අවංක එකාටම කෙල වෙන්නේ ඇයි ...?
වැලේ වැල් නැතුව හිටපු එකෙක්ට මම ගොඩක් udau කලා ...මම හැම දෙයක්ම අයන්නේ ඉදන් කියලා දුන්නා නැත්නම් මෙලෝ දෙයක් මුලින් දැනගෙන හිටියේ නැහැ .....කෙටියෙන්ම කියනවා නම් අද ඌ සල්ලි හම්බ කරන්නේ මම නිසා ...ඒකට මගේ හිතේ කිසිම කහටක් නැහැ ..හැබැයි එක පාරක් ඔය බල්ලගෙන් මම හෙල්ප් එකක් ඉල්ලුවම ඒක කරලා මගෙන් කොමිස් එක ඉල්ලුවා ...මේ දවස් වල මට කෙල වෙලා ඉන්නේ ..මට කිසිම help 1ක් නැහැ ඒ බල්ලගෙන් ..දැන් මුල මතකත් නැහැ ...

එහෙම එව්වො ඉන්නව මටත් එහෙම එකෙක් සෙල්ලමක් දාන්න ආවා