අවාරයේ සිරිපා කරුණාව (නල්ලතන්නියේ සිට රත&#3530

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    ඔවු මචන්, උඩ අනිවා පොලිසියේ පොරකුයි මලුව බලාගන්න පොරකුයි හැමදාම ඉන්නවා
    මචන් මේක හරියටම ෂුවර් ද? මොකද මම ගියපාර ගියාම නම් කිව්වේ දැන් ඉස්සරවගේ හැමදාම ඉන්නේ නැහැ මාසෙට පෝය දවසක් තියන සතියේ නම් අනිවා ඉන්නවා වගේ කතාවක්. ඔයාට මේක ඒ ගොල්ලෝ කිව්වද නැත්නම් ඔය ඇසුයුම් කලාද?