අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න උදව්වක් ඕන
අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න උදව්වක් ඕනේ
මචන්ලා මමයි මගේ girl friend එකතු වෙලා සාරි, හෑන්ඩ් බෑග්, සපත්තු බිස්නස් එකක් පටන් ගන්න හිතුවා. එයාගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් ලඟදි Bangkok යන්නෛ ඉන්නේ. එතකොට එයාට කියලා සපත්තු, හෑන්ඩ් බෑග් ටිකක් ගෙන්නන්ලා පුංචි ලාබයක් තියාගෙන විකුනන්නෛ හිතන් ඉන්නේ. එත් එක්කම එයාගේ අම්ම ඇඳුම් මහන නිසා සාරි ගන්න අයට හැට්ට අඩුවට මහල දෙන්නත් පුළුවන්. අපිට ඕනේ කොහොම හරි මේක පටන් ගන්න. මට මේ බිස්නස් එක පොඩියට පටන් ගන්න idea එකක් දෙන්න පුලුවනද? දැනට මේ වගේ බිස්නස් එකක් කරන කෙනෙක් ඉන්නවනං උදව්වක් කරන්න.

සරලව මෙහෙම කියන්නම්
)
තමන් කරන දේ ගැන අදහසක් තියනවනම් එහෙම නැතුවත් ගොඩයන්න පුළුවන්
. Site eka thama complete na. me mase 15 passe launch karanawa