ඔව් නිකන් හැදෙන්නෙ නෑ...ටිකක් කල් යනව.ඒත් නොදැක්ක වගේ හිටියොත්,ආයි එන්න පුලුවන්.මං කියන්නෙ අද ආන්ඩුවේ ඉන්නෙම කිසිම ජාතික හැගීමක් ඇති එව්න් නෙමෙ.රනිල්,මංගල,රාජිත,අපේ ලොක්කි,ලොක්කිගෙ පුතා(අර සින්හලයෙක් කියන්න ලැජ්ජයි කියල ඇද යට රිංගල ඇඩුවෙ)
ඉතින් ඔන්න ඕකයි බය
අනිත් උන් වැරදිකරලා නැත්තන් බය වෙන්න දෙයක් නැහැනේ.
ඔව් නිකන් හැදෙන්නෙ නෑ...ටිකක් කල් යනව.ඒත් නොදැක්ක වගේ හිටියොත්,ආයි එන්න පුලුවන්.මං කියන්නෙ අද ආන්ඩුවේ ඉන්නෙම කිසිම ජාතික හැගීමක් ඇති එව්න් නෙමෙ.රනිල්,මංගල,රාජිත,අපේ ලොක්කි,ලොක්කිගෙ පුතා(අර සින්හලයෙක් කියන්න ලැජ්ජයි කියල ඇද යට රිංගල ඇඩුවෙ)
ඉතින් ඔන්න ඕකයි බය

![]()
මේ "අලුත් පරපුරේ" නම් අවජාතක කාලකණ්ණින්ගේ පෝස්ටරයකි.
"අලුත් පරපුර" තරම් නින්දිත නීච තුප්පහි හැතිකරයක් තවත් නැත.
උතුරේ අපේ සහෝදර පිරිසක් මැරූ මිනීමරුවන් රණවිරුවන් නොවේ යැයි උන් කියයි.
බෝම්බයකට අසු වී මහ මග බල්ලන් බලලුන් මෙන් මිය නොයා
අද කොළඹට වී ගංජා අදින්නට උන්ට පුලුවන් වී තියෙන්නේ
මේ කියන මිනීමරුවන් නිසා බව උන්ට මතක නැත.
එන් ජී ඕ පාහරයින් සමග යහන්ගතවී
ඩොලර් පොදි ගහන්නට උන්ට හැකිවී තියෙන්නේ
ඔය කියන මිනීමරුවන් මේ රටේ මරණ බිය තුරන් කළ නිසා බව උන්ට මතක නැත.
කොටින්ම ටෙලි පඩංගුවක දෙකක මූන පෙන්නා
වීරයින් යැයි ලේබල් ගහ ගන්නට මුන්ට හැකිවී තිබෙන්නේත්
ඔය කියන මිනීමරුවන් අපට සංගීතයක් රස විදින්නට රටක් ඉතිරි කර දුන් නිසා බව මුන්ට මතක නැත.
අලුත් පරපුරේ මුන්ට කියන්නේ "රණ විරුවන්" නම්
අපට ඒ රණ විරු කමෙන් කමක් නැත.
මුන් මේ "මිනීමරුවන්" යැයි කියන අපේ කොල්ලෝ
අපිට ලක්ෂ වාරයක් වටින්නේය.
දැන් අවුරුදු 20ක්ම රට පාලනය කලේ ශ්‍රීලන්කා එක. යුද්ධෙ දිනුව එක ඇරුනම ආර්ථිකේ පැත්තෙන් කිසිම ජයග්‍රහනයක් ශ්‍රීලන්කා එකට ගන්න බැරිවුන. බොරුවට මුලු රටම ණය උගුලක හිරවෙලා තියෙන්නෙ. ඔය ණය ගෙවාගන්න බැරිවුනොත් කොටින්ට කෙසේවෙතත් සුද්දන්ට රටෙන් කෑල්ලක් ලියල දෙන්න වෙනව. මහින්දගෙ කාලෙ කිසිම විදියකින් අලුත් ක්ශේත්‍රයක් ඉස්සරහට ආවෙ නැහැ.. මට වැරදුනා.. මහින්ද එක ක්ෂේත්‍රයක් හැදුව. ඒ තමයි වහල් වෙලඳාම, ලන්කාවෙ මිලියන දෙකක් මැදපෙරදිග වහල්කම් කරනව. ඒ හම්බ කරන තුට්ටු දෙකෙන් සමාජෙට වෙන පරිහානිය වහන්න බැහැ. අනික් අතට මහින්දගෙ තිබුනෙ නිකන්ම නිකන් කොමිස් සන්වර්ධනේ විතරයි. ඒක මිනිස්සුන්ට දැනෙන්නෙ නැහැ. මොන වැරැද්ද තිබුනත් මිනිස්සුන්ට දැනෙන්න දෙයක් දෙන්න යූඇන්පියට පුලුවන්. ගම් උදාව, මහවැලිය වගෙ දුන්නෙ යූඇන්පිය. එතනින් එහාට විවෘත ආර්තිකේ ගෙනැත් රටේ කැරලි කෝලාහල ඇතිවුන වෙලාවෙ ප්‍රේමදාස අඩුතරමෙ ගාමන්ට් ටිකක් හරි ඇරිය. එහෙම කලේ නැත්නම් අදටත් මිනිස්සු කැරලිගහනව. ශ්‍රීලන්කා එකට වඩා යූඇන්පියට ආර්ථිකේ ඉස්සරහට ගෙනියන්න පුලුවන්.පෙරටුගාමී අදහසක් ද ??![]()
උන් ම ගහල අන්තිමට බයිට් උනහම උන් ම ෆොටෝෂොප් කරලා හදල

උන් ම ගහල අන්තිමට බයිට් උනහම උන් ම ෆොටෝෂොප් කරලා හදල
ඔහොම ගැහුවට වැඩක් නෑ ඔප්පු කරන්ඩ බෑ.. දෙකම එකම ෆොන්ට් එකෙන් ගහල තියෙන්නේ අනික ඔප්පු කරන්න නම් ඔය ඉමේජ් එක මුලින්ම වැටුන පොස්ට් එකේ ලින්ක් එකයි ටයිම් එකයිත්, එඩිට් කරල ගහපු පලවෙනි පොස්ට් එකේ ලින්ක් එකයි (එක තමා පලවෙනි ඉමේජ් එක කියල ඔප්පු කරන්න සාධකත් ඇතුව) ටයිම් එකයිත් පෙන්නපන් එතකොට නං පිළිගන්ඩ පුළුවන් ෆොටෝෂොප් කරලා කියල![]()

මේක නිකන් දීගකනව වගේ වැඩක්! වෙනසකට තියෙන්නෙ පාර්ශව තුනක් ඉන්න එක විතරයි.වැරදියි .සිංහලයො මහින්දව ගෙනැත් අනිත් ජාතීන් බයකරගෙන ඉන්න හදනවනම් කලින් වගේ ආපහු යුද්ධෙකට යන එක නවත්තන්න බැහැ.

මරාගේ උන්ගේ කපටි මොළ වලට මේවත් වැඩද බං?කටු ගේ සුද්ද කරේ සික්කවත් දන්නේ නැති වෙන්න.ඉතින් මේවා මොනාද?![]()
උන් ම ගහල අන්තිමට බයිට් උනහම උන් ම ෆොටෝෂොප් කරලා හදල
ඔහොම ගැහුවට වැඩක් නෑ ඔප්පු කරන්ඩ බෑ.. දෙකම එකම ෆොන්ට් එකෙන් ගහල තියෙන්නේ අනික ඔප්පු කරන්න නම් ඔය ඉමේජ් එක මුලින්ම වැටුන පොස්ට් එකේ ලින්ක් එකයි ටයිම් එකයිත්, එඩිට් කරල ගහපු පලවෙනි පොස්ට් එකේ ලින්ක් එකයි (එක තමා පලවෙනි ඉමේජ් එක කියල ඔප්පු කරන්න සාධකත් ඇතුව) ටයිම් එකයිත් පෙන්නපන් එතකොට නං පිළිගන්ඩ පුළුවන් ෆොටෝෂොප් කරලා කියල![]()
හරි .මේක පටන්ගත්තේ උඹලානේ .එහෙනම් උඹලාම ඉවර කරපන් .ඒ තමා මේ ඉමේජ් දෙකෙන් දෙවෙනි එක තමා ඔරිජිනල් එක පළවෙනි එක වැරදි එක කියලා ඔප්පු කරපන් .උඹලා ඒක කරහම අපි ඉතුරු ටික බලාගන්නම් .උඹ ඔප්පු කරොත් මම අද ඉඳන් සතියක් මාරාට කඩේ යනවා මෙකේ .
ඔය වහල්කමෙන් මිදියල්ලා..

නොදකින් විතරක් අවජාතක වේ*ගේ පුතාලා.. මුන්ට උතුරේ සහෝදර වරු ගෙනල්ලදිලා 2009 මැයි මාසේ වෙනකං සහෝදරකමට බෝම්බ.. එක අලි හු*තේ සහෝදරකමක් නේ බොල. මුං වගේ නරි හැත්තක් ඉන්නකං අපේ රටට කෙල වෙන එක නවත්තන්න බෑ.. ඉතුරු කොටි ටික වනසන්න ඉස්සෙල්ලා මුන්ව ඉවර කරන්න ඕනේ..

ලැම්බෝගිනි ඉල්ලපු එකාට ලම්බෝගිනි දෙන්ඩ ඕනේ. කොටි හරි හොඳයි.. අපේ දුක සැප බලනවා. අපි කොටියට ආදරෙයි. කොටිය අපිට ආදරෙයි. NGO තියෙන කන්.. ජීවිතේ මල්..උඹටත් ලැම්බෝගිනියක් ඕන වෙලාද බන්? පොන්න පරපුරේ අවජාතකයන්ගේ යට ඇදුම් හෝදන්න එන්නේ![]()
උඹටත් ලැම්බෝගිනියක් ඕන වෙලාද බන්? පොන්න පරපුරේ අවජාතකයන්ගේ යට ඇදුම් හෝදන්න එන්නේ![]()