Elaz
greenthunder Well-known member Jul 24, 2010 4,314 3,880 113 Oct 17, 2012 #82 IcedEarth said: ඔවු මචන්, උඩ අනිවා පොලිසියේ පොරකුයි මලුව බලාගන්න පොරකුයි හැමදාම ඉන්නවා Click to expand... මචන් මේක හරියටම ෂුවර් ද? මොකද මම ගියපාර ගියාම නම් කිව්වේ දැන් ඉස්සරවගේ හැමදාම ඉන්නේ නැහැ මාසෙට පෝය දවසක් තියන සතියේ නම් අනිවා ඉන්නවා වගේ කතාවක්. ඔයාට මේක ඒ ගොල්ලෝ කිව්වද නැත්නම් ඔය ඇසුයුම් කලාද?
IcedEarth said: ඔවු මචන්, උඩ අනිවා පොලිසියේ පොරකුයි මලුව බලාගන්න පොරකුයි හැමදාම ඉන්නවා Click to expand... මචන් මේක හරියටම ෂුවර් ද? මොකද මම ගියපාර ගියාම නම් කිව්වේ දැන් ඉස්සරවගේ හැමදාම ඉන්නේ නැහැ මාසෙට පෝය දවසක් තියන සතියේ නම් අනිවා ඉන්නවා වගේ කතාවක්. ඔයාට මේක ඒ ගොල්ලෝ කිව්වද නැත්නම් ඔය ඇසුයුම් කලාද?
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ Oct 19, 2012 #83 good post 4tos penne ne