenne macho, mehe inna hambayo okkoma set wela dan oka karanne un ganna quantity wadi, moko un okkoma ekathu wela ganne ethakota unta hambenne aduwen ithin un aduwata denawa, himita podiyata patan aran goda daaganin macho good luck.............
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    Owa hema thenama thiyena hinda salli wiyadam karanna epa lokuwata. Mulinma honda namak ekka fb page ekak hadala fb eken sales deka thunak daa ganna balapan with their reviews... E online karanawa nam. Offline karanawa nam sari mahana eka gedara indan patan ganin... Adiyen patan ganin. Nathnam loss machan...

    hm , Gflock balapan ,, patta business ekak un karanne , podi store ekaka thiyenne kollpity wala ,fb through eeta wada business karanawa mama hithanne .