අල ගෙඩිය හදන විදිය ....
ප.ලි.... අල ගෙඩි හදන හැටි මම දන්නෙමි... මේක හදන විදියක් ගැන ප්රශ්නයකි...
කවුරු හරි දාල තිබුන නේද අල ගෙඩියක් හදන හැටි ගැන post එකක්...
හදන්නේ මෙහෙමයි, අල ගෙඩිය මැදින් පලනවා තීරු කිහිපයකට, එත් ඒ තීරු අලගෙඩියෙන් වෙන් වෙන්නේ නැති වෙන්නයි කපන්නේ... එක හදන විදිය දාපු කෙනා හරි දැක්ක කෙනෙක් හරි post එක හම්බුනොත් share කරනවද...