General Hospital එකෙන් ගිහින් ගත්ත ඒවා. ඕවා ආපහු හොස්පිටල් එකට දෙන්න ගියොත් සිකියුරිටි එකාගේ ඉදන් ලොකු ලයින් බලන්න ඕනි. අනික කොරෝනා හින්දා ගනියිද දන්නෙත් නෑ.ඔයාට කොයින්ද ඕවා?
සල්ලි මොකටද යකෝ. නිකම් දෙන්නේ.සල්ලි වලටද?
නොමිලේද?
නොමිලේ නම් ළඟම තියෙන ඉස්පිරිතාලේ ශල්‍යය වෛද්‍යය ඒකකයට ගිහින් දීපන්
මං දන්න තරමින් හැම හොස්පිට්ල් එකකම මේ ඔපරේශන් කරන්නේ නෑ බන්. මහ ඉස්පිරිතාලෙත් වෙනම ප්‍රොෆෙසර් යුනිට් එකක කරන්නේ.Oka hospital ekakata deepan
ඇතැම් අය කුණු වෙච්ච දේශපාලන පක්ෂ වලට සට්ටැඹිකම් කළාට නියම පොරවල් තමයි මේකේ ඉන්නේ.සිරාවටම මේකේ ඉන්නේ වටිනා මිනිස්සු...කාලේ නාස්තියක් නෑ මේකේ හිටියා කියලා