තමන් ගෙනියන්නේ තමන් කරපුව මචං. උබ තරහ ගත්තත් හොද නැත්තේ උබටමයි. ඕව අමතක කරලා උබේ වැඩ හොදින් කරගනින්. ජය වේවා!!!!
agreedඕවා ඔහොම තමයි බන්. සමහර උන් පට්ටම ආත්මාර්ථකාමීයි. අපි කරන ඒවා අපිට තියෙයි. අනික උඹට පුලුවන් වෙයි ඕකෙන් ගොඩ එන්න. කලෙහිගුන දන්නේ නැති එවුන්ගෙන් උදව් ඉල්ලන්න උන් ලඟ වැදවැටෙන්න නම් එපා.
![]()
ඌට කෙලවියන්කවදා හරි දවසක ඌ අයිත් උඹෙන් උදවු ඉල්ලගෙන අවොත් උඹ අයිත් උදවු කරන්න එපා
එහෙම එව්වො ඉන්නව මටත් එහෙම එකෙක් සෙල්ලමක් දාන්න ආවා
මම ඌට කෙලෙව්වා දැන් උගෙ කෙල්ල මගේ හොර එක







මචන් මේක නම් කියන්නම ඕන දෙයක් ... මම මේ එළකිරි එකේ ඉන්න උන්ගේ දැක්ක ලොකු හොදක් තම බන් හුගක් උන් එකාට එකා අදුරන්නෙය් නැති උනත් බොක්කෙන්ම හෙල්ප් කරන්න ඉදිරිපත් වෙනවා, කවදාවත් දැකල නැති උන්ට කිසිම උද්දව්වක් අයෙ බලපොරොත්තු වෙන්නේ නැතුව උදව් කරන හුගක් උන් මේකේ ඉන්නවා. ජරා උන් එකෙක් දෙකෙක් හිටියට හුගක් හොද උන් ඉන්නව බන් . උබ වෙන එකෙක්ට උදව් කරානම් උබට කවදාහරි හරියන්න ඕන මචන්. ජය වේවා