අවාරයේ සිරිපා කරුණාව (නල්ලතන්නියේ සිට රත&#3530

Jun 14, 2012
420
47
0
මචං පොඩි දෙයක් දැන ගන්න ඕනේ...!! සිරිපාදේ මළුවේ, අවාරෙට උනත් කවුරුහරි ඉන්නවා ම ද..??
යන්න ආසයි අවාරේ..
 
  • Like
Reactions: IcedEarth

IcedEarth

Member
Feb 1, 2010
1,523
244
0
Somewhere In Ice Age

thanks macha ....mamath giya wage ...ayeth mathakaya aluth una...

ගමනේ සටහන් අපත් සමග බෙදා ගැනීම පිළිබඳ මාගේ ස්තුතිය!

uba nam elama porak.ela ela

Ela machan

maxxa machan!!!

niyamai machn priceless thanx for sharing :D

පට්ට මචං :D

Thanks :D :D
 
IcedEarth

Member
Feb 1, 2010
1,523
244
0
Somewhere In Ice Age
පොඩ්ඩා1;13427688 said:
මචං පොඩි දෙයක් දැන ගන්න ඕනේ...!! සිරිපාදේ මළුවේ, අවාරෙට උනත් කවුරුහරි ඉන්නවා ම ද..??
යන්න ආසයි අවාරේ..

ඔවු මචන්, උඩ අනිවා පොලිසියේ පොරකුයි මලුව බලාගන්න පොරකුයි හැමදාම ඉන්නවා
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇත්තටම අලුත්ම අත් දැකීමක් උන අපිට මේ ගමන, ඔය ගොල්ලොත් පුලුවන්නම් මේ ගමන යන්න, එත් හොදට මතක තිය ගන්න අපි ගියපු පා සටතන් විතරක් ඉතුරු කරලා එන්න. මස 6ක් මිනිස්සුන්ගෙන් ගැවසුණු පරිසරයට අපහු ජීවයක එන්නේ අවාරේ කාලේදී, අ හින්ද අ පරිසරයට බාධා කරන්න එපා!! ජයෙන් ජය :yes::yes:

    නියමම ත්‍රෙඩ් එක මචං:D:D
     
    RobinWood

    Active member
  • Jun 12, 2012
    269
    103
    43
    මිනිස්සුන්ගෙන් ගැවසුණු පරිසරයට අපහු ජීවයක එන්නේ අවාරේ කාලේදී, අ හින්ද අ පරිසරයට බාධා කරන්න එපා!!

    mama nam kiyanne awareta yannath epa machan, mama ahala thiyanawa parana minissu kiyanawa ape aware thiyenne saththunta Sri ade wadinnalu. e kathawa sampurnayen wishwasa karanna one na. eth mama hithenne parana minissu kiyanneth e kaleta apahu parisaraya hadenna eda denna kiyala wenna athi.

    Anyway machan good post, thanks for sharing with us. mata rep power ekak nam na machan. Keep up the good work.
     
    Last edited:

    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    මමත් යාලුවෙක් එක්ක දවසක් ගියා, එත් අවාරේදී තමයි, වාරේ පටන් ගන්න සතියකට නැත්නම් දෙකකට විතර කලින්. එතකොට නම් පාරවල් ගොඩාක් සුද්ද කරලා තිබුනේ, අනිත් එක වැස්සේත් නැහැ. අපි උදේ පාන්දර 5.30 ට විතර පිටත් උනා සිරිපාගමින්, මගදී ඈත හිමේ ගල් ලෙනක බවුන් වඩන ස්වාමීන් වහන්සේ නමක් බැහැදකින්න ගියා, හරියටම ධර්මරාජ ගලත් පහුකරලා ටික දුරක් ඇවිත් පාරෙන් ඈතට ටිකදුරක් ගියාම තියෙනවා උන්වහන්සේ වැඩ වසන ලෙන, අපි එතනත් පැය දෙකක් විතර ඉඳල මළුවට ගියා, ස්වාමීන් වහන්සේ වැඩ වසන ලෙනට අපිත් එක්ක ආව ගමේ තව මිනිස්සු දෙන්නෙක් උන්වහන්සේට දානෙත් අරගෙන, එයාල ආපහු ගමට ගියා.

    අපි දෙන්න තනියම තමයි උඩටම ගියේ, වාරේ පටන් ගන්න ඔන්න මෙන්න නිසා, කඩවල් හදන අය මගදී හම්බ උනා, තව වෝටර් බෝඩ් එකේ අය හිටිය වතුර සැපයුම දෙන්න, එතකොට ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ අය හම්බ උනා, ඒ අය ලයින් එක චෙක් කරන්න ආපු අය. මගදී තැනින් තැන තියෙනවා යුධ හමුදා කඳවුරු කිහිපයක්ම, ලිහිනිහෙල, ගෙත්තම්පාන තව තැන් කිහිපයකම. කොහොමහරි මළුවට යනකොට හවස 3.30 යි. අපි එදා නවතින්න බලාගෙන හිටියත්. ඒ වෙද්දී මළුවට වතුර සැපයුම දීලා තිබුනේ නැහැ. එක නිසා රැයක් ගත කරන්න පුළුවන් තත්වයක් තිබුනේ නැහැ. ඉතින් අපි එදාම බහින්න පටන් ගත්ත හවස 4.00 විතර. අපි ඒ වෙද්දීත් සැහෙන්න ඇවිදලා තිබුන නිසා බහින එක ඒ තරම් ලේසි උනේ නැහැ. ධර්මරාජ ගල හරියට එද්දී මගේ එක කකුලක් රිදෙන්න පටන් ගත්ත, තව ටිකක් බහිද්දී අනිත් කකුලත් ඒ වගේම වේදනා දෙන්න පටන් ගත්ත, එත් අපි හිමිහිට හිමිහිට ආව. රැ 9.00 විතර ඇති ආපහු සිරිපාගමට එනකොට. එතකොට නම් අඩි දහයක් වත් යන්න බැරි ගානට ඇවිල්ල, බහිද්දී අතේ එළියක් වත් තිබුනේ නැහැ, ෆෝන් එකේ එළියෙන් තමයි ආවේ, කොහොමහරි අපි එදාම රැ එහෙන් පිටත් උනා, කොළඹට එද්දී පාන්දර. අර කකුල් අමාරුව නම් සති ගානක් යනකම් තිබුනා, එත් අදටත් මට ආපහු යන්න ආසයි. ආයෙත් මට ඒ ගමන මතක් උනා.

    ගොඩක් ස්තුතියි විස්තරයට සහ චායාරූප වලට.
     
    Last edited:

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    386935_378152848922861_1157986505_n.jpg

    Wallpaper එකකට උනත් ගේමක් නැතුව දාන්න පුලුවන් තරම් ලස්සන පින්තූරයක් මචන්...නියම ගමනක්.ලංකාව කොච්චර නම් ලස්සනද?කොච්චර බලන්න තැන් තියෙනවද? බොහොම ස්තූතියි අපි එක්ක බෙදා ගත්තට මේ ගමනේ තොරතුරු සහ පින්තූර.රෙප් 5+
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    දෙපාරක් හිතන්න

    ගියපු ගමන අපිත් එක්ක බෙදා ගත්තට godak thanks. :)

    ඒත් දෙපාරක් හිතන්න මේ වගේ ගමනක් , විශේෂයෙන් දෙවියන් ඉන්න පලාතකට , අවාරයේ යන කොට..... :dull:
    මචන්, මාස 6 ක් අවාරේ කියන්නේ සත්තුන්ගෙන් පිරුන කාලයක්. උන් අවාරෙට තමා එලියට ඇවිල්ල උන්ගේ ජීවිතේ පටන් ගන්නේ... හාස්කම් ගොඩක් සිද්ද වෙන්නෙත් අවාරයට... ඉතින් අපි සොබාදහමට පිටින් යන මේ වගේ ගමන් ගැන තව සැරයක් හිතුවොත් hodai නේද... :(
    ඒ පරිසරයට හැදෙන්න දෙන්න ඒ මාස 6 කාල සීමාවේදී...

    කාටවත් බැන්නේවත් නරකක්වත් කිව්වා nemei .. මම වැරදි නම් කියන්න..:).

    මට හිතෙන දේ තමා මම කිව්වේ....
     
    • Like
    Reactions: IcedEarth

    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    mama nam kiyanne awareta yannath epa machan, mama ahala thiyanawa parana minissu kiyanawa ape aware thiyenne saththunta Sri ade wadinnalu. e kathawa sampurnayen wishwasa karanna one na. eth mama hithenne parana minissu kiyanneth e kaleta apahu parisaraya hadenna eda denna kiyala wenna athi.

    Anyway machan good post, thanks for sharing with us. mata rep power ekak nam na machan. Keep up the good work.

    ගියපු ගමන අපිත් එක්ක බෙදා ගත්තට godak thanks. :)

    ඒත් දෙපාරක් හිතන්න මේ වගේ ගමනක් , විශේෂයෙන් දෙවියන් ඉන්න පලාතකට , අවාරයේ යන කොට..... :dull:
    මචන්, මාස 6 ක් අවාරේ කියන්නේ සත්තුන්ගෙන් පිරුන කාලයක්. උන් අවාරෙට තමා එලියට ඇවිල්ල උන්ගේ ජීවිතේ පටන් ගන්නේ... හාස්කම් ගොඩක් සිද්ද වෙන්නෙත් අවාරයට... ඉතින් අපි සොබාදහමට පිටින් යන මේ වගේ ගමන් ගැන තව සැරයක් හිතුවොත් hodai නේද... :(
    ඒ පරිසරයට හැදෙන්න දෙන්න ඒ මාස 6 කාල සීමාවේදී...

    කාටවත් බැන්නේවත් නරකක්වත් කිව්වා nemei .. මම වැරදි නම් කියන්න..:).

    මට හිතෙන දේ තමා මම කිව්වේ....

    අනිවා එකගයි මචන් :):)